Mage Nangita Help ekak denna.

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මචන්ල මගේ නංගිට අර්ශස් රෝගය (මූලගාය) හැදිලා :sorry: බෙහෙත් ගත්තට සුවයක් නෑ. මම් මේ ලිපිය FB එකේ තිබිලා හොයාගත්තේ. call කරාම කිව්ව විදියට ප්‍රතිකාරය සාර්තක වෙයි කියලා හිතනවා. මේ බෙහෙතට Rs.6500ක් කියනවා. බාවිතා කරපු කෙනෙක් ඉන්නවානම් කියන්න මේක හරියන බෙහෙතක්ද ? වෙනත් ප්‍රතිකාර තිබෙනවානම් කියන්න. ගුද මාර්ගයයෙන් කුඩා ගෙඩියක් ඇවිත්. මලපහ කිරීමේදී පට්ට දුකක් විදිනවා බන්. පිළිතුරක් ලැබෙනකන් බම්ප් එකක් දාගෙන යන්න​

    7757_705730786134162_873671037_n.jpg
     
    • Like
    Reactions: Jonnie_Walker

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා.. ඔය නොදන්න ලබ්බවල් කරලා වැඩේ අල කරගන්න එපා.. සාමාන්‍ය ලෙඩ වගේ නෙමෙයිනේ.. හොදම වැඩේ විශේෂඥයෙක් මුණගැහෙන එක.. ගොඩක් දරුණුවට නැත්තං ඉන්ජෙක්ෂන් වලින් හොද කරනවා මං දන්න තරමින්.. නැත්තං බෑන්ඩිං හරි ස්ටේපල් හරි කරනවා..
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    අනේ මන්දා.. ඔය නොදන්න ලබ්බවල් කරලා වැඩේ අල කරගන්න එපා.. සාමාන්‍ය ලෙඩ වගේ නෙමෙයිනේ.. හොදම වැඩේ විශේෂඥයෙක් මුණගැහෙන එක.. ගොඩක් දරුණුවට නැත්තං ඉන්ජෙක්ෂන් වලින් හොද කරනවා මං දන්න තරමින්.. නැත්තං බෑන්ඩිං හරි ස්ටේපල් හරි කරනවා..

    විස්තර කියහන්කෝ :(
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    goiyoo athana methana gihin nangige jiwithe risk eka thiyanna epa. (mama mehema kiyanne matath nangi kenek inna nisa) hodama de pennapan specialist kenek ta. athana metha eewata yanna epa.risk eka ganna epa. meka e lamayage jiwithe pilibada prashnayak nisa.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    විස්තර කියහන්කෝ :(

    ඔය ගැන නම් දන්නෑ බං..
    පත්තර වල අනං මනං වලින් කියවල තියෙනව හැරෙන්න..
    ගෑස්ට්‍රයිටීස් ගැන නම් අත්දැකීම් තියෙනවා..

    හොදම වැඩේ ඉතිං මං කලින් කිව්ව එක තමා..
    විශේෂඥයෙක් චැනල් කරල පෙන්නපං..
    :yes:


     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    If im not mistaken there is a surgery to be done. Surgen will remove it. I have done it to my father in law. Cost is 25,000/-.

    Dont know your sister has the same problem. but please dont do "Godawedakam". Now the technology has developped. best thing is channel a surgen and get the treatment.
     
    Last edited:

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    විස්තර කියහන්කෝ :(

    මේ ලෙඩේ අදියර 4ක් තියෙනවා මචං.4 වෙනි අවස්ථාවේදී තමා operation කරන්න වෙන්නේ. නැතිනම් crazybuddy කිව්වා වගේ හොද කරන්න පුළුවන්.අර ගෙඩි වගේ එන ඒවා අපහු ඇතුලට යන්නත්නම් 4 වෙනි අවස්ථාවේ රෝගය.:sorry: මට මතක හැටියට නිකම් අදහසක් ගන්න කිවේ.

    හොද කරන්න පුළුවන්. අදාල consultant කෙනෙක්ව හම්බ වෙයන්(අනිවාර්යෙන්ම). ඒ ගොල්ලෝ හරියටම දන්නවා බලුපු ගමන්ම.