mage pathuma...

pink rose

Member
Nov 17, 2010
110
4
0
Colombo
sinhalanam naa........ :(:(:( sorry.com

sithaka sithum pathana pathum
nosithana lesa milina uwath....
muwaga raduna sina ralla
jeewithaye kadula uwath....
awihinsaka oya hadawatha
piwithurunam hamadamath...
kadula thulin sina senna
waradiinne na kawadawath...

:(:(:(:rolleyes::D:D:D
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
සිතක සිතුම් පතන පැතුම්
නොසිතන ලෙස මිලින වුවත්....
මුවග රැඳුන සිනා රැල්ල
ජීවිතයෙ කඳුල වුවත්....
අවිහිංසක ඔය හදවත
පිවිතුරුනම් හැමදාමත්...
කඳුල තුලින් සිනාසෙන්න
වරදින්නේ නෑ කවදාවත්...

Good