Mage sundara agents

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,447
    1
    15,101
    113
    Daily printout 20k 30k gahanna economical printer ekak kiyanna

    Ink refill / ink tank/ toner refil wage karanna puluwan method ekak kiyanna

    Canon Pixma G1730 / ලොකු කොලිටියක්ම ඕන නැත්තම් නම් Pixma G1010 ත් shape. ටිකක් slow හැබැයි.

    Daraz එකේ 1500 ට වගේ තියෙන ඕන බාල තීන්ත ජාතියක් දාන්න පුළුවන්. කොළ 5500 විතර වදිනවා. (7000 - 8000 කියල කියන්නෙ, හැබැයි එච්චරම බෑ වගේ)

    Daily 30 ක් ගත්තොත් මාස 6-7 ක් වගේ අදින්න පුළුවන් වෙයි. Refill කරන්න මහලොකු දෙයක් නෑ. බෝතල් ටික අරන් tank එක අ‍ැරල පුරවන්න තමයි තියෙන්නෙ. Refill කරාම setup එක run කරන්න වෙනවා එකපාරක්, එච්චරයි.

    මේ වගේ ඕන universal හුත්තක් වැඩ. Original Canon ගන්න පුළුවන් ඉතින් එහෙම ඕන නෑ. මේවා කුප්පි හතරම 1500 ට shipping එක්කම ගෙන්න ගන්න පුළුවන්නෙ. කොලිටිත් shape.

    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,785
    35,635
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Canon Pixma G1730 / ලොකු කොලිටියක්ම ඕන නැත්තම් නම් Pixma G1010 ත් shape. ටිකක් slow හැබැයි.

    Daraz එකේ 1500 ට වගේ තියෙන ඕන බාල තීන්ත ජාතියක් දාන්න පුළුවන්. කොළ 5500 විතර වදිනවා. (7000 - 8000 කියල කියන්නෙ, හැබැයි එච්චරම බෑ වගේ)

    Daily 30 ක් ගත්තොත් මාස 6-7 ක් වගේ අදින්න පුළුවන් වෙයි. Refill කරන්න මහලොකු දෙයක් නෑ. බෝතල් ටික අරන් tank එක අ‍ැරල පුරවන්න තමයි තියෙන්නෙ. Refill කරාම setup එක run කරන්න වෙනවා එකපාරක්, එච්චරයි.

    මේ වගේ ඕන universal හුත්තක් වැඩ. Original Canon ගන්න පුළුවන් ඉතින් එහෙම ඕන නෑ. මේවා කුප්පි හතරම 1500 ට shipping එක්කම ගෙන්න ගන්න පුළුවන්නෙ. කොලිටිත් shape.
    Thanks machan
    Kalabaleta canon lasrjet ekk gatta b&w
    Up.
    Epson eke Tank printer ekak blpn.metropolitan eke thiynawa

    Kalabaleta ekak gatta machan
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,037
    2,293
    113
    Canon Pixma G1730 / ලොකු කොලිටියක්ම ඕන නැත්තම් නම් Pixma G1010 ත් shape. ටිකක් slow හැබැයි.

    Daraz එකේ 1500 ට වගේ තියෙන ඕන බාල තීන්ත ජාතියක් දාන්න පුළුවන්. කොළ 5500 විතර වදිනවා. (7000 - 8000 කියල කියන්නෙ, හැබැයි එච්චරම බෑ වගේ)

    Daily 30 ක් ගත්තොත් මාස 6-7 ක් වගේ අදින්න පුළුවන් වෙයි. Refill කරන්න මහලොකු දෙයක් නෑ. බෝතල් ටික අරන් tank එක අ‍ැරල පුරවන්න තමයි තියෙන්නෙ. Refill කරාම setup එක run කරන්න වෙනවා එකපාරක්, එච්චරයි.

    මේ වගේ ඕන universal හුත්තක් වැඩ. Original Canon ගන්න පුළුවන් ඉතින් එහෙම ඕන නෑ. මේවා කුප්පි හතරම 1500 ට shipping එක්කම ගෙන්න ගන්න පුළුවන්නෙ. කොලිටිත් shape.

    Good tip thanks @IndrajithGamage