Mage Thread eka Delete kale ai???

Nov 10, 2008
324
50
0
:(Mama eeye re Thread ekak demma ekata eeye re comments watila thibba .eth ada ude mama baladdi eka na.mage Google Vs lakbima thread eka delete kale ai banzz??
mama eke thibba contain eka danne na , Delete kare mokak hari hethuwak nisa wenna athi neda?? mata hethuwa kiyanako .. aye aheme theread noda inna hari hethuwak kiyannaaaa..............
:(:(:(
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ත්‍රෙඩ් මකන්න පුලුවං tintin123ට හරි GTRZට හරි විතරයි. ඒගොල්ලන්ගෙන් අහන්න මොකොද ඕක මැකුවෙ කියලා.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මෙකඉ ඉතින් :lol:
    පොඩ්ඩක් ඒ ත්‍ර්ඩ් එක අවුල් වගේ කියල හිතෙන්නෙ නැද්ද:P
    :lol: පොඩිඋන් හිටන් ඇවිත් ඒවිදිහට කරනකොට අමුතු දර්ශන් පේනවනේ:lol:

    btw උබේ සොයා ගැනීම නම් මැක්සා :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙකඉ ඉතින් :lol:
    පොඩ්ඩක් ඒ ත්‍ර්ඩ් එක අවුල් වගේ කියල හිතෙන්නෙ නැද්ද:P
    :lol: පොඩිඋන් හිටන් ඇවිත් ඒවිදිහට කරනකොට අමුතු දර්ශන් පේනවනේ:lol:

    btw උබේ සොයා ගැනීම නම් මැක්සා :lol:
    ඒ ජාතියෙ ත්‍රෙඩ් එකක්ද ? එහෙනං ඉතිං මැකුවෙ ඇයි කියලා අහන්න ඕනෙ නෑ නෙ! :lol:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මෙකඉ ඉතින් :lol:
    පොඩ්ඩක් ඒ ත්‍ර්ඩ් එක අවුල් වගේ කියල හිතෙන්නෙ නැද්ද:P
    :lol: පොඩිඋන් හිටන් ඇවිත් ඒවිදිහට කරනකොට අමුතු දර්ශන් පේනවනේ:lol:

    btw උබේ සොයා ගැනීම නම් මැක්සා :lol:
    8.gif
    :lol::P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඒ ජාතියෙ ත්‍රෙඩ් එකක්ද ? එහෙනං ඉතිං මැකුවෙ ඇයි කියලා අහන්න ඕනෙ නෑ නෙ! :lol:
    :lol: ඔව් ඔව්.. අලුත්ම සොයා ගැනීමක් හැබැයි .
    බට් ඉතින් ඒ ඒ ඒ ජාතියේ නේ ත්‍ර්ඩ් එක:lol::dull:
     
    Nov 10, 2008
    324
    50
    0
    මෙකඉ ඉතින් :lol:
    පොඩ්ඩක් ඒ ත්‍ර්ඩ් එක අවුල් වගේ කියල හිතෙන්නෙ නැද්ද:P
    :lol: පොඩිඋන් හිටන් ඇවිත් ඒවිදිහට කරනකොට අමුතු දර්ශන් පේනවනේ:lol:

    btw උබේ සොයා ගැනීම නම් මැක්සා :lol:

    :P:P:PEke athi awlak na ban, he he he:D Internet thiyana podi un apita wada dewal dannnawa ban:lol::lol: aparade, anith kastiyata mama hoya gattu eka kiyanna widiyak na ne ban , :rolleyes: