mage ups eke aulak..help ekak one....

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ehema case ekak na bn....mam dan meka use karanne aurudu 4k withara wenawa...dan masa 3kata withara udadi mama battery eka maru kara....

    එහෙනම් මචන් ෆැක්ටරි එකෙන් එද්දී තිබ්බ බැටරි එකට හරියන්න එකක් දාලා නැතුවද දන්නේ නෑ නේ?

    මම හිතුවා අලුත්ම ගත්ත UPS එකක් කියලා
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    wade nam hariyata ma theruna.......
    meka repair karanna ekada wasi ekak ganna ekada wasi....
    repair karanawanm badu walata keeyak withara yaida????

    :yes: Repair කරන්න යන්නෙ කැපෑසිටර් වල ගාණ විතරයි. :eek: ඕක දන්න කෙනෙක්ට කියලා කරගනින්. :nerd: කොහොමත් රුපියල් 150ක් - 250ක් වගේ යයි.
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    :yes: Repair කරන්න යන්නෙ කැපෑසිටර් වල ගාණ විතරයි. :eek: ඕක දන්න කෙනෙක්ට කියලා කරගනින්. :nerd: කොහොමත් රුපියල් 150ක් - 250ක් වගේ යයි.

    thankxx machan help ekata...
    uba anith un kiyala thiyena ewa kiyawala baluwada???
    eka eka ewa kiyanawa ne....

    ubata sureda meka thama aula kiyala...kamk na mama kokatath hoyala balala karagannam.....ok...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    thankxx machan help ekata...
    uba anith un kiyala thiyena ewa kiyawala baluwada???
    eka eka ewa kiyanawa ne....

    ubata sureda meka thama aula kiyala...kamk na mama kokatath hoyala balala karagannam.....ok...

    :dull: ඕක මචන් UPS එකේ අවුලට කරන්න පුළුවන් පිලියමක් විතරයි. අවුල තියෙන්නේ UPS එකේ, :no: PC එකේ නෙවෙයි.. :no: ඒත් ඕක කලා කියලා UPS එකටවත් PC එකටවත් අවුලක් වෙන්නෙ නෑ. :) උඹට ඕක කරලත් හරියයි කියලා ෂුවර් නෑ නම් UPS එක තමයි හදවන්න වෙන්නේ. :nerd: ඒකේ Main power -> Battery backup මාරු වෙන කාලය අඩු කරන්න ඕන. :oo: රිලේ වල හරි UPS circuit එකේ හරි ප්‍රශ්ණයක් තියෙන්නේ ඔය.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,119
    113
    :D උඹේ PC එකේ casing එක ඇතුලෙ තියෙනව Mother board, Hard disk, DVD ROM, Casing fan වලට එහෙම power දෙන පොඩි පෙට්ටියක් වගේ කෑල්ලක්. :yes: ඒකෙ තියෙනව ලොකු රෝල් වගේ සර්කිට් කෑලි (Capacitors). :oo: ඒව වලින් තාවකාලිකව පොඩි කරන්ට් එකක් රඳවලා තියාගන්නවා. :eek: Main power supply එකේ ඉඳලා UPS battery එකට මාරු වෙනකොට ඒකට මිලිතප්පර ගාණක් යනවා. :sorry: එතකොට ඒ පොඩි කාලෙදි computer එකට කරන්ට් එක නොලැබෙන නිසයි ඔහොම වෙන්නෙ. :yes: අන්න ඒ අඩුව මඟහැරගන්න පුළුවන් තියෙන කන්ඩෙන්සර් වෙනුවට uF (Micro farad) ගාණ වැඩි කන්ඩෙන්සර් එකක්/කීපයක් දැම්මාම. :sorry: ඕක UPS එකේ රිලේ/circuit වල අවුලක් මචන්. :no: UPS battery යෙ නෙවෙයි. :yes: UPS එකත් චෙක් කරගනින්. :D UPS output එකට බල්බ් එකක් අමුණලා main supply එක ඕෆ් කරපන්. :P එතකොට බල්බ් එක මිලිතප්පර ගාණකට නිවිලා/ඩිම් වෙලා ආයෙ පත්තු වෙනව උඹටම පෙනෙයි.
    :angry::angry: ubath danna dewal :rofl::rofl::P

    Menna machan ubata Oni niyama uttare ubata lebila thiyenawa ;)
    oka machan ube UPS battery eke awulak nisa wennath puluwan,but battery eka sawuttu welanam UPS ekama OFF wela yanawa,seen eka atte ube PC eke power unit eke,
    POWER unit eka maru karapan,ehema nathinam condenser tika apahu aluthin dapan,ethakota wede goda
     
    • Like
    Reactions: Optimus Prime

    :yes: :D
    11.gif