mage ups eke aulak..help ekak one....

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    machanla machin eka wada kara kara iddi current eka giyama eka paratama machin eka off wenawa...hariyata nikan ups ekak haraha connect karala nathi machin ekak wage.....

    itapasse battery eken current eka enawa....mokeda aula thiyene ups ekeda ups eke thiyena battery ekeda???

    mata meka hena prashnayak....ane help karanna...mehema digatama unoth machnin eka gahala yai.....:(:(
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    relay walata hariyata volt enne na walding plant ekak lagapatha thiyanawada?kokatath capacitors aluthen daahan electronic danne naththam danna kenekta kiyala karahan machan naththam battery ekath ekka pulurana uba current wadda gannawa :)
     
    rajapitiya

    Junior member
  • Dec 25, 2007
    487
    12
    18
    ups eke dan aran godak kal needa machn,mage eketh oya seen ekama thiyanava.. samaharavelaavata vitharai off venne mage ekanm, man hithanne batery eke aula thiyenne,aurudu 4k vithara pannama batrya hinda thamai.. umbage ekath parana ekaknam batrya maaru karala balapan..
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    relay walata hariyata volt enne na walding plant ekak lagapatha thiyanawada?kokatath capacitors aluthen daahan electronic danne naththam danna kenekta kiyala karahan machan naththam battery ekath ekka pulurana uba current wadda gannawa :)

    ekiyanne eka battery eke prashnayak nemeida???
    mama nam danne na bn karanna....
    loku case ekakda??????
    podi kallak da???
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මගේ ගාවත් මොකක්ද මකරි ද මොකක් ද වර්ගේක UPS එකක් තිබ්බා. එකෙත් ඔහොම උන බන්. කරන්ට් එක යද්දී මුළු කම්පියුටර් එකම ඔෆ් වෙනවා.
    අරන් මාසයක් වත් ගියේ නෑ. ගත්ත කඩෙටම ගිහින් දුන්නා. සතියක් වගේ තියන් ඉදල හැදුව කියල දුන්නා මට. එඋනත් ඒ වගේමයි.
    ආයේ ගිහින් දුන්නා ඒ කඩෙටම ලෙඩේ හරි නෑ කියල. බැටරි එක මාරු කර කියල දුන්නා. ගෙනත් බලද්දී වෙනසක් නෑ.
    බැරිම තැන ගුගල් එක ලෙඩේ මොකක්ද කියල බැලුව. බලද්දී තමයි දැක්කේ ෆැක්ටරි එකෙන්ම එද්දී සමහර UPS වල කලාතුරකින් එන ලෙඩක් කියල.
    කොහොම හරි ඕක පාවිච්චි කරා ලෙඩ පිටින්ම. ටික දවසක් යද්දී UPS එක උණු වෙලා ප්ලාස්ටික් දියවෙලා ගියා. යන්තම් මෙයින් ස්විච් එකෙන් ඔෆ් කරා හින්ද බේරුනා.
    ඊට පස්සේ ඉතින් වෙන UPS එකක් ගත්තා
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ups eke dan aran godak kal needa machn,mage eketh oya seen ekama thiyanava.. samaharavelaavata vitharai off venne mage ekanm, man hithanne batery eke aula thiyenne,aurudu 4k vithara pannama batrya hinda thamai.. umbage ekath parana ekaknam batrya maaru karala balapan..

    aran nam godak kal machan...eth battery eka maru kala.....
    battery eke charge eka tiyenne na kiyala ekak replace kara...dan aran masa 3k withara athi.....
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මගේ ගාවත් මොකක්ද මකරි ද මොකක් ද වර්ගේක UPS එකක් තිබ්බා. එකෙත් ඔහොම උන බන්. කරන්ට් එක යද්දී මුළු කම්පියුටර් එකම ඔෆ් වෙනවා.
    අරන් මාසයක් වත් ගියේ නෑ. ගත්ත කඩෙටම ගිහින් දුන්නා. සතියක් වගේ තියන් ඉදල හැදුව කියල දුන්නා මට. එඋනත් ඒ වගේමයි.
    ආයේ ගිහින් දුන්නා ඒ කඩෙටම ලෙඩේ හරි නෑ කියල. බැටරි එක මාරු කර කියල දුන්නා. ගෙනත් බලද්දී වෙනසක් නෑ.
    බැරිම තැන ගුගල් එක ලෙඩේ මොකක්ද කියල බැලුව. බලද්දී තමයි දැක්කේ ෆැක්ටරි එකෙන්ම එද්දී සමහර UPS වල කලාතුරකින් එන ලෙඩක් කියල.
    කොහොම හරි ඕක පාවිච්චි කරා ලෙඩ පිටින්ම. ටික දවසක් යද්දී UPS එක උණු වෙලා ප්ලාස්ටික් දියවෙලා ගියා. යන්තම් මෙයින් ස්විච් එකෙන් ඔෆ් කරා හින්ද බේරුනා.
    ඊට පස්සේ ඉතින් වෙන UPS එකක් ගත්තා

    ehema case ekak na bn....mam dan meka use karanne aurudu 4k withara wenawa...dan masa 3kata withara udadi mama battery eka maru kara....
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ekiyanne???

    mama eka gana melo deyak danne na...oka oya battery ek problem ekakda?
    naththama circuit eke prashnayakda???

    :D උඹේ PC එකේ casing එක ඇතුලෙ තියෙනව Mother board, Hard disk, DVD ROM, Casing fan වලට එහෙම power දෙන පොඩි පෙට්ටියක් වගේ කෑල්ලක්. :yes: ඒකෙ තියෙනව ලොකු රෝල් වගේ සර්කිට් කෑලි (Capacitors). :oo: ඒව වලින් තාවකාලිකව පොඩි කරන්ට් එකක් රඳවලා තියාගන්නවා. :eek: Main power supply එකේ ඉඳලා UPS battery එකට මාරු වෙනකොට ඒකට මිලිතප්පර ගාණක් යනවා. :sorry: එතකොට ඒ පොඩි කාලෙදි computer එකට කරන්ට් එක නොලැබෙන නිසයි ඔහොම වෙන්නෙ. :yes: අන්න ඒ අඩුව මඟහැරගන්න පුළුවන් තියෙන කන්ඩෙන්සර් වෙනුවට uF (Micro farad) ගාණ වැඩි කන්ඩෙන්සර් එකක්/කීපයක් දැම්මාම. :sorry: ඕක UPS එකේ රිලේ/circuit වල අවුලක් මචන්. :no: UPS battery යෙ නෙවෙයි. :yes: UPS එකත් චෙක් කරගනින්. :D UPS output එකට බල්බ් එකක් අමුණලා main supply එක ඕෆ් කරපන්. :P එතකොට බල්බ් එක මිලිතප්පර ගාණකට නිවිලා/ඩිම් වෙලා ආයෙ පත්තු වෙනව උඹටම පෙනෙයි.
     
    • Like
    Reactions: pc kush

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,725
    1
    4,808
    113
    40
    හත් ඉලව්වෙ!
    samahara welawata samahara plugs weda karanne nethuwa yanawa...UPS eke thiyena ewa genai man kiyanne...ekiwwe Machine ekata ,Printer ekata ,MOnitor ekata gahanna thiyena plu points...
    machine ekata adala plug point eka maru karala balannako....:)
    ekiwwe wena thenakata gahanna UPS eke...:D
     
    wade nam hariyata ma theruna.......
    meka repair karanna ekada wasi ekak ganna ekada wasi....
    repair karanawanm badu walata keeyak withara yaida????
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    samahara welawata samahara plugs weda karanne nethuwa yanawa...UPS eke thiyena ewa genai man kiyanne...ekiwwe Machine ekata ,Printer ekata ,MOnitor ekata gahanna thiyena plu points...
    machine ekata adala plug point eka maru karala balannako....:)
    ekiwwe wena thenakata gahanna UPS eke...:D

    karala balannam....
     
    UJOPTIMUS

    Member
    Sep 25, 2011
    152
    12
    0
    machan UPS battery eka change karapan kale hari mamath pereda mage ups eke battery eka change kala oya ledemai thibune ups eka aran aluth nam battery eka galawala high charge parak dala balapan nathnam sorry new battery ekak dapan
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    CTRL + Q to Enable/Disable GoPhoto.it

    CTRL + Q to Enable/Disable GoPhoto.it

    CTRL + Q to Enable/Disable GoPhoto.it