Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
mage ups eke aulak..help ekak one....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Optimus Prime" data-source="post: 12997362" data-attributes="member: 345682"><p><img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> උඹේ PC එකේ casing එක ඇතුලෙ තියෙනව Mother board, Hard disk, DVD ROM, Casing fan වලට එහෙම power දෙන පොඩි පෙට්ටියක් වගේ කෑල්ලක්. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ඒකෙ තියෙනව ලොකු රෝල් වගේ සර්කිට් කෑලි (Capacitors). <img src="/styles/default/xenforo/smilies/default/oo.gif" class="smilie" loading="lazy" alt=":oo:" title="Oo :oo:" data-shortname=":oo:" /> ඒව වලින් තාවකාලිකව පොඩි කරන්ට් එකක් රඳවලා තියාගන්නවා. <img src="/styles/default/xenforo/smilies/default/eek.gif" class="smilie" loading="lazy" alt=":eek:" title="eek :eek:" data-shortname=":eek:" /> Main power supply එකේ ඉඳලා UPS battery එකට මාරු වෙනකොට ඒකට මිලිතප්පර ගාණක් යනවා. <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> එතකොට ඒ පොඩි කාලෙදි computer එකට කරන්ට් එක නොලැබෙන නිසයි ඔහොම වෙන්නෙ. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> අන්න ඒ අඩුව මඟහැරගන්න පුළුවන් තියෙන කන්ඩෙන්සර් වෙනුවට uF (Micro farad) ගාණ වැඩි කන්ඩෙන්සර් එකක්/කීපයක් දැම්මාම. <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> ඕක UPS එකේ රිලේ/circuit වල අවුලක් මචන්. <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> UPS battery යෙ නෙවෙයි. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> UPS එකත් චෙක් කරගනින්. <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> UPS output එකට බල්බ් එකක් අමුණලා main supply එක ඕෆ් කරපන්. <img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /> එතකොට බල්බ් එක මිලිතප්පර ගාණකට නිවිලා/ඩිම් වෙලා ආයෙ පත්තු වෙනව උඹටම පෙනෙයි.</p></blockquote><p></p>
[QUOTE="Optimus Prime, post: 12997362, member: 345682"] :D උඹේ PC එකේ casing එක ඇතුලෙ තියෙනව Mother board, Hard disk, DVD ROM, Casing fan වලට එහෙම power දෙන පොඩි පෙට්ටියක් වගේ කෑල්ලක්. :yes: ඒකෙ තියෙනව ලොකු රෝල් වගේ සර්කිට් කෑලි (Capacitors). :oo: ඒව වලින් තාවකාලිකව පොඩි කරන්ට් එකක් රඳවලා තියාගන්නවා. :eek: Main power supply එකේ ඉඳලා UPS battery එකට මාරු වෙනකොට ඒකට මිලිතප්පර ගාණක් යනවා. :sorry: එතකොට ඒ පොඩි කාලෙදි computer එකට කරන්ට් එක නොලැබෙන නිසයි ඔහොම වෙන්නෙ. :yes: අන්න ඒ අඩුව මඟහැරගන්න පුළුවන් තියෙන කන්ඩෙන්සර් වෙනුවට uF (Micro farad) ගාණ වැඩි කන්ඩෙන්සර් එකක්/කීපයක් දැම්මාම. :sorry: ඕක UPS එකේ රිලේ/circuit වල අවුලක් මචන්. :no: UPS battery යෙ නෙවෙයි. :yes: UPS එකත් චෙක් කරගනින්. :D UPS output එකට බල්බ් එකක් අමුණලා main supply එක ඕෆ් කරපන්. :P එතකොට බල්බ් එක මිලිතප්පර ගාණකට නිවිලා/ඩිම් වෙලා ආයෙ පත්තු වෙනව උඹටම පෙනෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom