Mage Wahane emission test Fail wenawa..

nunu1988

Junior member
  • Aug 25, 2016
    133
    7
    18
    Mazda 323 / 1.3 manual
    2003

    Mage wahane emission test fail wenawa..engine tune up kala.same result.antimedi jarawak deela pass karagatte.:baffled:

    IDLE ekedi thama fail wenne.giya awuruduwala CO(%v/v) 4.5 walin thama pass karala tiyenne .giya maase idala eka 3.0 walata adu karala nisa godak wahana fail wenawa.
    :baffled:mage car eke 4.2 walta wada aduwen na.

    ai ehema wenne kiyala danna kawuru hari kiyanawada?
    kandy wala hadanna thanak dannawada?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    https://www.google.com/maps/place/L...f953754cb3b15a87!8m2!3d7.2859067!4d80.6615742

    මගේ දන්නා එකෙක් ගේ ඔය ලෙඩේ ඇවිත් මූ හදලා තිබ්බා. මුට පෙන්නලා බලන්න මචන්. මූ තැන්නේකුබුරේ සිල්වා motors එක ඉස්සරහා ඉන්නේ. ලෙඩේ පෙන්නුවම මොකක් ද කියලා කියයි සල්ලි ගන්නේ නෑ.
     
    nunu1988

    Junior member
  • Aug 25, 2016
    133
    7
    18
    https://www.google.com/maps/place/L...f953754cb3b15a87!8m2!3d7.2859067!4d80.6615742

    මගේ දන්නා එකෙක් ගේ ඔය ලෙඩේ ඇවිත් මූ හදලා තිබ්බා. මුට පෙන්නලා බලන්න මචන්. මූ තැන්නේකුබුරේ සිල්වා motors එක ඉස්සරහා ඉන්නේ. ලෙඩේ පෙන්නුවම මොකක් ද කියලා කියයි සල්ලි ගන්නේ නෑ.

    Thanx machan..matat ekkenek kiwwa othanata yanna kiyala Kundasale Auto wada karapu karapu knk neda?hodai nam gihin balannam.thanxs:)
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    මචන් co වැඩි කියන්නේ ඔයාගේ එන්ජිමේ වායු ඉන්දන අනුපාතය ගොඩක් සරු(රිච්) කියන එක.ඒ කියන්නේ ඉන්දන වලට ගැලපෙන තරම් ඔක්සිජෙන් ලැබෙන්නේ නැහැ හරි ඕනවට වඩා තෙල් ලැබීම. මේකට හේතු ගොඩක් තියෙනවා. එයා ෆිල්ටෙර් බ්ලොක් වීම, ඔක්සිජෙන් සෙන්සොර් හරියට වැඩ නොකිරීම, වැකුම් ලීක්, නැත්නම් ඉන්ජෙක්ටෙර් ලීක්.

    එලෙක්ට්‍රිකල් හේතුත් තියෙනවා ඉන්ජෙක්ටර් පද්දතිය ආසන්නව( ඉග්නිෂන් කොයිල්,ස්පාර්ක් ප්ලග් හා එහි වයර්) නැත්නම් ටයිමින්ග් වෙනස්කම් වගේ. map සෙන්සරය දෝෂ උනත් වෙන්න පුළුවන්.(වාහනය ෆුඑල් ඉන්ජෙක්ටර් ලෙස උපකල්පනය කරලා කිව්වේ)
     
    Air filter eka nam aluth ekak.scan kalama error code aawe na.anith ewa nam baluwe na macho check karala balannam.thanxs:confused:
     
    badeginiyama

    Banned
    Oct 9, 2016
    124
    10
    0
    උඹේ බඩේත් ගිණියම ඒකයි ඔය ෆේල් වෙන්නෙ. මුලින්ම බඩේ ගිණියම නැති කරගන්න ඕනේ.
     
    nunu1988

    Junior member
  • Aug 25, 2016
    133
    7
    18
    උඹේ බඩේත් ගිණියම ඒකයි ඔය ෆේල් වෙන්නෙ. මුලින්ම බඩේ ගිණියම නැති කරගන්න ඕනේ.

    :growl:

    okkomath hari aka amathaka unane..ehenam aka wenna athi:baffled:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    g-gif-update.php