mage wam ate aulk sinhalu

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    වම තමා වම. දෙයියො මවද්දි ඌට වයරින් කරන්න කම්මැලි කමක් වෙලා වම අනතුරේ හැමදාම.

    ස්පර්ම් කවුන්ට් එක හා කින්ඩ් එක හොඳහැටි මෙතනදි පරික්ෂා කරන්නට අවශ්‍යයි.

    මෙකේ සර්ජරි නම් ලොකු ඒවා නෙවෙයි. නමුත් සැණින් එසැනින් කරනවාද කියලා බලන්න හේතු කිහිපයක් තියේ. ඒකට උඩ ඒවා වැදගත්.
    baya krnn epa..infertile wenwda :baffled:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,727
    39,464
    113
    Homagama
    baya krnn epa..infertile wenwda :baffled:
    මම අවශ්‍ය දැනගන්න ඕනා තොරතුරු ටික හරියට කියන වෛද්‍යවරයෙක්. නිකං බය කරන්න යන්නේ නැ.
    සබ්ෆර්ටයිල් රිස්ක් එකක් තියේ. ඔතන දිගටම ලේ තැම්පත් වෙද්දි ඇටේට කේස්. ඒක කවුන්ට් එකට බලපානවා.
    ඕක දොස්තර කිව්වේ නැද්ද? නොකියා ඉන්න විදිහක් නැනේ. ටෙස්ට් ටික ලියන්න ඇති.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    මම අවශ්‍ය දැනගන්න ඕනා තොරතුරු ටික හරියට කියන වෛද්‍යවරයෙක්. නිකං බය කරන්න යන්නේ නැ.
    සබ්ෆර්ටයිල් රිස්ක් එකක් තියේ. ඔතන දිගටම ලේ තැම්පත් වෙද්දි ඇටේට කේස්. ඒක කවුන්ට් එකට බලපානවා.
    ඕක දොස්තර කිව්වේ නැද්ද? නොකියා ඉන්න විදිහක් නැනේ. ටෙස්ට් ටික ලියන්න ඇති.
    pora kiynne ona ne kiyla..second opinion ekak gnn ynn ona wena kenk gawata..kage gawata ynne kiyla kalpana kare recommend krnn puluwnda

    I vote for nuwan d premachandra.operated my kidney stone very carefully
    ate surgery krnwd dr nuwan
    ------ Post added on May 24, 2025 at 10:13 PM
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,136
    2,507
    113
    අඩෝ මේ ටිකේ squat ගහන්න බර උස්සන්න යන්න එපා. Standing desk එකක් ගනින්. ගොඩක් හිටන් ඉන්නත් හොද නැති වෙයි. අර doughnut cushion ගනින් ඉදගන්න.

    මං හිතන්නේ අර පරණ style lat වල වගේ ඉදගෙන ඉන්න එක හොචයි ටික වෙලාවක් 5 mins වගේ, pelvic muscle relax වෙන්න හොදයි ඒක.

    Ayurvedic එහෙමත් ඇති ඕකට නම්, common condition එකක් නිසා.

    පොඩ්ඩක් Reddit එතේ බලපන් තව, tips ඇති. පිටරට Facebook groups බලහන් ගොඩක් වෙලාවට ලංකාවේ වගේ නෙමෙයි හොද medical knowledge තියන උන් ඒවගේ experience දාලා තියෙනවා.
     
    • Love
    Reactions: Master malli

    Ayurvedic hri ynne ne mchn... surgery ekakin witarai goda dagnn puluwn
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,040
    1
    59,109
    113
    Mother Earth
    වම තමා වම. දෙයියො මවද්දි ඌට වයරින් කරන්න කම්මැලි කමක් වෙලා වම අනතුරේ හැමදාම.

    ස්පර්ම් කවුන්ට් එක හා කිඩ්නි එක හොඳහැටි මෙතනදි පරික්ෂා කරන්නට අවශ්‍යයි.

    මෙකේ සර්ජරි නම් ලොකු ඒවා නෙවෙයි. නමුත් සැණින් එසැනින් කරනවාද කියලා බලන්න හේතු කිහිපයක් තියේ. ඒකට උඩ ඒවා වැදගත්.
    උබල නම් ඉතින් ආයුර්වේද නිසා ඇටේ තෙල් ටිකක් ගාලා අතින් පොඩ්ඩක් ඇටේ මිරිකලා ආහ් ඕක දැන් ඇරිල යයි මහත්තයා කියලා ලෙඩාව යවයි. ඒත් western medicine වල ඔය ආතල් නෑ. ඒක් උබලට තේරුම් ගන්න බෑ ඒ තරම් ඒවා scientific. මට @Wadakaru කිව්වා උබ ගැන හැමදේම. 🤷‍♂️
     
    • Haha
    Reactions: clumsyhulk