Mage Wastuwa!

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔය කොට්ට බෙඩ් ෂිට් අයින් කරලා අලුත් ඒවා ගන්න කියපන්. එට පස්සේ සතියකට පාරක් වත් හෝදන්න ලෝන්ඩරිකට දෙන්න කියහන්. එතකොට මු හෝදන්න ඕනිත් නැහැනේ
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    කොට්ට බබාව නාවපන් බං උබ ඌට ගොඩක් ආදරෙයිනෙ? උබ කැමති නැද්ද කොට්ට බබා ලස්සනට ඉන්නවා දකින්න? නාවල ෆොටෝ එකක් ගහල දාපං එළකිරි එකේ :yes:

    ඒ එක්කම කුණුකෙල කොට්ටෙයි බෙඩ් ෂිට් එකත් හොදපන්. බලපන්කො උබේ කෝට්ටේ දාඩිය අල්ලලා එක උඩ පුස් කාල. එකට උබ කුණුකෙල පාර දැම්මම රැස් මාලාව වගේ විහිදිලා. උඹට ලෙඩක් හැදෙයි බං උබව බලන්න කවුරුවත් නෑත් එක්කනේ ගෑනියෙක් වත් නෑනේ තවම.

    odesk එකෙන් කීයක් හරි සෙට් උනහම ඊලංග පාර Washing Machine එකක් ගනිං මචං

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූට මගුල් හරියන්නෑ

    මූට මගුල් හරියන්නෑ....:no::no: හොඳමදේ පුලුවං එකෙක් මේ සුට්ටට ටිකක් ඇහැට කනට පේන වැඩකාරියෙක් සෙට්කරපං.:yes: සතියකට සැරයක් ගෙවල් දොරවල් සුද්දකරල, ඇඳුම් ටික හෝදල දාල, කෑම වේලක් හදලදෙන්න සෙට්කලානම් හීනියට වතුරටිකත් මාරුකරං මූ මේ පෙරේත ආත්මෙන් හෙමීට හෙමීට ගොඩ එයි. :)
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    මූට මගුල් හරියන්නෑ....:no::no: හොඳමදේ පුලුවං එකෙක් මේ සුට්ටට ටිකක් ඇහැට කනට පේන වැඩකාරියෙක් සෙට්කරපං.:yes: සතියකට සැරයක් ගෙවල් දොරවල් සුද්දකරල, ඇඳුම් ටික හෝදල දාල, කෑම වේලක් හදලදෙන්න සෙට්කලානම් හීනියට වතුරටිකත් මාරුකරං මූ මේ පෙරේත ආත්මෙන් හෙමීට හෙමීට ගොඩ එයි. :)

    oita amatarawa rata muta podi fun ekakuth denna puluwan kenek wenna ona
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,278
    5,352
    113
    ජන්තු අයියා;16936214 said:
    ඔය කොට්ටේ නම් ගින්නට දැම්මත් ගිනි හාන්න එකක් නෑ තියෙන නසරානි වලට..ඊයා.....:baffled:

    :lol::lol::lol::lol::lol: , කොච්චර පිච්චුවත් හානි වෙන්නෙ නැති අමුද්‍රව්‍යක් හොයාගත්ත එකම රට නිසා ලංකාව සෑහෙන රිසර්ච් අතින් බලවත් රටක් කියල ලෝකෙම පිළිගනී ... :lol::lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,278
    5,352
    113
    මූට මගුල් හරියන්නෑ....:no::no: හොඳමදේ පුලුවං එකෙක් මේ සුට්ටට ටිකක් ඇහැට කනට පේන වැඩකාරියෙක් සෙට්කරපං.:yes: සතියකට සැරයක් ගෙවල් දොරවල් සුද්දකරල, ඇඳුම් ටික හෝදල දාල, කෑම වේලක් හදලදෙන්න සෙට්කලානම් හීනියට වතුරටිකත් මාරුකරං මූ මේ පෙරේත ආත්මෙන් හෙමීට හෙමීට ගොඩ එයි. :)

    වැඩක් නෑ බන්, දැන් මේ තට්ට නාකි කුකුලගෙ ඇද අරින්න බෑ ... :dull: .. ඕක තමයි මචන්, කෙල්ලො විතරක් නෙමෙයි, කල වයස ආවම කොල්ලොත් බඳින්න ඕනෙ, ඕව පරක්කු වෙලා නාකි උනාම ඉතින් අනාත වෙනව ... හොඳක් නරකක් කියන්න කෙනෙක් නෑ, ආදරෙන් බලන්න හොයන්න කෙනෙක් නෑ ... අනේ සංසාරේ .. මෙහෙමත් ජීවිත ... :dull:
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,600
    785
    113
    Dubai
    බලපන් හඩු ජිවිතයක් ගත කරන්නේ උබ. උබට හිතෙන්නේ නැද්ද ජිවිතේ ලස්සනට ගෙවන්න. මැරිච්ච අම්මයි තාත්තටයි සැනසීමේ ඉන්නවත්??

    patta kathawa ban muge demau piyo paw ban
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හද්ද ගූ යකෝ .හය මාසෙකට පාරක් වත් කොට්ට උර හෝදපන්කො...තූ නොදකින්...