Mage wayae dan badapu unge thaththwe

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,680
    1
    99,933
    113
    33
    Kalutara
    අපේ වයසෙ කොල්ලෙක්ව මමදැක්ක මුලින්ම ලමයෙක්ව හදාගෙන ඉන්නවා 2015 වගේ එතකොටත් පොඩි එකා මොන්ටිසෝරි. දැන් නම් පහේ ශිශ්‍යත්වෙත් කරලා ඇති. සේරටම වඩා කසාදෙ ලොකු කරගත්ත උන් තමා. පුදුම හදිස්සියක්නෙ උන්ට තිබිලා තියෙන්නෙ. 🥴
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    අපේ වයසෙ කොල්ලෙක්ව මමදැක්ක මුලින්ම ලමයෙක්ව හදාගෙන ඉන්නවා 2015 වගේ එතකොටත් පොඩි එකා මොන්ටිසෝරි. දැන් නම් පහේ ශිශ්‍යත්වෙත් කරලා ඇති. සේරටම වඩා කසාදෙ ලොකු කරගත්ත උන් තමා. පුදුම හදිස්සියක්නෙ උන්ට තිබිලා තියෙන්නෙ. 🥴
    උන් තමා දිණුම් බාන් උබල කසාද බදින කොට උන්ගේ ළමයි ජොබ් කරනවා. ආතල් එකේ එදා වෙල දුවන්න කීයක් හරි හොයාගෙන ඉන්න තියෙන්නේ.
     
    • Sad
    Reactions: Heshan Daminda