Maggi Cheese මැකරොනි එක (110/=) ස.තො.ස විතරද තියෙන්නෙ? කීල්ස් එකෙයි, කාගිල්ස් එකෙයි බැලුවා බඩු නෑ, ස තොස 5,00 ට වහන නිසා කීල්ස් එකෙන් සෑන් රෙමෝ චීස් මැකරොනි එකක් අරං ආවා රු 386/= ට
හෑඕක ඉන්දියාවෙ විතරයි තියෙන්නෙ.
කෝ?සැන් රිමො නන් පට්ට
හෑ
මෙහෙ තියනව ඔය වගේ එකක්
120g 2න් නෙක්ටත් මදි,සැන් රිමො නන් පට්ට කියල තියෙන විදියටම හදන්න
serves 4

![]()

කීල්ස් වලක්
කෝ?