me seen eka aththada banzzzzzz
ශරීරයට ඉතාමත් අහිතකර ලෙස ඊයම් අඩංගු නිසා මැගී නුඩ්ලස් ඉන්දියාවේ තහනම් කර ඇත , එහෙත් අදටත් ඉතාම ගුණ කෑමක් යයි මවා පාමින් මැගී නුඩ්ලස් ලංකාවේ විකුණයි , ලංකාවේ දේශ පාලුවන්ට ලංකාවේ මිනිස්සුන්ට හෙන ගැහුවත් ඔවුන්ගේ මඩිය තරවෙනම් ඕනෑම දේකට ඔවුන් එකග වෙයි , ශරීරයට ඉතාම අහිතකර මැගී නුඩ්ලස් කන්න එපා , ෂෙයාර් කර යාළුවොත් දැනුවත් කරන්න
Source : https://www.facebook.com/mahindagotabaya?ref=hl