Soup kate kudu damma kiyanne, Maggie noodles eke packet eka damma wage thama.


දැවිල්ල කන්න හොඳ නැහැ වැඩියඒළවලු කිව්වට කැරට් පොඩි කෑලි, අමු මිරිස් හරි මාලු මිරිස් හරි පොඩියට කපල, ලීක්ස් කෑලි වගේ ඒ්ව වෙනටැ
මේවගේ වතුර ගතියක් එන්න නම් ෆ්රෙශ් මිල්ක්ක් එක්ක හදපන්. ඊට පස්සෙ මොසැරැල්ල්ස් චීස් දාල ගනින්. පට්ට එතකොට..වතුර එකක් උණු වෙන්න තියපන්. උණු උනාට පස්සෙ නූඩ්ල්ස් ටික බාජනෙක්ට දාල, රස කාරක පැකට් එකත් කඩල දාල වතුර කෝප්පයක් / බාගයක් අතර වගෙ දාල විනාඩි දෙකක් තැම්බෙන්න තියපන්.
ඊට පස්සෙ වතුර ගතිය පොඩ්ඩක් ඉතුරු වෙන්න තියල ඉතුරු වතුර ටික අයින් කරල, වෙනම පෑන් එකකට මාගරින් ටිකක් දාල ඒකට කැමති දේවල් දාල (අල, ළුණු, මාළු මිරිස්, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, කරපිංච, සුදු ළුණු, අමු මිරිස් )
පොඩ්ඩක් තෙම්පරාදු වෙන්න ඇරල නූඩ්ල්ස් ටික දාල කවලම් කරල ගන්න. මේකට තව ඕනනම් බිත්තරයක් උනත් එකතු කරගන්න පුළුවන්, නැත්තම් සෝසේජස් ටිකක් බැදල, මීට් බෝල්ස් උනත් අවුලක් නෑ.
මෙන්න මේ වගෙ යන්තම් වතුර ගතියත් එක්ක එන්න හැදුවම රසයි
![]()
noodles walata rasakaraka daala thiyenne(MSG wage ewa). flavor packet eka damme nehe kiyala loku wenasak nehelu.ekalu ewa thambannethuwa kanna puluwan. Harishchandra wage noodles ewage kanna beri flavors dala nethi hinda. (Chemist kenek kiwwe.)
යකො මෑගී කන්න එපා
ඔය නූඩ්ල්ස් එක වතුරට දාපුවම
ගැලවෙන්න වැක්ස් එකක් දාල
තියෙන්නේ. ඔක ජීර්නය වෙන්නෙත්
නෑ. පිලිකා කාරකයක් බන්
https://www.quora.com/Instant-Noodles-Is-there-any-harm-in-having-Maggi-everyday

යකො මෑගී කන්න එපා
ඔය නූඩ්ල්ස් එක වතුරට දාපුවම
ගැලවෙන්න වැක්ස් එකක් දාල
තියෙන්නේ. ඔක ජීර්නය වෙන්නෙත්
නෑ. පිලිකා කාරකයක් බන්
https://www.quora.com/Instant-Noodles-Is-there-any-harm-in-having-Maggi-everyday





