Maggie නුඩ්ල්ස් හදන්න කියල දීපල්ලකෝ

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,413
    1,678
    113
    Noodles eka normal thambana widihata thamabapan..ita passe butter tikak rath wenna thyala noodles ekath ekata dala biththarekuth dala ganin.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    dont make it like a soup. add water just enough to cook it in 3 minutes. -> add some salt -> when water is drying up, add some butter -> add cheese -> little bit of soya sause -> and finally add marmite or vegemite

    Optional -> add sausages/ fried scrambled egg or bit of chillie paste
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    noodles walata rasakaraka daala thiyenne(MSG wage ewa). flavor packet eka damme nehe kiyala loku wenasak nehelu.ekalu ewa thambannethuwa kanna puluwan. Harishchandra wage noodles ewage kanna beri flavors dala nethi hinda. (Chemist kenek kiwwe.)
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඒළවලු කිව්වට කැරට් පොඩි කෑලි, අමු මිරිස් හරි මාලු මිරිස් හරි පොඩියට කපල, ලීක්ස් කෑලි වගේ ඒ්ව වෙනටැ
    දැවිල්ල කන්න හොඳ නැහැ වැඩිය
    ඒක නිසා කැරට් ගොඩකුයි අමු මිරිස් චුට්ටකුයි දැම්මා නම් හරි
    තව සොයා සෝස් ටිකක් දාලා රසයි
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    avatar513575_3.gif
    avatar513575_3.gif
    avatar513575_3.gif
    avatar513575_3.gif
    avatar513575_3.gif
    avatar513575_3.gif
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    යකො මෑගී කන්න එපා
    ඔය නූඩ්ල්ස් එක වතුරට දාපුවම
    ගැලවෙන්න වැක්ස් එකක් දාල
    තියෙන්නේ. ඔක ජීර්නය වෙන්නෙත්
    නෑ. පිලිකා කාරකයක් බන්


    https://www.quora.com/Instant-Noodles-Is-there-any-harm-in-having-Maggi-everyday
     
    • Like
    Reactions: eyepea

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    වතුර එකක් උණු වෙන්න තියපන්. උණු උනාට පස්සෙ නූඩ්ල්ස් ටික බාජනෙක්ට දාල, රස කාරක පැකට් එකත් කඩල දාල වතුර කෝප්පයක් / බාගයක් අතර වගෙ දාල විනාඩි දෙකක් තැම්බෙන්න තියපන්.

    ඊට පස්සෙ වතුර ගතිය පොඩ්ඩක් ඉතුරු වෙන්න තියල ඉතුරු වතුර ටික අයින් කරල, වෙනම පෑන් එකකට මාගරින් ටිකක් දාල ඒකට කැමති දේවල් දාල (අල, ළුණු, මාළු මිරිස්, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, කරපිංච, සුදු ළුණු, අමු මිරිස් )
    පොඩ්ඩක් තෙම්පරාදු වෙන්න ඇරල නූඩ්ල්ස් ටික දාල කවලම් කරල ගන්න. මේකට තව ඕනනම් බිත්තරයක් උනත් එකතු කරගන්න පුළුවන්, නැත්තම් සෝසේජස් ටිකක් බැදල, මීට් බෝල්ස් උනත් අවුලක් නෑ.

    මෙන්න මේ වගෙ යන්තම් වතුර ගතියත් එක්ක එන්න හැදුවම රසයි

    maggie-noodles.jpg
    මේවගේ වතුර ගතියක් එන්න නම් ෆ්‍රෙශ් මිල්ක්ක් එක්ක හදපන්. ඊට පස්සෙ මොසැරැල්ල්ස් චීස් දාල ගනින්. පට්ට එතකොට..
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Bitter Truth

    noodles walata rasakaraka daala thiyenne(MSG wage ewa). flavor packet eka damme nehe kiyala loku wenasak nehelu.ekalu ewa thambannethuwa kanna puluwan. Harishchandra wage noodles ewage kanna beri flavors dala nethi hinda. (Chemist kenek kiwwe.)

    යකො මෑගී කන්න එපා
    ඔය නූඩ්ල්ස් එක වතුරට දාපුවම
    ගැලවෙන්න වැක්ස් එකක් දාල
    තියෙන්නේ. ඔක ජීර්නය වෙන්නෙත්
    නෑ. පිලිකා කාරකයක් බන්


    https://www.quora.com/Instant-Noodles-Is-there-any-harm-in-having-Maggi-everyday

    ape ewunta owa kiwwata wadak na TV eke add eka dakka gaman duwala gihin gannawa kaden:D
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තෙල් පැකට් එක දාන විදියක් කියපල්ලකො, කෑලි ටික ඔක්කොම අැතුලෙ
     

    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama