Magul Sakwala

supzter

Member
Nov 20, 2010
1,136
481
0
සූටියි කිව්වට සූටිම නෑනෙ :P:P
ආව් ආව් ඔන්න දැන් උඹට එලකිරි එකේ නංගි කෙනෙකුත් ඉන්නවා ආව් ආව් :P:P;)

ඔව් ඉතින් ඒකට තහනමක් නෑ නෙ අය්යෙ!
 

supzter

Member
Nov 20, 2010
1,136
481
0
මටනම් කොල්ලෙක් ඉන්නව හැබැයි......මේ එයා ශෝයි නේ?

attachment.php
 

Attachments

  • 4214.jpg
    4214.jpg
    22.7 KB · Views: 73

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මල් කඩන්න වට්ටියක් ඕනේ:) කෝ දෑන් මල් ව්ට්ටියක්...නෑත්නම් අතටද මල් කඩන්නේ:lol::rofl:
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    පිපුන මල් ඔක්කොම පරවෙලා.....ඉතින් කොහොමද මල් කඩන්නේ
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,593
    1,538
    113
    :ලොල්: මල් කඩල වැඩක් නැ පොල් කඩල නම් හොඳ ගානක් හොයා ගන්න පුලුවන්,, :(