Maha Pawadima 2

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    onna yamaka kamak therena minihek ! apita mathakai chande kale ka gahuwa fonsekata chande danna baha kiyala ita passe balagena yanakota eegolantath chande na ! (danawane mama kiyanne kauru ganada mokakda kathawa kiyala)

    eka hinda mee wage katha gana wadiya kalabala wenna onne na mee gollo labeta import karaput mitsubishi nut gilala inne kanna nathi hinda oya anith pathen enakota titak amarui ekai oya berihan denne !:lol:

    patta talk eka ban ..

    SF is a LEGEND even no one can closer to him
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    ratata amaraneeya sewayak karalath eh minihawa ballek ganata dammama..eh manussayatath rata gena athi wenne kalakeerimak ,tharahak thamai
    මෙහෙම කියල මට -REP POINT එකක් දාල නමක් නැති කෙනෙක්. මම දන්නෙ නෑ ඇයි එයා ඒක THREAD එකේ නොදා මගෙ USER CONTROL PANNEL එකේ දැම්මෙ කියල. :P
    අනගාරික ධර්මපාලතුමත් අවසාන කාලෙ හිටියෙ රට ගැන කළකිරීමෙන් තමා. නමුත් එතුමා රටට හානිකර ප්‍රකාශ කළේ නෑ.
    ජනරාල් යුදමය වශයෙන් කොච්චර ප්‍රබලයෙක් වුණත් දේශපාලනිකව ළදරුවෙක් කියන එකයි මේ වගේ ප්‍රකාශ බලද්දි මටනම් තේරෙන්නෙ.

    ඒත් එහෙම කියල එතුමා මේ රටට කරපු සේවය අමතක කරන්න තරම් ගුණමකුවෙක් නම් ‍නෙමේ මම
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14

    machan chandeta issella kiwwa manussaya sudu kodi case ekak gana! dan eka gana mokada unnee? umbala nikan ara pare inna ballo wage ne ? tiaka buranawa ita passe ganak wath na ai boruwata mokak hari allan buranawa!
    mokakda bugn meke theruma ? machan mee post eke fonseka karapu kathawa gana mukuth kiyala na ! kiyala thiyenne bbc ekath ekka interview ekak kala kiyala witharai ! ithin mokakda machan meke theruma ai machan mehema minissu nomaga yawanne?
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ona thanaka aththa kiyanawa kiwamath ekath paawa deemaklu..ow ithin..MR ge thiyenne boruwa raja karana anduwak hinda...aththa prakaasha karanawa kiyana miniha paawadennek kiyana eka sadaranai :P
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    machan chandeta issella kiwwa manussaya sudu kodi case ekak gana! dan eka gana mokada unnee? umbala nikan ara pare inna ballo wage ne ? tiaka buranawa ita passe ganak wath na ai boruwata mokak hari allan buranawa!
    mokakda bugn meke theruma ? machan mee post eke fonseka karapu kathawa gana mukuth kiyala na ! kiyala thiyenne bbc ekath ekka interview ekak kala kiyala witharai ! ithin mokakda machan meke theruma ai machan mehema minissu nomaga yawanne?
    Sunday Leader එකට සුදු කොඩි කතාවක් කිවද නැද්ද කියල නඩුව යද්දි ඔප්පු වෙයිනෙ. ඒත් එතුමා එහහෙම කියන video එකක් අපි දැක්‍කනෙ.‍
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,811
    464
    83
    Sri Lanka
    16743_1261167178646_1513692177_30687136_4331275_n.jpg

    [SIZE = 4]එසේනම් යුද්ධයත් එතනමය>>> යුද්ධ්ය ගැන කයිවාරු ගැසීමත මහින්දථ නොහැකිවනු ඇත[/SIZE]
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    Sunday Leader එකට සුදු කොඩි කතාවක් කිවද නැද්ද කියල නඩුව යද්දි ඔප්පු වෙයිනෙ. ඒත් එතුමා එහහෙම කියන video එකක් අපි දැක්‍කනෙ.‍

    ado matath penapanko ee video eka? ado umba nam mari bungs ! he he ! hodata mitsubishi ana kala inne ! :D

    thama kiwwe na ne fonseka monawada bbc ekata kiwwe kiyana kiyapanko annee kiyapanko! :D :D :D
    monawada kiwe ? machan thawa deyak thiyanawa ai machan fonseka athadanguwe inne? army eke inna kale chande kalatane ? ehenam ai bung gota wath yoshitha wath allanne nathe? egollo jil bolla gahuwada ee kale ?:D
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    මුන්ගෙ පට්ට බොරු,
    ඔය සජීවි සාක්සි ඉදිරිපත් කරල කරන මගුලක් කරපල්ලකො ඉක්මනට උසාවිය හරහා.දේශ්පාලන ද්වේශයෙන් මඩ ගහන්නෙ නැතිව.
    අනික හුලුගල්ල ගැනත් කියන්න උවමා නැහැනෙ(චැනල් 9,දැව ස0ස්ථාවෙ ඉද්දි කරපුව )
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    Sunday Leader එකට සුදු කොඩි කතාවක් කිවද නැද්ද කියල නඩුව යද්දි ඔප්පු වෙයිනෙ. ඒත් එතුමා එහහෙම කියන video එකක් අපි දැක්‍කනෙ.‍

    ane hoda ekaa wage dapanko balanna e vdo eka .. uba kiyanne ara musammilwa laksha 300kata gaththa eka da? nahe ne.. ape paththe mala geyak unoth ubata enna kiyannam night gahanakota vihilu kathaa kiyanna
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    ado matath penapanko ee video eka? ado umba nam mari bungs ! he he ! hodata mitsubishi ana kala inne ! :D

    thama kiwwe na ne fonseka monawada bbc ekata kiwwe kiyana kiyapanko annee kiyapanko! :D :D :D
    monawada kiwe ? machan thawa deyak thiyanawa ai machan fonseka athadanguwe inne? army eke inna kale chande kalatane ? ehenam ai bung gota wath yoshitha wath allanne nathe? egollo jil bolla gahuwada ee kale ?:D

    දේශපාලනය මචං උඹයි මාත් කරනවා. මෙතන තිබ්බෙ ක්‍රියාකරී දේශපාලනය. උඹටත් මාර දේවල් තමා මතක් වෙන්නෙ. හොඳ වෙලාවට ජනරාල්ගෙ නීතිඤයන්ට ඔය වගේ මෝඩ තර්ක එන්නෙ නැත්තෙ
    video එක මම පෙන්නන්න ඕන නෑනෙ. ඡන්ද කාලේ ආණ්ඩුවෙ මාධ්‍ය වලින් පට්ට ගැහුව මතක ඇතිනෙ ලංකාවෙ හිටියනම්
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    දේශපාලනය මචං උඹයි මාත් කරනවා. මෙතන තිබ්බෙ ක්‍රියාකරී දේශපාලනය. උඹටත් මාර දේවල් තමා මතක් වෙන්නෙ. හොඳ වෙලාවට ජනරාල්ගෙ නීතිඤයන්ට ඔය වගේ මෝඩ තර්ක එන්නෙ නැත්තෙ
    video එක මම පෙන්නන්න ඕන නෑනෙ. ඡන්ද කාලේ ආණ්ඩුවෙ මාධ්‍ය වලින් පට්ට ගැහුව මතක ඇතිනෙ ලංකාවෙ හිටියනම්

    machan ethakota raja paule arakshaka amathyanshaye hitapu katiya kale monawage deshapalanayakda? eka kriyakari deshapalanayak nemei da? ekata kiyana wachane mokakda?
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    thama kiwwe na ne fonseka monawada bbc ekata kiwwe kiyana kiyapanko annee kiyapanko! :D :D :D
    monawada kiwe ?

    මෙන්න මෙහෙමයි කිව්වෙ :P
    Gen Fonseka told me, in a clandestine telephone interview, that he would be prepared to testify before any independent investigation of alleged abuses during the Tamil war. "I will not hide anything," he said.

    MORE>>
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    machan ethakota raja paule arakshaka amathyanshaye hitapu katiya kale monawage deshapalanayakda? eka kriyakari deshapalanayak nemei da? ekata kiyana wachane mokakda?
    පැහැදිළි මදි ආවේගය පැත්තකින් තියල සන්සුන්ව TYPE කරපන් ආයෙත්