Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
maha puduma yaluwo oi mun nam
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"සල්ලිවලට කෑදරකමක් හිතුණා.."

'පස් දෙනාම මැරුවේ මම'

අනුරපුරේ ඝාතකයා පාපොච්චාරණය කරයි

"සල්ලි ගැන ලොකු කෑදරකමක් හිතිච්ච නිසා ගෙදර මිනිස්සු සේරටම කොටලා ඒ අය මරල දාලා සල්ලි ටිකත් අරගෙන පැනල ගියා" ය යි අනුරාධපුර විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසක සිටි මව, පුතා, දියණිය ඇතුළු පස්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

මෙම ඝාතන සියල්ල තමන් තනිවම කළ බවත් ඊට කිසිවකුත් හවුල් නොවූ බවත් සැකකාර 30 හැවිරිදි නම්බුකාරගමගේ ජගත් කුමාර නමැති ලොරි සහායකයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මෙම සැකකරු ඝාතනයට ලක්වූ ප්‍රියන්ත නමැත්තාගේ සමීපතම මිතුරා බව පොලිසිය පවසයි. මොහු ප්‍රියන්ත සහ ඔහුගේ මව සමඟ ලොරියේ බඩු පටවාගෙන පැමිණි පුද්ගලයාය.

පොලිසිය හමුවේ තවදුරටත් පාපොච්චාරණය කරමින් සැකකාර ජගත් කුමාර නමැත්තා මෙසේද කියා තිබේ.

ප්‍රියන්තයි එයාගෙ අම්මයි අනුරාධපුරෙන් ඉඩමක් ගන්නයි ආවේ. මහියංගනයේ ඉඳලා එනකොට ඒ ගැන කියව කියව ආවා. ලක්ෂ ගාණක් සල්ලි ඒ අය ළඟ තියෙන බව මම දැනගත්තා.

හොඳින් හරි නරකින් හරි ඒ සල්ලි ගන්නව කියලා මම හිතුවා. එදා පාන්දර 2.00 ට විතර මම ගේ ඇතුළෙ ඇවිදලා සල්ලි හොයද්දී ගෙදර අයිති ගෑනු කෙනාට ඇහැරුණා. කරන්න දෙයක් නැති තැන මම කුස්සියෙ තිබුණ මන්නෙන් එයාට කෙටුවා. ඊට පස්සේ අනිත් අයටත් කෙටුවා යෑයි සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.

මෙම ඝාතන සඳහා මියගිය සොහොයුරියන් දෙදෙනාගේ බාලසොයුරා සහ එක් සොහොයුරියක්ද මිලට ගැනීමට සූදානමින් සිටි ඉඩමේ හිමිකරුද සම්බන්ධ බවට ජගත් කුමාර නමැති සැකකරු කලින් කළ ප්‍රකාශය අමූලික බොරුවක් බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

මෙම පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ජගත් කුමාර යුද හමුදා 10 ගැමුණු බළකායේ වසර 3 ක කාලයක් රාජකාරි කර මීට වසර 6 කට උඩදී ඉන් පලා ගිය අයෙකි.

මාතලේ ලග්ගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු ලොරි සහායකයකු ලෙස හසලක ප්‍රදේශයේ සේවය කළේය.

ඝාතනයට ලක්වූ ප්‍රියන්තගේ සමීපතම මිතුරා වන මොහු ඒ හිතවත්කම මත අනුරාධපුර ගමනට එක්වී ඇත. ප්‍රියන්ත සිය මව සමඟ මහියංගනයේ ඉඩකඩම් විකුණා අනුරාධපුරයට ගොස් ඇත්තේ ජගත් කුමාර සේවය කරන ලොරි රථයෙන්ය. ප්‍රියන්තගේ මවගේ බාල සොහොයුරියගේ නිවසේ ඔවුන් එදින රාත්‍රිය ගතකර තිබේ.

ප්‍රියන්ත සමඟ පැවැති හිතවත්කම මත සැකකරු අජිත් කුමාර අනුරාධපුර විහාරහල්මිල්ලකුලම නිවසේ එදින රාත්‍රිය ගත කර තිබේ. සැකකරුගේ අරමුණ වී තිබුණේ එදින රාත්‍රිය එම නිවසේ ගතකර කෙසේ හෝ මුදල් කොල්ලකෑමටය.

අලුයම 2.00 ට පමණ සැකකරු නිවස පුරා ඇවිදිමින් සඟවා ඇති මුදල් සොයා ඇත. ඒa අවස්ථාවේ නිවසේ සිටි පියදාසගේ බිරිඳ අවදි වී තිබේ. එහිදී කලබලයට පත්වී ඇති සැකකරු කුස්සියේ තිබූ මන්නා පිහියකින් නිවස හිමිකරුගේ බිරිඳට සහ ඇගේ දියණියට කොටා ඇත.

ඇය විලාප නගන ශබ්දයට ඇගේ වැඩිමහල් සොහොයුරියද (මහියංගනයේ සිට පැමිණි කාන්තාව) අවදි වී තිබේ. එහිදී සැකකරු ඇයටද පිහියෙන් පහරදී මරාදමා තම මිතුරාවන එම කාන්තාවගේ පුත්‍රයා ප්‍රියන්තද කපාකොටා මරාදමා ඇත.

පසුව යාබද කාමරයේ සිටි නිවස හිමි පියදාසටද මන්නා පිහියෙන් පහරදී කපාකොටා ඔහුගේ පුත්‍රයාද කපා ඝාතනය කර තිබේ. පසුව නිවසේ සඟවා තිබූ රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් සහ රන් භාණ්ඩ කීපයක්ද සොරාගත් සැකකරු පියදාසගේ 13 හැවිරිදි දියණිය (ඝාතනයට ලක්වූ) පාසල් යන පාපැදියේ නැගී අනුරාධපුර දහයියාගම හන්දියට පැමිණ ඇත.

අලුයම 4.00 පමණ එහි පැමිණි සැකකරු පාපැදිය හන්දියේ වෙළෙඳසලක් අසල තබා කුලී ත්‍රිරෝද රථයකින් අනුරාධපුර නවනගරයට ගොස් තිබේ.

පසුව මොහු බස් රථයකින් හෙට්ටිපොල ප්‍රදේශයට පැමිණ ඇත. එහිදී රන් ආභරණ අලෙවි සලකින් රුපියල් අසූදහසක් ගෙවා රන් මාල හතරක් මිලයට ගත් සැකකරු පසුව බස් රථයකින් හසලක ප්‍රදේශයට ගොස් තිබේ.

මෙම පංචපුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබිණි. මෙම ඝාතන සිදුකර පලාගොස් සිටි සැකකරුට බකමුණ පොලිසියේ රථවාහන නඩුවක් තිබෙන බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබේ.

ඒ අනුව මේ පිළිබඳව සොයා බැලීමේදී මෙම සැකකරුගේ ලිපිනය ඇතුළු තොරතුරු බකමුණ පොලිසිය මාර්ගයෙන් සොයාගැනීමට හැකිවිය.

එම තොරතුරු මත පොලිසිය හසලක ප්‍රදේශයේ කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

එහිදී සැකකාර අජිත් කුමාර ප්‍රකාශ කර ඇත්තේ මෙම ඝාතන මියගිය කාන්තාවන් දෙදෙනාගේ බාල සොහොයුරු සහ ඉඩම විකිණීමට සිටි පුද්ගලයා විසින් කළ බවයි. ඔවුන් ඝාතන සිදුකරද්දී තමා ඔත්තු බැලූ බවද අජිත් කුමාර ප්‍රකාශ කර ඇත. කොල්ලකන ලද ලක්ෂ හයක පමණ මුදල් තිදෙනාම බෙදාගත් බවද පොලිසියට පවසා තිබේ.

ඒ අනුව ඝාතනයට ලක්වූ කාන්තාවන් දෙදෙනාගේ සොහොයුරා සහ ඉඩම විකිණීමට සිටි පුද්ගලයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

එහෙත් සැකකාර අජිත් කුමාර අනුරාධපුරයට රැගෙන ගොස් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී මෙම පංචපුද්ගල ඝාතනය තමන් විසින් කළ බව පිළිගත්තේය.

ඝාතන සිදුකර සැකකරු පලාගිය පාපැදියද පොලිසිය සොයාගත් අතර එහි ලේ පැල්ලම් කීපයක්ද තිබූ බව පොලිසිය පවසයි.

අවිවාහකයකු වන සැකකාර අජිත් කුමාර නමැත්තා අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

මෙම පංච පුද්ගල ඝාතනය සිදුවී පැය 24 ක් ගතවීමට පෙර එහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන කොල්ලකන ලද මුදල් සහ රන් ආභරණද සොයාගෙන ඝාතනවල සුලමුල අනාවරණය කරගැනීමට පොලිසිය සමත්වීම විශේෂත්වයකි.

උතුරු මැද ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විඡේගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි, පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස විතානගේ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගාල්ලගේ ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

source දිවයින

උබලත් උබලගේ යාළුවො ගේ අස්සේ දාගන්න කලින් දෙපාරක් හිතපල්ලා..පේනවනේ යාළුවො ගෙට දාගෙන වෙන දේවල්..

[QUOTE="deanXX, post: 15851022, member: 492830"] [CENTER][SIZE=4][COLOR=black][COLOR=#336600]"සල්ලිවලට කෑදරකමක් හිතුණා.."[/COLOR][/COLOR][/SIZE] [COLOR=black][SIZE=4][COLOR=black][FONT=Times New Roman][SIZE=5]'පස් දෙනාම මැරුවේ මම'[/SIZE][/FONT][/COLOR][/SIZE][/COLOR][COLOR=black] [SIZE=4][SIZE=4][FONT=Times New Roman][COLOR=#336600]අනුරපුරේ ඝාතකයා පාපොච්චාරණය කරයි[/COLOR][/FONT][/SIZE][/SIZE][/COLOR][/CENTER] [CENTER][FONT=Times New Roman][SIZE=4][COLOR=#336600][IMG]http://www.divaina.com/2013/11/07/dide.jpg[/IMG][/COLOR][/SIZE][/FONT][/CENTER] [SIZE=4][COLOR=black]"සල්ලි ගැන ලොකු කෑදරකමක් හිතිච්ච නිසා ගෙදර මිනිස්සු සේරටම කොටලා ඒ අය මරල දාලා සල්ලි ටිකත් අරගෙන පැනල ගියා" ය යි අනුරාධපුර විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසක සිටි මව, පුතා, දියණිය ඇතුළු පස්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.[/COLOR][/SIZE] [FONT=Times New Roman][SIZE=4][COLOR=black]මෙම ඝාතන සියල්ල තමන් තනිවම කළ බවත් ඊට කිසිවකුත් හවුල් නොවූ බවත් සැකකාර 30 හැවිරිදි නම්බුකාරගමගේ ජගත් කුමාර නමැති ලොරි සහායකයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.[/COLOR][/SIZE][/FONT] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]මෙම සැකකරු ඝාතනයට ලක්වූ ප්‍රියන්ත නමැත්තාගේ සමීපතම මිතුරා බව පොලිසිය පවසයි. මොහු ප්‍රියන්ත සහ ඔහුගේ මව සමඟ ලොරියේ බඩු පටවාගෙන පැමිණි පුද්ගලයාය.[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]පොලිසිය හමුවේ තවදුරටත් පාපොච්චාරණය කරමින් සැකකාර ජගත් කුමාර නමැත්තා මෙසේද කියා තිබේ.[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]ප්‍රියන්තයි එයාගෙ අම්මයි අනුරාධපුරෙන් ඉඩමක් ගන්නයි ආවේ. මහියංගනයේ ඉඳලා එනකොට ඒ ගැන කියව කියව ආවා. ලක්ෂ ගාණක් සල්ලි ඒ අය ළඟ තියෙන බව මම දැනගත්තා.[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]හොඳින් හරි නරකින් හරි ඒ සල්ලි ගන්නව කියලා මම හිතුවා. එදා පාන්දර 2.00 ට විතර මම ගේ ඇතුළෙ ඇවිදලා සල්ලි හොයද්දී ගෙදර අයිති ගෑනු කෙනාට ඇහැරුණා. කරන්න දෙයක් නැති තැන මම කුස්සියෙ තිබුණ මන්නෙන් එයාට කෙටුවා. ඊට පස්සේ අනිත් අයටත් කෙටුවා යෑයි සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.[/COLOR][/FONT][/SIZE] [CENTER][FONT=Times New Roman][SIZE=4][IMG]http://www.divaina.com/2013/11/07/dide2.jpg[/IMG][/SIZE][/FONT][/CENTER] [FONT=Times New Roman][SIZE=4][COLOR=black]මෙම ඝාතන සඳහා මියගිය සොහොයුරියන් දෙදෙනාගේ බාලසොයුරා සහ එක් සොහොයුරියක්ද මිලට ගැනීමට සූදානමින් සිටි ඉඩමේ හිමිකරුද සම්බන්ධ බවට ජගත් කුමාර නමැති සැකකරු කලින් කළ ප්‍රකාශය අමූලික බොරුවක් බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.[/COLOR][/SIZE][/FONT] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]මෙම පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ජගත් කුමාර යුද හමුදා 10 ගැමුණු බළකායේ වසර 3 ක කාලයක් රාජකාරි කර මීට වසර 6 කට උඩදී ඉන් පලා ගිය අයෙකි.[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]මාතලේ ලග්ගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු ලොරි සහායකයකු ලෙස හසලක ප්‍රදේශයේ සේවය කළේය.[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]ඝාතනයට ලක්වූ ප්‍රියන්තගේ සමීපතම මිතුරා වන මොහු ඒ හිතවත්කම මත අනුරාධපුර ගමනට එක්වී ඇත. ප්‍රියන්ත සිය මව සමඟ මහියංගනයේ ඉඩකඩම් විකුණා අනුරාධපුරයට ගොස් ඇත්තේ ජගත් කුමාර සේවය කරන ලොරි රථයෙන්ය. ප්‍රියන්තගේ මවගේ බාල සොහොයුරියගේ නිවසේ ඔවුන් එදින රාත්‍රිය ගතකර තිබේ.[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]ප්‍රියන්ත සමඟ පැවැති හිතවත්කම මත සැකකරු අජිත් කුමාර අනුරාධපුර විහාරහල්මිල්ලකුලම නිවසේ එදින රාත්‍රිය ගත කර තිබේ. සැකකරුගේ අරමුණ වී තිබුණේ එදින රාත්‍රිය එම නිවසේ ගතකර කෙසේ හෝ මුදල් කොල්ලකෑමටය.[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]අලුයම 2.00 ට පමණ සැකකරු නිවස පුරා ඇවිදිමින් සඟවා ඇති මුදල් සොයා ඇත. ඒa අවස්ථාවේ නිවසේ සිටි පියදාසගේ බිරිඳ අවදි වී තිබේ. එහිදී කලබලයට පත්වී ඇති සැකකරු කුස්සියේ තිබූ මන්නා පිහියකින් නිවස හිමිකරුගේ බිරිඳට සහ ඇගේ දියණියට කොටා ඇත.[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]ඇය විලාප නගන ශබ්දයට ඇගේ වැඩිමහල් සොහොයුරියද (මහියංගනයේ සිට පැමිණි කාන්තාව) අවදි වී තිබේ. එහිදී සැකකරු ඇයටද පිහියෙන් පහරදී මරාදමා තම මිතුරාවන එම කාන්තාවගේ පුත්‍රයා ප්‍රියන්තද කපාකොටා මරාදමා ඇත.[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]පසුව යාබද කාමරයේ සිටි නිවස හිමි පියදාසටද මන්නා පිහියෙන් පහරදී කපාකොටා ඔහුගේ පුත්‍රයාද කපා ඝාතනය කර තිබේ. පසුව නිවසේ සඟවා තිබූ රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් සහ රන් භාණ්ඩ කීපයක්ද සොරාගත් සැකකරු පියදාසගේ 13 හැවිරිදි දියණිය (ඝාතනයට ලක්වූ) පාසල් යන පාපැදියේ නැගී අනුරාධපුර දහයියාගම හන්දියට පැමිණ ඇත.[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]අලුයම 4.00 පමණ එහි පැමිණි සැකකරු පාපැදිය හන්දියේ වෙළෙඳසලක් අසල තබා කුලී ත්‍රිරෝද රථයකින් අනුරාධපුර නවනගරයට ගොස් තිබේ.[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]පසුව මොහු බස් රථයකින් හෙට්ටිපොල ප්‍රදේශයට පැමිණ ඇත. එහිදී රන් ආභරණ අලෙවි සලකින් රුපියල් අසූදහසක් ගෙවා රන් මාල හතරක් මිලයට ගත් සැකකරු පසුව බස් රථයකින් හසලක ප්‍රදේශයට ගොස් තිබේ.[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]මෙම පංචපුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබිණි. මෙම ඝාතන සිදුකර පලාගොස් සිටි සැකකරුට බකමුණ පොලිසියේ රථවාහන නඩුවක් තිබෙන බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබේ.[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]ඒ අනුව මේ පිළිබඳව සොයා බැලීමේදී මෙම සැකකරුගේ ලිපිනය ඇතුළු තොරතුරු බකමුණ පොලිසිය මාර්ගයෙන් සොයාගැනීමට හැකිවිය.[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]එම තොරතුරු මත පොලිසිය හසලක ප්‍රදේශයේ කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]එහිදී සැකකාර අජිත් කුමාර ප්‍රකාශ කර ඇත්තේ මෙම ඝාතන මියගිය කාන්තාවන් දෙදෙනාගේ බාල සොහොයුරු සහ ඉඩම විකිණීමට සිටි පුද්ගලයා විසින් කළ බවයි. ඔවුන් ඝාතන සිදුකරද්දී තමා ඔත්තු බැලූ බවද අජිත් කුමාර ප්‍රකාශ කර ඇත. කොල්ලකන ලද ලක්ෂ හයක පමණ මුදල් තිදෙනාම බෙදාගත් බවද පොලිසියට පවසා තිබේ.[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]ඒ අනුව ඝාතනයට ලක්වූ කාන්තාවන් දෙදෙනාගේ සොහොයුරා සහ ඉඩම විකිණීමට සිටි පුද්ගලයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]එහෙත් සැකකාර අජිත් කුමාර අනුරාධපුරයට රැගෙන ගොස් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී මෙම පංචපුද්ගල ඝාතනය තමන් විසින් කළ බව පිළිගත්තේය.[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]ඝාතන සිදුකර සැකකරු පලාගිය පාපැදියද පොලිසිය සොයාගත් අතර එහි ලේ පැල්ලම් කීපයක්ද තිබූ බව පොලිසිය පවසයි.[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]අවිවාහකයකු වන සැකකාර අජිත් කුමාර නමැත්තා අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]මෙම පංච පුද්ගල ඝාතනය සිදුවී පැය 24 ක් ගතවීමට පෙර එහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන කොල්ලකන ලද මුදල් සහ රන් ආභරණද සොයාගෙන ඝාතනවල සුලමුල අනාවරණය කරගැනීමට පොලිසිය සමත්වීම විශේෂත්වයකි.[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman][COLOR=black]උතුරු මැද ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විඡේගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි, පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස විතානගේ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගාල්ලගේ ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.[/COLOR][/FONT][/SIZE] [FONT=Times New Roman][SIZE=4][COLOR=#ff0000][/COLOR][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4][COLOR=#ff0000][/COLOR][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4][COLOR=black][/COLOR][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4][COLOR=black][/COLOR][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4][COLOR=black]source දිවයින[/COLOR][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4][COLOR=#ff0000][/COLOR][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4][COLOR=#ff0000][/COLOR][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4][COLOR=#ff0000][/COLOR][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4][COLOR=#ff0000][/COLOR][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4][COLOR=#ff0000][/COLOR][/SIZE][/FONT] [FONT=Times New Roman][COLOR=#ff0000][/COLOR][/FONT] [FONT=Times New Roman][SIZE=5][COLOR=#ff0000]උබලත් උබලගේ යාළුවො ගේ අස්සේ දාගන්න කලින් දෙපාරක් හිතපල්ලා..පේනවනේ යාළුවො ගෙට දාගෙන වෙන දේවල්..:oo:[/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom