Maha Rajage Oluwata gahala

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=379821

    :growl: Ayubovewa Maharajaneni :growl:




    රටවැසියනි. උඹලා මා කරන්නාවූ සියලු නොපනත් කම් ඉවසිය යුතු ය.

    මං ගියදාක උඹලාට ලැබෙන්නේ රනිල් බැවිනි.

    ඒ නිසා මම තොපිට හෙටත් තලමි.

    තොපි ඒවා ඉවසා හිදුව. බැරිවෙලාවත් කෑගැහුවොත් රනිල් එන්නට ඉඩ තිබේ.

    මම හෙටත් තොපට බදු බර පටවමි.

    ඒවා ඉවසා හිදුව නැත්නම් තොපට ලැබෙන්නේ රනිල් ය.

    මම හෙටත් උඹලාගේ ආත්ම ගෞරවය බිංදුවට දමා තොපි මෝඩයන් කරමි

    ඉවසා හිදුව. නැත්නම් තොපට ලැබෙන්නේ රනිල් ය.

    මම තොපිට ගොනුන් යයි නොකියා කියමි. ඉවසා හිදුව නැත්නම් තොපට ලැබෙන්නේ රනිල් ය.

    මම හෙටත් නීතිය අවඥාවට ලක්කරමින් මට හිතුන හිතුන දේ කරමි.

    ඉවසා හිදුව නැතොත් තොපට ලැබෙන්නේ රනිල් ය.



    xbk8lv.jpg
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මාර ෆන් එකක් තමා දයාසිරිත් දෙන්නෙ
    මට හිතෙන්නෙ අනාගතේදි එක්සත් ජාතික ‍පක්ෂයේ පතාක යෝධයෙක් වෙන්න ලකුණු මොහු‍ට තියෙනවා