humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Who are the Mahamewnawa pilgrims in Elakiri?
    Shall we create a thread to discuss and share our knowledge and activities going on in Mahamewna branches?

    Namo Buddhaya.....................
     
    janith.lakmina

    Active member
  • Feb 28, 2011
    322
    187
    43
    bro,i also mmber f kundasale mhmevna monastry,,,,ok-lets start share our activities---tell me smthing about yours??????????
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Photos

    Wesak pohoya dina Malabe mahamewna asapuwe athi Buduhamuduruwange daathun wahanaselagen paandara 3 ta pamana budhu ras wihidi atha.
    dutu kenek ho photos gattha kenek puluwannum mey hi pala karanna.

    Namo buddhaya......................
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall

    Brother

    I thought you are going to aware us about the functions going on in Mahamewnawa.
    It seems like you are not agree with Mahamewnawa programmes.
    It is ok bro, every one in the world is not same and every one has the right of expressing their views here.

    Namo Buddhaya.........................
     
    Mathupala.

    Junior member
  • Dec 28, 2010
    393
    21
    18

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Mahamewnawa Kaduwela

    There is a Thripitaka suthra Deshanawa in Kaduwela Mahamewnawa branch everyday until next year wesak poya.
    Planning to read every suthraya by next yr wesak poya 2012.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    නමෝ බුද්ධාය!!!

    මහමෙව්නාවත්, සියලු මහමෙව්නා අසපුත්, මේ මිහිතලය මත පිහිටි තවත් 'ස්ථාන' කිහිපයක් පමණයි!!! ඒ සියල්ලත් අනිත්‍යයි!!!

    තථාගත අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේව මුළු හදවතින්ම සරණ ගිය, ශ්‍රී සද්ධර්මය මුලුහදවතින්ම සරණ ගිය, ආර්ය සංඝ රත්නය මුලුහදවතින්ම සරණ ගිය, අහිංසක, අවංක, කරුණාවන්ත, දයාවන්ත, උතුම් මනුෂ්‍යයන් වැඩි වැඩියෙන් රැස්වෙන තරමට, සියලු මහමෙව්නාවන් චිරාත් කාලයක් තව තවත් දීප්තිමත්ව බැබලෙවී!!!

    තථාගත අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේව මුළු හදවතින්ම සරණ නොගිය, ශ්‍රී සද්ධර්මය මුලුහදවතින්ම සරණ නොගිය, ආර්ය සංඝ රත්නය මුලුහදවතින්ම සරණ නොගිය, අහිංසක, අවංක, කරුණාවන්ත, දයාවන්ත, උතුම් මනුෂ්‍යය ගති නැති, 'Gතරු' වැනි පිරස වැඩි වැඩියෙන් එකතු වුනොත්, ඔය සියල්ල ඉක්මනින්ම G වේවි!!!
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    නමෝ බුද්ධාය!!!
    අපි මහමෙව්නාව සරණ නොගියට,
    උතුම් තථාගත අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේව මුළු හදවතින්ම සරණ ගිය, ශ්‍රී සද්ධර්මය මුලුහදවතින්ම සරණ ගිය, ආර්ය සංඝ රත්නය මුලුහදවතින්ම සරණ ගිය, අහිංසක, අවංක, කරුණාවන්ත, දයාවන්ත, උතුම් මනුෂ්‍යයන්..ආර්ය මාර්ගයේ ගමන් කරන බෞද්ධයො..

    කිරිබත්ගොඩ හාමුදුරුවෝ නියමාකාරයෙන් උතුම් සද්ධර්මය දේශනා කරනවා නම් අපිත් කැමතියි.. ඒත් බොළඳ ලාමක ආකාරයෙන් උපාසිකාවන් හඬවමින් කරන දහම් දේශන නිසා නිවන් සොයන පින්වතුන්ට නියමාකාරයෙන් බුදු දහමේ හරය නොලැබී යනවා .

    උතුම් බුදු දහම විකෘතියෙන් තොරව තමාගේ මත හුවා දැක්වීම් වලින් තොරව Self promotion වලින් තොරව පිරිසිදු බුදු දහම ඒ ආකාරයෙන්ම දේශනා කරන්නේ නම් මැනවි..

    මේ වීඩියෝව බලන්න.

    ඔබ යන්නේ හරි පාරේදැයි දැන ගැනීමට පහත ලිපි බලන්න.

    http://dharmanidhaana.wordpress.com/2011/04/27/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B6%BA-%E0%B7%83%E0%B7%9D%E0%B6%AF%E0%B7%8F-%E0%B6%B4%E0%B7%8F%E0%B7%85%E0%B7%94-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8/

    http://dharmanidhaana.wordpress.com/2011/05/03/අභිධර්මය-අබුද්ධ-දේශිතයක/

    මෙය ලිවූයේ කවුරුවත් මහමෙව්නාවට යන එක වළක්වන්නවත්, කිරිබත්ගොඩ හාමුදුරුවන් කෙරේ ද්වේශයකින්වත්,උන්වහන්සේගේ සුවිසල් දායක පිරිස කෙරේ ඊර්ශ්‍යාවකින් වත් නොවේ...
    නිවන් සොයන සැදහවතුන්ව නියම නිවන් මාර්ගයේ යෑමට උපකාරයක් වශයෙනි.

    දමිත් උන්නාන්සේ ද්වේශයෙන් කල බැනීම උපේක්ෂාවෙන් ඉවසමි!

    සියල්ලන්ගේම ඇස් පෑදේවා...

    සුපිරිසිඳු බුදු දහම ඒ ආකාරයෙන්ම තේරුම් ගෙන නිවන් මග සත්‍යවශයෙන්ම ගමන් කිරිමට කැමති පින්වතුන් රේරුකානේ මහ නාහිමියන්ගේ පොත් පෙල කියවන්න...
    විදර්ශනා භාවනාව වඩන්න.

    ඔබේ බුද්ධියට ඉඩ දෙන්න.

    පිරිසිදු බුදු දහම චිරාත් කාලයක් ලොවේ බැබලේවා!!! අන්ධානුකරණයෙන් තොරව උතුම් නිවන් මග සැමට විවර වේවා.!

    මෙතකින් නවතිමි...
     
    තෙරුවන් සරණයි

    බුදුරජාණන් වහන්සේ `මානසා සුත්‍රය්` දේශනා කරලා තියනවා අපි මාරයාගේ නියෝජිතයෝ නොවිය යුතුයි ඔබත් එසේ නොවේවා :)
     
    Mathupala.

    Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    නමෝ බුද්ධාය!!!

    මහමෙව්නාවත්, සියලු මහමෙව්නා අසපුත්, මේ මිහිතලය මත පිහිටි තවත් 'ස්ථාන' කිහිපයක් පමණයි!!! ඒ සියල්ලත් අනිත්‍යයි!!!

    තථාගත අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේව මුළු හදවතින්ම සරණ ගිය, ශ්‍රී සද්ධර්මය මුලුහදවතින්ම සරණ ගිය, ආර්ය සංඝ රත්නය මුලුහදවතින්ම සරණ ගිය, අහිංසක, අවංක, කරුණාවන්ත, දයාවන්ත, උතුම් මනුෂ්‍යයන් වැඩි වැඩියෙන් රැස්වෙන තරමට, සියලු මහමෙව්නාවන් චිරාත් කාලයක් තව තවත් දීප්තිමත්ව බැබලෙවී!!!

    තථාගත අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේව මුළු හදවතින්ම සරණ නොගිය, ශ්‍රී සද්ධර්මය මුලුහදවතින්ම සරණ නොගිය, ආර්ය සංඝ රත්නය මුලුහදවතින්ම සරණ නොගිය, අහිංසක, අවංක, කරුණාවන්ත, දයාවන්ත, උතුම් මනුෂ්‍යය ගති නැති, 'Gතරු' වැනි පිරස වැඩි වැඩියෙන් එකතු වුනොත්, ඔය සියල්ල ඉක්මනින්ම G වේවි!!!

    අන්තිමේදී ඉතුරු වෙන්නේ වාදයක් විතරයි අවබෝධ කරපු දෙයක් නැහැ :)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි මහමෙව්නාව සරණ නොගියට...

    machan, oyaata aniwaaryayenma "දමිත් උන්නාන්සේ ද්වේශයෙන් කල බැනීම උපේක්ෂාවෙන් ඉවසමි!" kiyana de karanna wenawaa!!! mokada thadi kalugal gediyakata payin gahanna giyoth kakula kadenne oyage!!!

    anika dan "සුපිරිසිඳු බුදු දහම ඒ ආකාරයෙන්ම තේරුම් ගෙන නිවන් මග සත්‍යවශයෙන්ම ගමන් කිරිමට කැමති පින්වතුන් රේරුකානේ මහ නාහිමියන්ගේ පොත් පෙල කියවන්න..." oya kiyana poth pela kiyawalaa, sure ekatama oyaa dan nivan dakala ne aththe!!! ekane ochcharama sure karala kiyanne?? neda??? ehenam, oyaa dakka eka, Buduhamuduruwo kiyapu demada, wenin mokak hari ulawwakda kiyala oyaama balaagannako!!! anna ehemayi hari waradi balanne!!!

    thawa tika dawasak yamu...

    dan matanam umbala kaath ekka wath 'crash' wenna uwamanawak naa!!! habayi mehema tread walata join wechcha ekek wath Anaagaamee nowe nathara wenna baa!!! echcharayi mage ekama kondasiya!!!

    Habayi Ape Hamuduruwontayi, Unwahansege Saasana mehewaratayi kochchara irisiyaa kalath, wayira kalath, dirawannema nathi unath...
    wade choottak withara amaaruyi honde...

    Guru Himi Upahaara
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    590
    113
    අනේ මන්දා...!!!
    සහෝදරවරුනි, මේ වගේ ත්‍රෙඩ් එකක නොවිය යුතු දෙයක් මගේ අදහස අනුව සිද්ධ වෙන්නේ!
    ආගමක ප්‍රධාන කොටස් දෙකක් තියනවනේ! ලෞකික දේවල් සම්බන්ධ කොටස සහ දර්ශනය!
    මගේ පුද්ගලික අදහස අනුව ඥානානන්ද හාමුදුරුවෝ ලෞකික දේවල් සම්බන්ධ කොටස වැඩිපුර උපයෝගී කරගන්නවා දේශනා වලදී(ඒ කියන්නේ දර්ශනය යොදාගන්නේ නැහැ කියන එක නොවෙයි.:yes:).
    රේරුකානේ හාමුදුරුවෝ උන්වහන්සේගේ පොත්පත් වලදී දේශනාවලදී වැඩිපුර දර්ශනය පැත්තට නැඹුරුව අදහස් පලකරලා තියනවා. ඉතින් බෞද්ධ දර්ශනයට අනුව නිර්වාණය කරා යෑමේදී ලෞකික ජීවිතයත් ඊට සුදුසු පරිදි සකසා ගැනීමත් අවශ්‍යයි!
    නමුත් වැදගත් වන්නේ එක් එක් දේශකයාණන්වහන්සේලාගේ පුද්ගලික ස්වභාවයට වඩා උන්වහන්සේලා දක්වන කරුණු වලින් අපේ (නිවන්) මාර්ගයට වැදගත් වන කොටස් ප්‍රයෝජනයට ගැනීමයි. අපේ බුද්ධියට ගෝචර වන කරුණු අපිම තොර බේරා ගන්න ඕනේ! මොකද නිවන අපි දකින, අසන, කියවන දෑ විශ්වාසකිරීමෙන් ලැබෙන දෙයක් නොව අපි අවබෝධ කර ගතයුතු, ප්‍රත්‍යක්ෂ කරගතයුතු ධර්මයක් නිසා! අපේ අවධානය වැඩි වශයෙන් යොමු වෙන්න ඕනේ මේ සියල්ලන්ගේම දේශනා වලින් අපිට ගත යුතු අපේ නිවන් මග සාර්ථක කර ගැනීමට උපකාරී වන කොටස් උකහා ගැනීමටයි! ඒ වගේම අපේ බුද්ධියට පැහැදිලිකර ගත නොහැකි නිවන් මඟට ඒ නිසා බාධා විය හැකි කොටස් ඉවත් කර ගැනීමයි.(සමහර විට අපට පසුව මේවා තේරුම් යන්න පුළුවන්)
    ඉතින් හා දැන් මේ හාමුදුරුවෝ කියපු වැඩක නැති දේවල් මොනවද, අර හාමුදුරුවෝ කියපු වැඩක් නැති දේවල් මොනවද අහන්න එපා! ඒක කියන්න බැහැ, මොකද ඒ ඒ දේවල් පුද්ගලයාගෙන් පුද්ගලයාට, අපි එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙන නිසා!:)
    බුදු හාමුදුරුවොත් එක් එක් පුද්ගලයාට වෙනස් වෙනස් අයුරින් සුත්‍ර දේශනා කරලා තියෙන්නේ ඒ නිසා!
    එනිසා විය යුත්තේ අපි හැම තැනකින්ම ලැබෙන අපට වැදගත් දේ අරන් නිවන් මාර්ගයේ ඉස්සරහට ගමන් කිරීමයි!

    තෙරුවන් සරණින් හැමට සත්‍යාවබෝධය ලැබේවා...!!! :):yes:

    Last edited:

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0

    :yes:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    I did not put this thread for arguments.
    This thread is for pilgrims in Mahamewnawa in EK.
    We are here to discuss and share knowledge and activities going on in Mahamewnawa.
    We all are Buddhists, we should not argue and insult each other like this.
    If somebody is doing a wrong thing he/she will have to suffer in the future, it is the law of this world.

    Namo Buddhaya......................
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    මරණය නමැති මුලාවෙන් ගැලවෙන්න බැරි උනොත් &#3520

    බෞද්ධයාගේ ඒකායන බලාපොරොත්තුව සසර ගමන නවතා නිවන් දැකීම නොවැ. තව විදිහකින් කිව්වොත් බුද්ධ දර්ශනය උපයොගී කොටගෙන ඇත්ත ඇතිසැටියෙන් දැකීම නේ.

    මම නං කියන්නේ, බෞද්ධ අපිටත් මුළු මනුස්ස වර්ගයාටමත් ඇන් ඕන සත්‍ය දැක නිවී සැනසෙන්න මිසක් තව තවත් ලෞකික ධර්ම පසුපස යමින් තව තවත් සසර සැරිසරන්න නෙවෙයි. අපිට ඉස්සෙල්ල නිවන් දකින්න කියල සිව්රු දාගෙන ගිය ඇත්තො මොනාද මේ තවත් කරන්නේ ?????? කියල තමයි අහන්න වෙන්නේ....

    නිවන් දකින්න ඕන කෙනාගෙන් කාටවත් කරදරයක් නෑ. ඒගොල්ලන්ට තවත් ලෞකික ධර්ම කියාදිදී බොරුවට කාලය නාස්තිකිරීමේ පලක් නෑ. ලෞකික ධර්ම වැඩිදියුනු කරල තවත් හොද උප්පත්තියක් ලැබිල උනත් තවනං සංසාරේ රස්තියාදු වෙන්න බෑ.

    හාමුදුරුවරු තව තවත් ලෞකික ධර්ම විතරක් නං දන්නේ අහිංසක අපිට කරන්න දේකුත් නෑ. හැබැයි බලං ඉන්නත් බෑ. මරණය නමැති මුලාවෙන් ගැලවෙන්න බැරි උනොත් වැඩක් නෑ
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    ඒක නෙවෙයි, මමනං කියන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවොන්ගේ බණ ටිකක් අහන්න කියලා :lol::lol::lol:

    විහිළු නෙවෙයි. ගොඩේ ගොඩ.....:lol::lol::lol: