Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Mahamewnawa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නමෝ බුද්ධාය!!!

අපි මහමෙව්නාව සරණ නොගියට,

උතුම් තථාගත අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේව මුළු හදවතින්ම සරණ ගිය, ශ්‍රී සද්ධර්මය මුලුහදවතින්ම සරණ ගිය, ආර්ය සංඝ රත්නය මුලුහදවතින්ම සරණ ගිය, අහිංසක, අවංක, කරුණාවන්ත, දයාවන්ත, උතුම් මනුෂ්‍යයන්..ආර්ය මාර්ගයේ ගමන් කරන බෞද්ධයො..

කිරිබත්ගොඩ හාමුදුරුවෝ නියමාකාරයෙන් උතුම් සද්ධර්මය දේශනා කරනවා නම් අපිත් කැමතියි.. ඒත් බොළඳ ලාමක ආකාරයෙන් උපාසිකාවන් හඬවමින් කරන දහම් දේශන නිසා නිවන් සොයන පින්වතුන්ට නියමාකාරයෙන් බුදු දහමේ හරය නොලැබී යනවා .

උතුම් බුදු දහම විකෘතියෙන් තොරව තමාගේ මත හුවා දැක්වීම් වලින් තොරව Self promotion වලින් තොරව පිරිසිදු බුදු දහම ඒ ආකාරයෙන්ම දේශනා කරන්නේ නම් මැනවි..

මේ වීඩියෝව බලන්න.

[YOUTUBE]9kzRxucFeD0[/YOUTUBE]

ඔබ යන්නේ හරි පාරේදැයි දැන ගැනීමට පහත ලිපි බලන්න.

http://dharmanidhaana.wordpress.com/2011/04/27/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B6%BA-%E0%B7%83%E0%B7%9D%E0%B6%AF%E0%B7%8F-%E0%B6%B4%E0%B7%8F%E0%B7%85%E0%B7%94-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8/

http://dharmanidhaana.wordpress.com/2011/05/03/අභිධර්මය-අබුද්ධ-දේශිතයක/

මෙය ලිවූයේ කවුරුවත් මහමෙව්නාවට යන එක වළක්වන්නවත්, කිරිබත්ගොඩ හාමුදුරුවන් කෙරේ ද්වේශයකින්වත්,උන්වහන්සේගේ සුවිසල් දායක පිරිස කෙරේ ඊර්ශ්යාවකින් වත් නොවේ...

නිවන් සොයන සැදහවතුන්ව නියම නිවන් මාර්ගයේ යෑමට උපකාරයක් වශයෙනි.

දමිත් උන්නාන්සේ ද්වේශයෙන් කල බැනීම උපේක්ෂාවෙන් ඉවසමි!

සියල්ලන්ගේම ඇස් පෑදේවා...

සුපිරිසිඳු බුදු දහම ඒ ආකාරයෙන්ම තේරුම් ගෙන නිවන් මග සත්‍යවශයෙන්ම ගමන් කිරිමට කැමති පින්වතුන් රේරුකානේ මහ නාහිමියන්ගේ පොත් පෙල කියවන්න...

විදර්ශනා භාවනාව වඩන්න.

ඔබේ බුද්ධියට ඉඩ දෙන්න.

පිරිසිදු බුදු දහම චිරාත් කාලයක් ලොවේ බැබලේවා!!! අන්ධානුකරණයෙන් තොරව උතුම් නිවන් මග සැමට විවර වේවා.!

මෙතකින් නවතිමි...

[QUOTE="Gstar, post: 10188837, member: 101258"] [SIZE=5][COLOR=DarkRed]නමෝ බුද්ධාය!!![/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] අපි මහමෙව්නාව සරණ නොගියට, [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]උතුම් තථාගත අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේව මුළු හදවතින්ම සරණ ගිය, ශ්‍රී සද්ධර්මය මුලුහදවතින්ම සරණ ගිය, ආර්ය සංඝ රත්නය මුලුහදවතින්ම සරණ ගිය, අහිංසක, අවංක, කරුණාවන්ත, දයාවන්ත, උතුම් මනුෂ්‍යයන්[/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]..ආර්ය මාර්ගයේ ගමන් කරන බෞද්ධයො.. කිරිබත්ගොඩ හාමුදුරුවෝ නියමාකාරයෙන් උතුම් සද්ධර්මය දේශනා කරනවා නම් අපිත් කැමතියි.. ඒත් බොළඳ ලාමක ආකාරයෙන් උපාසිකාවන් හඬවමින් කරන දහම් දේශන නිසා නිවන් සොයන පින්වතුන්ට නියමාකාරයෙන් බුදු දහමේ හරය නොලැබී යනවා . උතුම් බුදු දහම විකෘතියෙන් තොරව තමාගේ මත හුවා දැක්වීම් වලින් තොරව Self promotion වලින් තොරව පිරිසිදු බුදු දහම ඒ ආකාරයෙන්ම දේශනා කරන්නේ නම් මැනවි.. මේ වීඩියෝව බලන්න. [YOUTUBE]9kzRxucFeD0[/YOUTUBE] ඔබ යන්නේ හරි පාරේදැයි දැන ගැනීමට පහත ලිපි බලන්න. [SIZE=2]http://dharmanidhaana.wordpress.com/2011/04/27/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B6%BA-%E0%B7%83%E0%B7%9D%E0%B6%AF%E0%B7%8F-%E0%B6%B4%E0%B7%8F%E0%B7%85%E0%B7%94-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8/ [URL]http://dharmanidhaana.wordpress.com/2011/05/03/%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA-%E0%B6%85%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A/[/URL][/SIZE] මෙය ලිවූයේ කවුරුවත් මහමෙව්නාවට යන එක වළක්වන්නවත්, කිරිබත්ගොඩ හාමුදුරුවන් කෙරේ ද්වේශයකින්වත්,උන්වහන්සේගේ සුවිසල් දායක පිරිස කෙරේ ඊර්ශ්යාවකින් වත් නොවේ... නිවන් සොයන සැදහවතුන්ව නියම නිවන් මාර්ගයේ යෑමට උපකාරයක් වශයෙනි. දමිත් උන්නාන්සේ ද්වේශයෙන් කල බැනීම උපේක්ෂාවෙන් ඉවසමි! සියල්ලන්ගේම ඇස් පෑදේවා... සුපිරිසිඳු බුදු දහම ඒ ආකාරයෙන්ම තේරුම් ගෙන නිවන් මග සත්‍යවශයෙන්ම ගමන් කිරිමට කැමති පින්වතුන් රේරුකානේ මහ නාහිමියන්ගේ පොත් පෙල කියවන්න... [SIZE=6]විදර්ශනා භාවනාව වඩන්න. [/SIZE] ඔබේ බුද්ධියට ඉඩ දෙන්න. [SIZE=6]පිරිසිදු බුදු දහම චිරාත් කාලයක් ලොවේ බැබලේවා!!! අන්ධානුකරණයෙන් තොරව උතුම් නිවන් මග සැමට විවර වේවා.![/SIZE] මෙතකින් නවතිමි... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom