Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Mahamewnawa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහෝදරවරුනි, මේ වගේ ත්‍රෙඩ් එකක නොවිය යුතු දෙයක් මගේ අදහස අනුව සිද්ධ වෙන්නේ!

ආගමක ප්‍රධාන කොටස් දෙකක් තියනවනේ! ලෞකික දේවල් සම්බන්ධ කොටස සහ දර්ශනය!

මගේ පුද්ගලික අදහස අනුව ඥානානන්ද හාමුදුරුවෝ ලෞකික දේවල් සම්බන්ධ කොටස වැඩිපුර උපයෝගී කරගන්නවා දේශනා වලදී(ඒ කියන්නේ දර්ශනය යොදාගන්නේ නැහැ කියන එක නොවෙයි.).

රේරුකානේ හාමුදුරුවෝ උන්වහන්සේගේ පොත්පත් වලදී දේශනාවලදී වැඩිපුර දර්ශනය පැත්තට නැඹුරුව අදහස් පලකරලා තියනවා. ඉතින් බෞද්ධ දර්ශනයට අනුව නිර්වාණය කරා යෑමේදී ලෞකික ජීවිතයත් ඊට සුදුසු පරිදි සකසා ගැනීමත් අවශ්‍යයි!

නමුත් වැදගත් වන්නේ එක් එක් දේශකයාණන්වහන්සේලාගේ පුද්ගලික ස්වභාවයට වඩා උන්වහන්සේලා දක්වන කරුණු වලින් අපේ (නිවන්) මාර්ගයට වැදගත් වන කොටස් ප්‍රයෝජනයට ගැනීමයි. අපේ බුද්ධියට ගෝචර වන කරුණු අපිම තොර බේරා ගන්න ඕනේ! මොකද නිවන අපි දකින, අසන, කියවන දෑ විශ්වාසකිරීමෙන් ලැබෙන දෙයක් නොව අපි අවබෝධ කර ගතයුතු, ප්රත්යක්ෂ කරගතයුතු ධර්මයක් නිසා! අපේ අවධානය වැඩි වශයෙන් යොමු වෙන්න ඕනේ මේ සියල්ලන්ගේම දේශනා වලින් අපිට ගත යුතු අපේ නිවන් මග සාර්ථක කර ගැනීමට උපකාරී වන කොටස් උකහා ගැනීමටයි! ඒ වගේම අපේ බුද්ධියට පැහැදිලිකර ගත නොහැකි නිවන් මඟට ඒ නිසා බාධා විය හැකි කොටස් ඉවත් කර ගැනීමයි.(සමහර විට අපට පසුව මේවා තේරුම් යන්න පුළුවන්)

ඉතින් හා දැන් මේ හාමුදුරුවෝ කියපු වැඩක නැති දේවල් මොනවද, අර හාමුදුරුවෝ කියපු වැඩක් නැති දේවල් මොනවද අහන්න එපා! ඒක කියන්න බැහැ, මොකද ඒ ඒ දේවල් පුද්ගලයාගෙන් පුද්ගලයාට, අපි එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙන නිසා!

බුදු හාමුදුරුවොත් එක් එක් පුද්ගලයාට වෙනස් වෙනස් අයුරින් සුත්‍ර දේශනා කරලා තියෙන්නේ ඒ නිසා!

එනිසා විය යුත්තේ අපි හැම තැනකින්ම ලැබෙන අපට වැදගත් දේ අරන් නිවන් මාර්ගයේ ඉස්සරහට ගමන් කිරීමයි!

තෙරුවන් සරණින් හැමට සත්‍යාවබෝධය ලැබේවා...!!!

[QUOTE="JHHA, post: 10190112, member: 231232"] [SIZE=4][COLOR=Blue]සහෝදරවරුනි, මේ වගේ ත්‍රෙඩ් එකක නොවිය යුතු දෙයක් මගේ අදහස අනුව සිද්ධ වෙන්නේ! ආගමක ප්‍රධාන කොටස් දෙකක් තියනවනේ! ලෞකික දේවල් සම්බන්ධ කොටස සහ දර්ශනය! [B]මගේ [U]පුද්ගලික[/U][/B] අදහස අනුව ඥානානන්ද හාමුදුරුවෝ ලෞකික දේවල් සම්බන්ධ කොටස වැඩිපුර උපයෝගී කරගන්නවා දේශනා වලදී(ඒ කියන්නේ දර්ශනය යොදාගන්නේ නැහැ කියන එක නොවෙයි.:yes:). රේරුකානේ හාමුදුරුවෝ උන්වහන්සේගේ පොත්පත් වලදී දේශනාවලදී වැඩිපුර දර්ශනය පැත්තට නැඹුරුව අදහස් පලකරලා තියනවා. ඉතින් බෞද්ධ දර්ශනයට අනුව නිර්වාණය කරා යෑමේදී ලෞකික ජීවිතයත් ඊට සුදුසු පරිදි සකසා ගැනීමත් අවශ්‍යයි! නමුත් වැදගත් වන්නේ එක් එක් දේශකයාණන්වහන්සේලාගේ පුද්ගලික ස්වභාවයට වඩා උන්වහන්සේලා දක්වන කරුණු වලින් [U][B]අපේ[/B][/U] (නිවන්) [U][B]මාර්ගයට[/B][/U] වැදගත් වන කොටස් ප්‍රයෝජනයට ගැනීමයි. අපේ බුද්ධියට ගෝචර වන කරුණු අපිම තොර බේරා ගන්න ඕනේ! මොකද නිවන අපි දකින, අසන, කියවන දෑ විශ්වාසකිරීමෙන් ලැබෙන දෙයක් නොව අපි අවබෝධ කර ගතයුතු, ප්රත්යක්ෂ කරගතයුතු ධර්මයක් නිසා! අපේ අවධානය වැඩි වශයෙන් යොමු වෙන්න ඕනේ මේ සියල්ලන්ගේම දේශනා වලින් අපිට ගත යුතු අපේ නිවන් මග සාර්ථක කර ගැනීමට උපකාරී වන කොටස් උකහා ගැනීමටයි! ඒ වගේම අපේ බුද්ධියට පැහැදිලිකර ගත නොහැකි නිවන් මඟට [U][B]ඒ නිසා[/B][/U] බාධා විය හැකි කොටස් ඉවත් කර ගැනීමයි.(සමහර විට අපට පසුව මේවා තේරුම් යන්න පුළුවන්) ඉතින් හා දැන් මේ හාමුදුරුවෝ කියපු වැඩක නැති දේවල් මොනවද, අර හාමුදුරුවෝ කියපු වැඩක් නැති දේවල් මොනවද අහන්න එපා! ඒක කියන්න බැහැ, මොකද ඒ ඒ දේවල් පුද්ගලයාගෙන් පුද්ගලයාට, අපි එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙන නිසා!:) බුදු හාමුදුරුවොත් එක් එක් පුද්ගලයාට වෙනස් වෙනස් අයුරින් සුත්‍ර දේශනා කරලා තියෙන්නේ ඒ නිසා! එනිසා විය යුත්තේ අපි හැම තැනකින්ම ලැබෙන අපට වැදගත් දේ අරන් නිවන් මාර්ගයේ ඉස්සරහට ගමන් කිරීමයි! තෙරුවන් සරණින් හැමට සත්‍යාවබෝධය ලැබේවා...!!! :):yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom