Mahana wenna

DFAST

Member
Mar 17, 2007
265
30
0
වත්තෙ
Mata hamadema atha arala gihin mahana wenna hithila thiyenne. Hama dekama thiyenne dukath pasu taweemath witharai.
Bandeem atha arala gihin mahana wenna thanak kiyapallako. Bhawana karanna hari kamak na.
 
  • Like
Reactions: Pessimist

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහණ වෙන්න කලිං රේරුකානේ හාමුදුරුවන්ගෙ ශාසනාවතරණය කියවන්න
    මහණ වෙන්න බලාපොරොත්තු වෙන අය වෙනුවෙන්මයි ඒක ලියල තියෙන්නෙ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ත්‍රෙඩ් එක පටන් ගද්දි අහන්නෙ මහණ වෙන එක ගැන. ඒත් ඒ විනාඩියටම හිත වෙනස් වෙලා, අන්තිමට භාවනා කරන්න තැනක් අහනවා.

    ඒ කියන්නේ ඔයාගෙ හිත තවම එක අරමුනක නැහැයි කියන එක නේද? :rolleyes:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    mchn ubata depression aththe. doctr knk hambawela beheth tikak ganin. wade goda dagathahaki. ubata mahana wennama onimanam mulin gewal paththe pansale nayaka hamuduruwangen hari adurana hamuduru knkgen ubata mahana wenna hethuth ekka kiyala advice ekak ganin.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,959
    7,274
    113
    Kotahena
    සමන්ත භද්‍ර අවුල් ද? Theory නම් හරියට ම දන්නව. Practical නම් sure නෑ
     

    Grand Inquisidor

    Junior member
  • Feb 21, 2019
    62
    45
    18
    Mata hamadema atha arala gihin mahana wenna hithila thiyenne. Hama dekama thiyenne dukath pasu taweemath witharai.
    Bandeem atha arala gihin mahana wenna thanak kiyapallako. Bhawana karanna hari kamak na.

    මහණ වුණා කියලා දුකයි පසු තැවීමයි නවතිනව කියල ශුවර්ද? මෝඩයෙක් වගේ කාලෙ කකා පින්බත් ගිල ගිල ඉඳලා මැරිල යන්න පුළුවන්. ඒකට වත් අවස්ථාවක් තියෙන එක හොඳයි . ඒත් මහණ වුණා කියල එහෙම පින්බත් ගිල ගිල නිකා ඉන්නත් බෑ. උඹට වඩා බාල උන්ටත් දණ ගහල වඳින්න වෙයි. ලොකු හාමුදුරුවන්ට දිවා රෑ අත් පා මෙහෙවර කරන්න ඕන. මිදුල් අතුගාන්න ඕන . දානෙට තැන් හදන්න ඕන. ආචාරිය වත් උපාධ්‍යාය වත් වාල් කම් කරන්න ඕන. හට්ටි වලන් හෝදන්න ඕන. ඒ වගේම දැන් යන ට්‍රෙන්ඩ් එක ඔය පන්සල් වල තනිකර කොලු මඩම්. ටික කාලයක් හිටියම පුකට මැහුම් දාන්න වෙයි. ඊට පස්සෙ කරගත්ත මෝඩ කමට ජීවිතේ සාර්තක වෙන උන් දිහා බලන් හූල්ල හූලා පොලොවට පස් වෙලා යයි.