Mahanuwaratath hari 😌😰😰

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේ ත්‍රෙඩ් දාන උන්ගේ මොලේ තරම තමයි. තමන්ගේ අදහසට එකග නොවුනාම ඌ වහලෙක් හා රාජපස්සට සපෝට් වුනොත් විතරයි ඌ වහල්ලු :lol: :lol:
    රෙදි නැතිව පස්සෙකට කඩේ යනවා එතකොට මෙනාවද දන්නේ නෑ කියන්නේ. මොන පක්ෂෙකට කඩේ ගියත් ,වැරැද්දක් (ඇත්තටම වැරැද්දක් තියෙන්න ඕන) තියෙයි නම් එකට වැරදි කියන්න ඕන. ඒ වගේම පැය 24 ම මේ වගේ ෆෝරම් එකකට ඇවිත් රිවා කියල ජනමතයේ වෙනස් කරන්න පුලුවන් කියල හිතෙනවනම් පව් ඉතින්

    ස්කිල් එකක් ඉම්ප්‍රෘව් කරගෙන හරිහමන් ජොබක් කරගන්න ඕන. ළමයෙක් එහෙම ඉන්නවනම් හෝ ඉපදෙන වුන්ටත් පව් , තාත්තා ෆෝරම් වල රෙන එකෙක් කියල දැනගත්තම :lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,119
    20,363
    113
    Panadura
    mu me jiwitheta kandy awilawath nathi ekek owa danawa atha wage boru.

    තව එකක් බන්
    පොන්න යහපාලනෙ කාලෙ
    අපේ බැංකු ගිණුම් වලින් සල්ලි කපා ගත්ත ඒවා
    ගූ එන් පී පොන්න බල්ලො මේ රටට කරපු විනාසෙ
    බොරුවට එක එක ඒවාට ගහන අධික ටැක්ස්
    මේ කැරියට පෙනුනෙ නෑ
    වැඩකට නැති ෆේස්බුක් එකෙ දාන පච නිව්ස් නම් පේනවා
    මේ කැරි පොන්නයට​
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කක්කි කෑල්ලක් බන්....

    oka sajith paradinawa kiyala dangatha dawase kukuharuwa waparuwa thread ekaka uta pissu wage eda indala

    තව එකක් බන්
    පොන්න යහපාලනෙ කාලෙ
    අපේ බැංකු ගිණුම් වලින් සල්ලි කපා ගත්ත ඒවා
    ගූ එන් පී පොන්න බල්ලො මේ රටට කරපු විනාසෙ
    බොරුවට එක එක ඒවාට ගහන අධික ටැක්ස්
    මේ කැරියට පෙනුනෙ නෑ
    වැඩකට නැති ෆේස්බුක් එකෙ දාන පච නිව්ස් නම් පේනවා
    මේ කැරි පොන්නයට​

    mun yahapalanen goda giya ekek UNP unge margen rata gehin dan wahal kama karanawa ehe indala amu sirikothe wahalek oka.

    othana kala kapilla allala boru ganak dala post hadana eka thamai dan aluthma job eke munge.
     
    • Like
    Reactions: HKavinda and erozan

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    1600183259973.jpeg
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,798
    2
    115,774
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නුවර කොයි ඉසව්වෙද ඔය?..දැන් ඉන්න මාධ්‍යවේදියොන්ගෙන් බේරෙන්ඩ අමාරුයි,කමාන්ඩෝ ගේමක් දීල බඩගාගෙන ගිහින් නැත්නම් ඩ්‍රෝන් කට්ටක් යවල හරි මහා වන විනාසය හෙලි කරයි සිරස එහෙම හිටං🥴
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නුවර කොයි ඉසව්වෙද ඔය?..දැන් ඉන්න මාධ්‍යවේදියොන්ගෙන් බේරෙන්ඩ අමාරුයි,කමාන්ඩෝ ගේමක් දීල බඩගාගෙන ගිහින් නැත්නම් ඩ්‍රෝන් කට්ටක් යවල හරි මහා වන විනාසය හෙලි කරයි සිරස එහෙම හිටං🥴
    Mechara kal Sirasa kiaynne boru dan vitarak atta kiyayda ubalata.😂🤣😂kanna one wenakota kabaragoya thalagoya una wage :rolleyes:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,329
    9,069
    113
    Around the world
    තණමල්විල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝදාගම ග‍්‍රාම නිලධාරී වසමේ උඩවලව රක්ෂිතයත්, ලූණුගම්වෙහෙර රක්ෂිතයත් යා කෙරෙන ස්ථානයක අක්කර 40 ක පමණ භූමි ප‍්‍රමාණයක් ඩෝසර් කර, වන විනාශයක් සිදුකර ඇති බවට නෙත් නිවුස් කළ අනාවරණයට බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

    තණමල්විල ප‍්‍රාදේශීය ලේකම් කැළුම් නිශාන්ත පැවසුවේ එම සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයාබලා කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස තමන් අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බවයි.

    එලෙස ඩෝසර් කර ඇති භූමි ප‍්‍රදේශය, වන අලින් සැරිසරන අලිමංකඩක් බවයි ප‍්‍රදේශවාසීන් පැවසුවේ. එම ඉඩම ඩෝසර් කිරීමේදී, ඉදිකර තිබූ අලි වැටක් ද ඉවත් කර තිබුණා.


    _____________ ____ __ ______ _______.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ගු ඇන් පි බැල්ලිල දැම්මොත් දාන්නෙ ටොන් පචයක් කරොත් කරන්නෙ පො&න වැඩක් කවදා හැදෙයිද මන්ද මේ ගු ඇන් පි ගොන් බඩු
     
    • Like
    Reactions: kinkon and HKavinda