Maharagama සාඨක_මැරයා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔතන බං දෙපැත්තක් තියෙනවා.ඕකෙ කලින් හිටපු උපාලි කොඩිකාර කියන පල් හොරා කැමති නෑ ඔය දැන් ඉන්න ඵකාට..උෟ තමා ගොඩක්ම උගෙ කට්ටියව දාල ඔය ප්‍රශ්න අැති කරවන්නෙ.උපාලි කාරය හිතන්නෙ උෟටයි උගෙ පවුලටයි ඔතන ලියල දීල කියල..උගෙ පවුලෙ ඵකෙක් ඔතන හිටියනම් ඔය ප්‍රශ්ණ ඵකක්වත් නෑ..මුගෙත් වැරදි අැති මම කිව්වෙ ඔතන යන්නෙ වෙන ප්ලෑනක්.උපාලි කොඩිකාර ගැන මහරගම ඉන්න උන් දන්නවා උෟ තමා මහරගම කෑවේ.පට්ටම හොරෙක්.

    ODK6Jgy.jpg

    http://www.dailymirror.lk/91817/remand
     
    Last edited:

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ඔතන බං දෙපැත්තක් තියෙනවා.ඕකෙ කලින් හිටපු උපාලි කොඩිකාර කියන පල් හොරා කැමති නෑ ඔය දැන් ඉන්න ඵකාට..උෟ තමා ගොඩක්ම උගෙ කට්ටියව දාල ඔය ප්‍රශ්න අැති කරවන්නෙ.උපාලි කාරය හිතන්නෙ උෟටයි උගෙ පවුලටයි ඔතන ලියල දීල කියල..උගෙ පවුලෙ ඵකෙක් ඔතන හිටියනම් ඔය ප්‍රශ්ණ ඵකක්වත් නෑ..මුගෙත් වැරදි අැති මම කිව්වෙ ඔතන යන්නෙ වෙන ප්ලෑනක්.උපාලි කොඩිකාර ගැන මහරගම ඉන්න උන් දන්නවා උෟ තමා මහරගම කෑවේ.පට්ටම හොරෙක්.

    hari ehemai kiyamuko
    upalige kattiya dalada oya handfree ekak gahan inne..

    nikan seeni kirannathuwa idapan..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    hari ehemai kiyamuko
    upalige kattiya dalada oya handfree ekak gahan inne..

    nikan seeni kirannathuwa idapan..

    කියපු දේ අායෙත් බලපිය මෝඩයා..මට ඔය ඵක ඵකාගෙ සීනි කිරන්න හිඟමනයක් නෑ තොට වගේ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔතන බං දෙපැත්තක් තියෙනවා.ඕකෙ කලින් හිටපු උපාලි කොඩිකාර කියන පල් හොරා කැමති නෑ ඔය දැන් ඉන්න ඵකාට..උෟ තමා ගොඩක්ම උගෙ කට්ටියව දාල ඔය ප්‍රශ්න අැති කරවන්නෙ.උපාලි කාරය හිතන්නෙ උෟටයි උගෙ පවුලටයි ඔතන ලියල දීල කියල..උගෙ පවුලෙ ඵකෙක් ඔතන හිටියනම් ඔය ප්‍රශ්ණ ඵකක්වත් නෑ..මුගෙත් වැරදි අැති මම කිව්වෙ ඔතන යන්නෙ වෙන ප්ලෑනක්.උපාලි කොඩිකාර ගැන මහරගම ඉන්න උන් දන්නවා උෟ තමා මහරගම කෑවේ.පට්ටම හොරෙක්.

    :sorry:උෟ හැබැයි ඵක කනකට විතරයි හෑන්ඩ්ස් ෆ්‍රී ඵක ගහන් ඉන්නෙ.මටත් හිතෙනව මූ ඵක්ක ලොකු තරහක් තියෙනව ඕකෙ ඉන්න උන්.හෑන්ඩ්ස් ෆ්‍රී ඵකටම දාපු වලියක් නෙමෙයි.:yes:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුං වගේ උන් ඵක්ක නම් ගෝඨට වැඩි කල් රට කරන්න බැරි වෙයි..:angry:

    ඔය වගේ පකයලව gall face ගෙනල්ල නිරුවත් කරලා පිටේ කලුතාර ගාල මුළු දවසම හිටෝලා තියන්න ඕනේ
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,835
    970
    113
    Hamilton, NZ
    මුට එක්ස්පීරියන්ස් මදි සීන් එකක් බන් තියෙන්නේ. ඔකට වයස 27 ‌‌හෝ 28ක්. :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    සාටකේ එක්ක අත දික්කරලා කතා කරනකොට හිතට ආපු ගෙම්මට ඇන්ඟේ හිරිකඩු පිපුනා බන්. ඇත්තටම රටේ ප්‍රධාන පුටු වලට පත් වෙන අයට මේ ඇඳුම නිළ ඇඳුම විදිහට ගැසට් එකක් ගහනව නම් මේ රටේ මූසලකම පොඩ්ඩක් හරි නැති කරලා හිතේහ් ගෙම්මෙන් ජීවත් වෙන්න තිබ්බා
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මේ මනුස්සය නේද අර සර් කියල අමතන්නය කියල බෝඩ් එකක් ගැහුවේ :oo:

    මු පොඩි එක හින්දා මල්ලි කියන්න ඇති කට්ටිය එකයි. :rofl:
     
    • Like
    Reactions: ruchira55

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    ඔතන බං දෙපැත්තක් තියෙනවා.ඕකෙ කලින් හිටපු උපාලි කොඩිකාර කියන පල් හොරා කැමති නෑ ඔය දැන් ඉන්න ඵකාට..උෟ තමා ගොඩක්ම උගෙ කට්ටියව දාල ඔය ප්‍රශ්න අැති කරවන්නෙ.උපාලි කාරය හිතන්නෙ උෟටයි උගෙ පවුලටයි ඔතන ලියල දීල කියල..උගෙ පවුලෙ ඵකෙක් ඔතන හිටියනම් ඔය ප්‍රශ්ණ ඵකක්වත් නෑ..මුගෙත් වැරදි අැති මම කිව්වෙ ඔතන යන්නෙ වෙන ප්ලෑනක්.උපාලි කොඩිකාර ගැන මහරගම ඉන්න උන් දන්නවා උෟ තමා මහරගම කෑවේ.පට්ටම හොරෙක්.

    මමත් දන්න විදිහට උඹ කිව්ව සීන් එක තමයි ඇත්ත. ඕක ආපු දවස්වල ඔතන ඉන්න පාගා මරුවෝ මුව සතපහකට ගණන් අරන් නැහැ, මුගෙ මේසෙට කකුල් තියාගෙන කයිය ගගහ ඉන්නවලු උදේ. සර් කියන්න කියලා board ගහලා තියෙන්නෙ ඒ සීන් එකට. hiru news වල දානවා කියන්නේ ඉතිං හිතාගන්න පුළුවන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,237
    113
    ඔය වගේ පකයලව gall face ගෙනල්ල නිරුවත් කරලා පිටේ කලුතාර ගාල මුළු දවසම හිටෝලා තියන්න ඕනේ

    නොදකින් උදේ පාන්දරම වැඩට යද්දී මුන්ගේ තාර පුකවල් දැක්කම දවසම ඉවරයි :angry: