Maharagama 119 LAND

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මහරගම ඉන්න අයගෙන් උදවුවක් ඕනි. 119 බස් පාරට කිට්ටු කරලා අබගහපුර ස්කීම් එක පැත්තේ ඉඩමක් හොයලා දෙන්න. ඉඩම පර්චස් 12ට වැඩි එකක්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    වත්තේ ගෙදර පාරේ තියෙනවා.හයිලෙවල් පාරට ඇවිද්දොත් විනාඩි 8යි.ඕනනම් කියපන්.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    වත්තේ ගෙදර පාරේ තියෙනවා.හයිලෙවල් පාරට ඇවිද්දොත් විනාඩි 8යි.ඕනනම් කියපන්.


    PM කරන්නම් මචං.