මචන්ලා පාර අයිනෙම තියෙන ඉඩමක් තියෙනවා. (පර්චස් 30ක්). නිකන් තියෙන්නේ.දැන් අවුරුදු ගානක් තිස්සේ.කිසිම දෙයක් කරලා නෑ. ඉඩම ගන්න දෙන්නෙක් විතර ආවා කෝටියක් දෙන්නම් කියලා. ඒත් දුන්නේ නෑ. දෙන්න සල්ලි අහේනියක් නැති නිසා.
මට හිතිලා තියෙන්නේ මෙතන පොඩි බිල්ඩින්ග් කෑල්ලක් ගහලා ෆාමසියක් දාන්න චැනලින් සෙන්ටර් එකක් එක්ක. (අයිඩියා එකක් පමනි).
උබලට මෙයිට වඩා හොද අයිඩියාස් තියෙනවද? මොනවද මේ ඉඩමේ කරන්න හොද? වගා කරන්න නම් බෑ මේ ඉඩම තියෙන්නේ පාර අයිනෙමයි. බස් එකෙන් බැස්ස ගමන් ඉඩමට අඩි 5ක් වත් නෑ. හොද අයිඩියාස් තියෙනවා නම් කොටන් යමන් මචන්ලා.