Maharagama Bus route help

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    බත්තරමුල්ලේ ඉඳලා කෝට්ටේ හංදියට ඇවිල්ලා ජුබිලි කණුවෙන් 119 ගන්න වෙනව 119 බස් එකේ යත හැකි ඔතනට ආයුර්වේදේ ගාවට නේද?
     
    Last edited:
    • Like
    Reactions: lilman

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,037
    93
    Maharagama waththegedara handiyen bahala threeweel ekak gaththanam hari. Naththan 119 bus ekaka nagapan.
     
    • Like
    Reactions: lilman

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    985
    1,000
    93
    Colombo
    1. Baththtaramullen 163/17 nagala enna Nugegodal-Nawala Handiyata, ethanin 119 ganne (17 unnam bani habai :baffled: )

    Alternative routes (Habai tikak durai)

    1. 174 aran Pannipitiye bahala , then 138 Maharagama awith then 119 yana eka (Pain unath puluwan 138 awith DSI wattegedara hariye bahala)
    2. 163 Nugegoda Flyover gawata awith then 138 Maharagama Wattegeragihin then 119 or pain yana eka:baffled:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,106
    53,077
    113
    Colombo
    බත්තරමුල්ලේ ඉඳලා කෝට්ටේ හංදියට ඇවිල්ලා ජුබිලි කණුවෙන් 119 ගන්න වෙනව 119 බස් එකේ යත හැකි ඔතනට ආයුර්වේදේ ගාවට නේද?

    ඔව් මචන්

    Google Map වල Public Transport කියන Option එක පාවිච්චි කරපන් මොඩය😂

    ආ සීයේ.ඉන්ටවල් ද ?
    ------ Post added on May 26, 2025 at 8:03 AM