Maharaja Gemunu Movie VFX Brakedown

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Not real enough, it's like an animation. A fail movie also an epic fail in Sri Lankan film industry :yes::yes:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Good job wage. ගොඩක්ම ඉහල තත්වයේ තියනවා වගේ,,
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    කිසි කොලිටි එකක් නම් නැහැ බන්...:dull::dull: අනේමන්ද ඉතින්...අපේ දෙයක් නිසා අගය නොකරොත් උබල බනිනවනෙ ඇත්ත කිව්වමත්...:(

    මට නම් ඔකේ කිසි තාත්වික ගතියක් පෙන්නේ නැහැ...අර මුහුදේ සීන් එහෙම නිකන් චා වගේ..මම බැලුව ඉංග්‍රීසි ඉතාම අඩු බජට් වැල ජාතියේ චිත්‍රපටියක මීට වඩා හොඳ vfx තිබ්බ..

    මීට වඩා දියුණු වෙනවනම් හොදයි කියල හිතෙන්නේ...ආරම්භයක් විදිහට හොදයි..:):)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ ඉතින් මහා ඉහලින් වියදම් කරලා කරන්නත් බහ එක අතකට..වැඩ කාරයෝ නැති කමටත් වඩා මට හිතෙන්නේ ආර්ථික අතින් අපිට මදි...මිනිස්සු සල්ලි දීල ෆිල්ම් බලන්නෙත් කීයෙන් කීයද අපේ රටේ...:dull:
     

    bubu

    Active member
  • May 23, 2008
    443
    49
    28
    UAE
    මල්ලි හරි මල්ලි

    ලංකාවේ ජනගහනය කෝටි 2න් කි දෙනාද ෆිල්ම් හෝල් එකකට ඇවිත් ෆිල්ම් බලන්නේ මහරජ ගැමුණු ෆිල්ම් එකේ VFX ටීම් එකට කාලය දුන්නේ නැහැ වැඩ කරන්න චිත්රපටිය එලියට දාලා මුදල් කිරීම ඉක්මන් කලා VFX ටීම් එක නොහිටින්න ඊයේ දෙරණ සම්මාන උළෙලේ හොදම කලා අද්‍යක්ෂණයට සම්මාන ගත්ත රොහාන් සමරදිවාකර හොයාගන්නත් නැති වෙනවා දෙරණේ උන්ට VFX ටික Real වගේ පෙනිලා