coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan maharoof , bowling hoda unata , thama filding madi, bowle passe duwana widiya dakkama epawenawa match balanna

    මචන්, හෑමොම සර්ව සම්පුර්ණ නෙවෙයි නේ ..
    ඒ හින්දා අපිට තේරුමක් නෑතිව ඒ අයට දොස් නගන්න බෑ..
    අනික මේ තරම් දක්ෂතාවයක් පෙන්නලා තියෙද්දි , මේ වගේ කියන එක ඒ තරම් හරි නෑ...