Has anyone seen the original copy of the mahawamsa , chulawamsa,deepawamsa etc, are there any pictures of the original book?
Gon joke ekak newei plsWhy don't you talk about weerawamsha, somawamsha ?
Mona format ekenda oka thiyenne? Iskole yana kale indan ahala thibbata , oka kohoma ekakda kiyala dakala nahaneOriginal copy කියන එකෙන් අදහස් කරන්නේ. ඒක පොතක් තියාගෙන ලියාගෙන යනවා වගේ එකක්ද
පුස්කොළ පොත් තමා. ඒව උනත් එක ඒක copy තියෙන්නේ. වෙලා තියෙන්නේ කාලෙන් කාලෙට ඔය කොපි අප්ඩේට් කරගන්න ඒක. මුලින්ම ලියපු පොතක් කියල එකක් නන් දන්න තරමින් නෑ.Gon joke ekak newei pls
Mona format ekenda oka thiyenne? Iskole yana kale indan ahala thibbata , oka kohoma ekakda kiyala dakala nahane
------ Post added on Jul 6, 2024 at 10:17 AM
So it's a collection of pus kola poth?පුස්කොළ පොත් තමා. ඒව උනත් එක ඒක copy තියෙන්නේ. වෙලා තියෙන්නේ කාලෙන් කාලෙට ඔය කොපි අප්ඩේට් කරගන්න ඒක. මුලින්ම ලියපු පොතක් කියල එකක් නන් දන්න තරමින් නෑ.
නෑ නෑ. මගේ ළග කොපියක් තියෙනවා ඔයා ළග එකක් තියෙනවා. ආයේ කාලෙකින් කට්ටිය එක තැනකට එකතු වෙලා update කරගන්නවා. ඔහොම ඔහොම තමා උනා කියන්නේ.So it's a collection of pus kola poth?
Is it in the museum?
Thank youනෑ නෑ. මගේ ළග කොපියක් තියෙනවා ඔයා ළග එකක් තියෙනවා. ආයේ කාලෙකින් කට්ටිය එක තැනකට එකතු වෙලා update කරගන්නවා. ඔහොම ඔහොම තමා උනා කියන්නේ.
@fdk දවස් දෙක තුනකින් හරියටම විස්තරයක් හොයලා කියන්නන්
------ Post added on Jul 6, 2024 at 11:07 AM
ඔරිජිනල් කොපිය පෙන්නන්නෙ නෑ බ්‍රෝ. ඔනෙ වෙලාවට ඇජස් කරන්න පුලුවන් වෙන්න තියෙන්න ඕනෙනෙ ඔය වගේ ස්ටොරි