Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahela Flying to CPL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහේල ජයවර්ධන මේදිනවල බටහිර ඉන්දීය කොදෙව් දුපත්වල පැවැත්වෙන කැරිබියන් ප්රීමියර් ලීග් තරගාවලියට(CPL) සහභාගීවීම සදහා අද දිවයිනෙන් පිටත්ව යන බව වාර්තාවේ.

ලංකාවේ පවතී 20 යි 20 තරගාවලිය අවසන්වීමත් සමග මහේල Trinidad & Tobago Red Steel කණ්ඩායමේ ක්රීඩකයකු වශයෙන් ක්රීදකිරීමට කල තිබු ඇරයුම පිළිගෙන තිබෙනවා.

ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබු SLPL තරගාවලිය හේතුවෙන් ශ්රී ලංකා ක්රීඩකයන්ට CPL තරග සදහා සහභාගී වීම ශ්රී ලංකා ක්රිකට් ආයතනය තහනම් කරනු ලැබුවා. කෙසේ නමුත් SLPL තරගාවලිය අවලංගු කිරීම නිසා දැන් ශ්රී ලංකා ක්රිකට ආයතනය ක්රීඩකයන් නිදහස් කිරීමට අවසර ලබාදී තිබෙනවා

Source: http://www.udayata.com/?p=4058

[QUOTE="two tone, post: 15453293, member: 484640"] [SIZE="3"][IMG]http://cplt20.com/sites/default/files/flags/TrinidadAndTobagoRedSteel.png[/IMG] මහේල ජයවර්ධන මේදිනවල බටහිර ඉන්දීය කොදෙව් දුපත්වල පැවැත්වෙන කැරිබියන් ප්රීමියර් ලීග් තරගාවලියට(CPL) සහභාගීවීම සදහා අද දිවයිනෙන් පිටත්ව යන බව වාර්තාවේ. ලංකාවේ පවතී 20 යි 20 තරගාවලිය අවසන්වීමත් සමග මහේල Trinidad & Tobago Red Steel කණ්ඩායමේ ක්රීඩකයකු වශයෙන් ක්රීදකිරීමට කල තිබු ඇරයුම පිළිගෙන තිබෙනවා. ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබු SLPL තරගාවලිය හේතුවෙන් ශ්රී ලංකා ක්රීඩකයන්ට CPL තරග සදහා සහභාගී වීම ශ්රී ලංකා ක්රිකට් ආයතනය තහනම් කරනු ලැබුවා. කෙසේ නමුත් SLPL තරගාවලිය අවලංගු කිරීම නිසා දැන් ශ්රී ලංකා ක්රිකට ආයතනය ක්රීඩකයන් නිදහස් කිරීමට අවසර ලබාදී තිබෙනවා Source: [url]http://www.udayata.com/?p=4058[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom