මහේල ජයවර්ධන මේදිනවල බටහිර ඉන්දීය කොදෙව් දුපත්වල පැවැත්වෙන කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියට(CPL) සහභාගීවීම සදහා අද දිවයිනෙන් පිටත්ව යන බව වාර්තාවේ.
ලංකාවේ පවතී 20 යි 20 තරගාවලිය අවසන්වීමත් සමග මහේල Trinidad & Tobago Red Steel කණ්ඩායමේ ක්‍රීඩකයකු වශයෙන් ක්රීදකිරීමට කල තිබු ඇරයුම පිළිගෙන තිබෙනවා.
ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබු SLPL තරගාවලිය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට CPL තරග සදහා සහභාගී වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහනම් කරනු ලැබුවා. කෙසේ නමුත් SLPL තරගාවලිය අවලංගු කිරීම නිසා දැන් ශ්‍රී ලංකා ක්රිකට ආයතනය ක්‍රීඩකයන් නිදහස් කිරීමට අවසර ලබාදී තිබෙනවා
Source: http://www.udayata.com/?p=4058

