Mahela Jayawardena Performance

Mahela Jayawardena Bad Performamce

  • Mahela should drop form SLC team

    Votes: 62 50.0%
  • Mahela should not drop form SLC team

    Votes: 62 50.0%

  • Total voters
    124
  • Poll closed .
Status
Not open for further replies.

yasilady

Member
Oct 9, 2009
547
15
0
මහේලගේ දුර්වල ක්‍රීඩා විලාසය /Mahela Jayawardena's Poor Performance

This will give you a very clear piture of Mahela Jayawardena's most recent perforamnce. shouldn't he drop from Sri Lankan cricket team?

You should also noticed and realised that most of Sri Lanakan comentators and selectors including our captain try to cover him! I presume this shouldn't be and the selection criteria should be pair and unpartial to any player. Mahela has been performing badly since 2001, but still i wonder how he in the Sri Lanka team, if you could be able to recall your memory back his very poor performance in 2001 World Cup in England specially.

Please follow this link below and vote and share your ideas and views!!

Sri Lankan players performacce from August 2009 to Date / අගෝස්තු 2009 සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කෞෂ්‍යය (මෙතනින් බලන්න)

(Source: Cricinfo)
 

Attachments

  • SLC.JPG
    SLC.JPG
    56.2 KB · Views: 181
Last edited:

yasilady

Member
Oct 9, 2009
547
15
0
ඔබගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරන්න.

තවද ඔබගේ අභිමතය හා අදහස් දක්වීමට මෙය අවස්ථාවක් කර ගන්න.
 
Last edited:

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මහේල සහ ජයසුරිය අනිවාර්‍යයෙන්ම අයින් කරන්න ඕනා
    මැච් පහක් 6ක් නොගහා එකක් 100 ක් ගැහුවට වැඩක් නැනේ
    අලුත් කෙනෙකුට හැදෙන්න අවස්ථාව දෙන්න ඕනා
    අද මැච් එකේ ඇනජලෝ මැතිව්ස් ගේ අඩුව පෙවුනා නේද
     

    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    Ethakota..........cricket gahanna venne....Sangatai Dilshantai vitharai
    Samaraweera kapanna kiyanava
    Kandamby va kapanna kiyanava
    kapugedarava kapanna kiyanava
    mendis va kapanna kiyanava
    ....................................................................
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Ethakota..........cricket gahanna venne....Sangatai Dilshantai vitharai
    Samaraweera kapanna kiyanava
    Kandamby va kapanna kiyanava
    kapugedarava kapanna kiyanava
    mendis va kapanna kiyanava
    ....................................................................
    :lol::lol: lmfao,sira kathawa.
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    ඔව් ටෙස්ට් වලට හොදයි.

    එක්දින තරගවලදි එයාගේ සොට් සිලෙක්සන් (shot selection) එක තමයි ලොකුම වරද!

    Test Match wala nam hondai.... eath.... :rolleyes:
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    ඔබ සමග මා සපුරා එකගයි.

    මහේල සහ ජයසුරිය අනිවාර්‍යයෙන්ම අයින් කරන්න ඕනා

    මැච් පහක් 6ක් නොගහා එකක් 100 ක් ගැහුවට වැඩක් නැනේ
    අලුත් කෙනෙකුට හැදෙන්න අවස්ථාව දෙන්න ඕනා
    අද මැච් එකේ ඇනජලෝ මැතිව්ස් ගේ අඩුව පෙවුනා නේද​
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    හැමදාම වගේ දුර්වල නම් මහේලට නිත්‍ය සාමාජිකත්වය සින්නක්ර ලියලාදීලා තියෙන එක හරිද එතකොට?:no:

    නවකයන්ට තැනක් නෑනේ එතකොට!!

    Ethakota..........cricket gahanna venne....Sangatai Dilshantai vitharai
    Samaraweera kapanna kiyanava
    Kandamby va kapanna kiyanava
    kapugedarava kapanna kiyanava
    mendis va kapanna kiyanava
    ....................................................................
     

    kalanaweerlk

    Well-known member
  • Nov 4, 2007
    6,201
    37
    48
    sl
    wht bout kapuwa n kandamby??? sadly v dnt hv a strong squad. whn sm1 fails, v got no other options to fill his place. thanks to our selectors. :)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Aluth ekek hadala ganda kal thiyenawada? . Maharoof wage ayata place ekak denna one neda?

    Habai thamath eka eka maru kara kara inna ekanam charter...
    thawa 1 year withara thiyenne.

    Apita anik team walata wage godak match eththeth na........
    danwath sthira team ekak hadala unta confidence denna ona neda ?
     
    Status
    Not open for further replies.