Mahela to sue state owned ITN

Inshaffadhil

Member
May 16, 2009
5,740
379
0
C:\Srilanka\Colombo\Maradana
කප් එක අපි ආයෙම ගේමු! අයි ටී එන් එක වහලම දාමු!

mahelka.jpg

001.jpg

:yes::yes::yes::yes:
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මොකද බන් මෙ කුනුහරපෙ.... අපෙ කොල්ලො පරදුනා තමා ඒත් ඈයි මේ බල්ලො ටික මහේලව සහ තිලාන්ව විතරක් හපාකන්න යන්නෙ...
    ක්‍රිකට් කියන්නෙ කන්ඩායම් ක්‍රිඩවක් ජයක්ග්‍රහනයක් වගේම පාරාද වීමත් මුලු කන්ඩායමම බෙදාගන්න ඕනෙ...
    ඔහොම ඈගිල්ල දික්කරල උන් දෙන්නව මානසිකව වෑට්ටුවහම ඊලග තරගයයෙදි කාටද වාසි???

    අනික ඈයි මේ බත්කන මීහරක්ට තෙරෙන්නෙ නෑත්තේ අපේ අපේ බෝලස්ලා තව ලකුනු 10ක් අඩුවෙන් දුන්නනම් පන්දු රෑකීමේදී කොහොම හඉ තව 10ක් නෑවත්තුවනම් තරගය අපේ කියල

    ඔය මහින්ද අබේසුන්දර කියන්නෙ මහිදගේ සල්ලිවලටයි, විස්කිබෝතල් වලටයි....යට උන ඊනියා දේශප්‍රේමියෙක්.. ඕක කරන්නෙ දේශප්‍රේමියෙක් වගේ වෙස්වලාගෙන මේ රට ඈතුලෙ ඉන්න අයව කොටවන එක

    අන්තිමට කියන්න තියෙන්න "මහින්ද අබේසුන්දර නම් කොන්ද පනනෑති පාන්කඩයො තුට්ටුදෙකකට. විස්කි බෝතලයකට තමන්ගෙ රට බේදබින්න කරන්න එපා.. තොපේ හත්මුතු පරම්පරාවටම ඒක ශාපයක් වෙනව....

    තොට කන්න සල්ලිනෑත්නම් කක්කුස්සිවලක් කඩාගෙන කාපන් ඒක නම්බුයි ඔයිට වඩා...

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    honda wistare hoya ganna amarui ban meka balapan

    http://www.lankatruth.com/index.php...stadiums-not-ready-orders-to-shift-odi-to-ssc

    mun oka kiwwata thamai mahelata kelawanna yanene :frown:

    මේකේ කිසි වැරැද්දක් නැහැ....මහේල හරිදේනෙ කියලා තියෙන්නේ....නමුත් ITN කාරයෝ පරණ කුණු අවුස්සන්න ගත්තොත් තමයි වැඩේ....:growl:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මොකද බන් මෙ කුනුහරපෙ.... අපෙ කොල්ලො පරදුනා තමා ඒත් ඈයි මේ බල්ලො ටික මහේලව සහ තිලාන්ව විතරක් හපාකන්න යන්නෙ...
    ක්‍රිකට් කියන්නෙ කන්ඩායම් ක්‍රිඩවක් ජයක්ග්‍රහනයක් වගේම පාරාද වීමත් මුලු කන්ඩායමම බෙදාගන්න ඕනෙ...
    ඔහොම ඈගිල්ල දික්කරල උන් දෙන්නව මානසිකව වෑට්ටුවහම ඊලග තරගයයෙදි කාටද වාසි???

    අනික ඈයි මේ බත්කන මීහරක්ට තෙරෙන්නෙ නෑත්තේ අපේ අපේ බෝලස්ලා තව ලකුනු 10ක් අඩුවෙන් දුන්නනම් පන්දු රෑකීමේදී කොහොම හඉ තව 10ක් නෑවත්තුවනම් තරගය අපේ කියල

    ඔය මහින්ද අබේසුන්දර කියන්නෙ මහිදගේ සල්ලිවලටයි, විස්කිබෝතල් වලටයි....යට උන ඊනියා දේශප්‍රේමියෙක්.. ඕක කරන්නෙ දේශප්‍රේමියෙක් වගේ වෙස්වලාගෙන මේ රට ඈතුලෙ ඉන්න අයව කොටවන එක

    අන්තිමට කියන්න තියෙන්න "මහින්ද අබේසුන්දර නම් කොන්ද පනනෑති පාන්කඩයො තුට්ටුදෙකකට. විස්කි බෝතලයකට තමන්ගෙ රට බේදබින්න කරන්න එපා.. තොපේ හත්මුතු පරම්පරාවටම ඒක ශාපයක් වෙනව....

    තොට කන්න සල්ලිනෑත්නම් කක්කුස්සිවලක් කඩාගෙන කාපන් ඒක නම්බුයි ඔයිට වඩා...

    මේක නම් 100%ක් ඇත්ත මචං.....:yes:

    තොට කන්න සල්ලිනෑත්නම් කක්කුස්සිවලක් කඩාගෙන කාපන් ඒක නම්බුයි ඔයිට වඩා...

    :lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකේ කිසි වැරැද්දක් නැහැ....මහේල හරිදේනෙ කියලා තියෙන්නේ....නමුත් ITN කාරයෝ පරණ කුණු අවුස්සන්න ගත්තොත් තමයි වැඩේ....:growl:

    ekane ban mei gobba ballo danne nane owa gana ! :growl:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    අනිවා හොදම වැඩේ
    දිනනකන් හොදයි එකක් හරි එහෙමෙහෙ උනොත් ........
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    president will intervene and say "amicably settled"....anyone wants to bet? this will be made into another political heist....go Mahela! sue karapang putha! api okkoma support oyata!

    i hope that wont happen....:shocked: this is a good opperunity to punish that bastard.....:angry: thing like these should never happen again...:yes:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    අනිවා හොදම වැඩේ
    දිනනකන් හොදයි එකක් හරි එහෙමෙහෙ උනොත් ........

    හැම මැච් එකක්ම දිනන්න සුපර්පවර්ස් නැහැනේ....එක් පරාද වුන ගමන් මොනවාහරි කතාවක් ගොතනවා...:yes: