Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahesh Senanayake 2020 🇱🇰
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

copied..................

ආදරණිය සගය... වඩාත් සුන්දර වූ ලංකාවක් උදෙසා පක්ෂ දේශපාලනයෙන් නොකිළිටි වූ නිවැරදි මිනිසෙකුට සහාය දැක්වීමට ඔබ ගත් තීරණයට උත්තමාචාර කරන්නෙමු... ඔබේ තීරණය පෞද්ගලික ලාබ ප්‍රයෝජන වලින් ඔබ්බට ගිය එකකි.. පාරම්පරික ගතානුගතික අදහස් ඉක්මවා යමින් අදීන නිවහල් තීරණයක් ඔබ ගෙන ඇත... ඔබ බහුතර ශ්‍රී ලාංකිකයාට වඩා ගවු ගණනක් ඉදිරියෙනි....

ගැටළුව ඇත්තේ ද එතැනය ....

අවාසනාවකට 30% කට ආසන්න දෙමළ හෝ මුස්ලිම් පුරවැසියා එසේ සිතන්නේ නැත... කැපුවත් නිල් හෝ කැපුවත් කොළ හෝ පාක්ෂිකයා එසේ සිතන්නේ ද නැත.... එම නිසාම බිම් මට්ටමේ සංවිධාන ශක්තියක් නොමැති පක්ෂයක් 50% ඉක්මවා චන්ද ගැනීම කෙතරම් යථාර්ථ වාදී දැයි සිතන්න....

එම නිසාම නොවැම්බර් 17න් පසු ඔබට නැවතත් ඔබ කැමති වුවත් අකමැති වුවත් සජිත් ප්‍රේමදාස හෝ ගෝටාභය රාජපක්ෂ ජනාධිපති වන රටක සිටීමට සිදුවේ....

දෙදෙනාම නරක නම් ඔබ ඔවුන් දෙදෙනාගෙන් එක් කෙනෙකුටවත් චන්දය නොදී සිටීමෙන් කර ඇත්තේ වඩා නිවැරදි ක්‍රියාවක් නේද,,,ඔබ මගෙන් අසාවි ..

නැත..

දෙදෙනාගෙන් වඩා නරක පුද්ගලයා ජනාධිපති වුවහොත්, එසේ වීම වැලැක්වීම සදහා සාපේක්ෂව දෙදෙනාගෙන් වඩා යහපත් පුද්ගලයා උදෙසා භාවිතා කළ හැකිව තිබූ චන්දය ඔබ අපතේ හැර ඇත....

ඔබේ චන්දය වැදගත්ම චන්දය වන්නේ මෙවර ප්‍රථිපලය තීරණය වන්නේ පාවෙන චන්ද මත බැවිනි...

මෙතැනින් එහාට මම යමක් නොකියමි.. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ හැසිරීම, ප්‍රතිපත්ති, ඔවුන් මෙහෙයවන සංවිධාන, පෙර ක්‍රියාකාරකම් සසදන්න...ඔවුන් දෙදෙනා අතුරින් වඩා බුද්ධිමත්, තීක්ෂණ කවුදැයි සිතන්න.. ඔබටත් මටත් යහපත් රටක් සැදීමට හැක්කේ කාටදැයි සිතන්න... ඔහුට පක්ෂව චන්දය දීම දෙදෙනාගෙන් වඩා නරක පුද්ගලයා බලයට ඒම වැලක්වීමට පිටු වහලක් වෙනු ඇත...

එළැබෙන මහා මැතිවරණ දී අපි එක් වෙමු.. දැනට TNA සහ මුස්ලිම් කොන්ග්රසය සතු පාර්ලිමේන්තුවේ තීරක බලය NPM NPP වෙත ලබා දෙමු....එය රට වෙනුවෙන් හොදම තීරණය වෙනු ඇත.එය කළ නොහැක්කක් නොවේ...

නොඑසේනම් 2020 න් පසු නරකතම අපේක්ෂකයා කරණ සෑම ඔලොමොට්ටල ක්‍රියාකාරකමට ඔබද වක්‍රව දායක වූවා වෙනු ඇත....

මම 100%ක් නිවැරදි යයි ද මගේ මතය පිළිගත යුතු යැයි ද බල කරන්නේ නැත.නමුත් මෙය කෝටි 2ක ජනතාවගේ ඉදිරි වසර 5 පිළිබද තීරණයක් නිසා. යළිත් වතාවක් සිත බලන්නැයි ඔබෙන් ගෞරවයෙන් ආයාචනා කරමි...

NPM හෝ NPP අපේක්ෂයා ජයග්‍රණය කෙරේ යැයි ඔබ තදින්ම විශ්වාස කරන්නේ නම්... මහා පාරට වැඩ පොලට ගොස් මිනිසුන් සමග කතා කරන්න.. දෙමල මුස්ලිම් මිනිසුන් සමග කතා කරන්න.. වයස අවරුදු 40 60 ය සමග කතා කරන්න.. කම්කරුවන් ගොවියන් ධිවරන් සමග කතා කරන්න.......

[QUOTE="nvhcc89, post: 24809064, member: 339131"] [SIZE="4"][CENTER][B]copied.................. ආදරණිය සගය... වඩාත් සුන්දර වූ ලංකාවක් උදෙසා පක්ෂ දේශපාලනයෙන් නොකිළිටි වූ නිවැරදි මිනිසෙකුට සහාය දැක්වීමට ඔබ ගත් තීරණයට උත්තමාචාර කරන්නෙමු... ඔබේ තීරණය පෞද්ගලික ලාබ ප්‍රයෝජන වලින් ඔබ්බට ගිය එකකි.. පාරම්පරික ගතානුගතික අදහස් ඉක්මවා යමින් අදීන නිවහල් තීරණයක් ඔබ ගෙන ඇත... ඔබ බහුතර ශ්‍රී ලාංකිකයාට වඩා ගවු ගණනක් ඉදිරියෙනි.... ගැටළුව ඇත්තේ ද එතැනය .... අවාසනාවකට 30% කට ආසන්න දෙමළ හෝ මුස්ලිම් පුරවැසියා එසේ සිතන්නේ නැත... කැපුවත් නිල් හෝ කැපුවත් කොළ හෝ පාක්ෂිකයා එසේ සිතන්නේ ද නැත.... එම නිසාම බිම් මට්ටමේ සංවිධාන ශක්තියක් නොමැති පක්ෂයක් 50% ඉක්මවා චන්ද ගැනීම කෙතරම් යථාර්ථ වාදී දැයි සිතන්න.... එම නිසාම නොවැම්බර් 17න් පසු ඔබට නැවතත් ඔබ කැමති වුවත් අකමැති වුවත් සජිත් ප්‍රේමදාස හෝ ගෝටාභය රාජපක්ෂ ජනාධිපති වන රටක සිටීමට සිදුවේ.... දෙදෙනාම නරක නම් ඔබ ඔවුන් දෙදෙනාගෙන් එක් කෙනෙකුටවත් චන්දය නොදී සිටීමෙන් කර ඇත්තේ වඩා නිවැරදි ක්‍රියාවක් නේද,,,ඔබ මගෙන් අසාවි .. නැත.. දෙදෙනාගෙන් වඩා නරක පුද්ගලයා ජනාධිපති වුවහොත්, එසේ වීම වැලැක්වීම සදහා සාපේක්ෂව දෙදෙනාගෙන් වඩා යහපත් පුද්ගලයා උදෙසා භාවිතා කළ හැකිව තිබූ චන්දය ඔබ අපතේ හැර ඇත.... ඔබේ චන්දය වැදගත්ම චන්දය වන්නේ මෙවර ප්‍රථිපලය තීරණය වන්නේ පාවෙන චන්ද මත බැවිනි... මෙතැනින් එහාට මම යමක් නොකියමි.. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ හැසිරීම, ප්‍රතිපත්ති, ඔවුන් මෙහෙයවන සංවිධාන, පෙර ක්‍රියාකාරකම් සසදන්න...ඔවුන් දෙදෙනා අතුරින් වඩා බුද්ධිමත්, තීක්ෂණ කවුදැයි සිතන්න.. ඔබටත් මටත් යහපත් රටක් සැදීමට හැක්කේ කාටදැයි සිතන්න... ඔහුට පක්ෂව චන්දය දීම දෙදෙනාගෙන් වඩා නරක පුද්ගලයා බලයට ඒම වැලක්වීමට පිටු වහලක් වෙනු ඇත... එළැබෙන මහා මැතිවරණ දී අපි එක් වෙමු.. දැනට TNA සහ මුස්ලිම් කොන්ග්රසය සතු පාර්ලිමේන්තුවේ තීරක බලය NPM NPP වෙත ලබා දෙමු....එය රට වෙනුවෙන් හොදම තීරණය වෙනු ඇත.එය කළ නොහැක්කක් නොවේ... නොඑසේනම් 2020 න් පසු නරකතම අපේක්ෂකයා කරණ සෑම ඔලොමොට්ටල ක්‍රියාකාරකමට ඔබද වක්‍රව දායක වූවා වෙනු ඇත.... මම 100%ක් නිවැරදි යයි ද මගේ මතය පිළිගත යුතු යැයි ද බල කරන්නේ නැත.නමුත් මෙය කෝටි 2ක ජනතාවගේ ඉදිරි වසර 5 පිළිබද තීරණයක් නිසා. යළිත් වතාවක් සිත බලන්නැයි ඔබෙන් ගෞරවයෙන් ආයාචනා කරමි... NPM හෝ NPP අපේක්ෂයා ජයග්‍රණය කෙරේ යැයි ඔබ තදින්ම විශ්වාස කරන්නේ නම්... මහා පාරට වැඩ පොලට ගොස් මිනිසුන් සමග කතා කරන්න.. දෙමල මුස්ලිම් මිනිසුන් සමග කතා කරන්න.. වයස අවරුදු 40 60 ය සමග කතා කරන්න.. කම්කරුවන් ගොවියන් ධිවරන් සමග කතා කරන්න.......[/B][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom