Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahinda Ape Raja !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විල්පත්තු ගැසට් පත්‍රයට එරෙහිව මහින්ද මුස්ලිම්වරුන් කැඳවයි.

මේ වන විට විවාදාත්මක වී තිබෙන විල්පත්තු වන රක්ෂිතයන් සම්බන්ධ ගැසට් පත්‍රයට එරෙහිව මුස්ලිම් නායකයන් එක්රැස් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ගත් පියවර ලත් තැනම ලොප් වී ඇති බව දැන ගැනීමට තිබේ. පසුගිය දා කොළඹ විජේරාමේ නිවසට මෙම මුස්ලිම් නායකයන් කැඳවා මුස්ලිම්වරුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් විල්පත්තුව වන රක්ෂිත සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් පත්‍රයට එරෙහිව එම ජනතාව සමඟ අත්වැල් බැඳ ගැනීමට තමන් සූදානම් බවත් රාජපක්ෂ මහතා පවසා ඇත.

එහෙත් එහි පැමිණි මුස්ලිම් නායකයන් කිහිප දෙනකුම පෙන්වා දී ඇත්තේ තමන්ගේ ගම් බිම් අල්ලා මෙම රක්ෂිත නම් කිරීම රාජපක්ෂ සමයේදීත් සිදුව ඇති බවය.

ඒ අනුව හෙක්ටයාර 6,042ක් වන කරක්කුලි/ මරිච්චකට්ටි වන රක්ෂිතය 2012 ඔක්තෝබර් 10 වැනි දා ගැසට් කර ඇති අතර හෙක්ටයාර 2,108ක් වූ විලත්තිකුලම් වන රක්ෂිතය 2012 මැයි 21 වැනි දා ගැසට් කර තිබේ. හෙක්ටයාර 7,525 ක් වූ පෙරියමුරිප්පු වන රක්ෂිතය ද 2012 මැයි 21 වැනි දා ගැසට් කර තිබේ.

එසේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් නිල වාර්තා අනුව විල්පත්තුව උතුරේ මන්නාරම දිස්ත්‍රික්කයට අයත් වන රක්ෂිත 11න් වැඩි ප්‍රමාණයක් වන රක්ෂිත ලෙස ගැසට් කර ඇත්තේ යුද්ධයෙන් පසුව බව අනාවරණය වේ.

එමෙන්ම මෙම සාකච්ඡාවේ දී රාජපක්ෂ සමයේ දී මුස්ලිම්වරුන්ට සිදුව තිබුණු පීඩාකාරී තත්ත්වය ද එම නායකයන් විසින් මතක් කර තිබෙන අතර වත්මනෙහි දී ද මහින්දවාදී කණ්ඩායම්වලින් සිදු වන අකටයුතුකම් ගැන ද දන්වා තිබේ. ඒ අනුව යළිත් රාජපක්ෂවරුන් ගැන විශ්වාසය පළ කිරීමේ හැකියාවක් නැති බව ද දන්වා තිබේ.

ඒ කෙසේ නමුත් පසුගිය මාර්තු 24 දා ජනාධිපතිවරයා විසින් රුසියාවේ මොස්කව් නුවර දී අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් සංරක්ෂිත වනාන්තර ලෙස අලුතින් මාවිල්ලු, වෙප්පල්, කරක්කුලි, මරිච්චකට්ටි, විලත්තිකුලම් හා පෙරියමුප්පු රක්ෂිත ලෙස නම් කිරීමක් ලෙස හුවා දැක්වුවද මෙහි දී සිදු වුණේ එම රක්ෂිතය ඒකාබද්ධ කිරීම පමණක් බව පරිසරවේදීහු පෙන්වා දෙති. මෙම වන රක්ෂිත 2017 මාර්තු 21 වැනි දා සිට මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. හෙක්ටයාර 14,574.5 ක් වන මාවිල්ලු වන රක්ෂිතය සහ හෙක්ටයාර 10,494ක් වන වෙප්පල් වන රක්ෂිතය ද ගැසට් කර ඇත්තේ වර්ෂ ගණනාවකට පෙරය.

එමෙන්ම ජනාධිපතිවරයා මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමෙහි කිසිදු වැදගත්කමක් නොමැති බවත් ‘වන රක්ෂිත’ ලෙස නම් කර තිබූ මෙම ප්‍රදේශ ‘රක්ෂිත වනාන්තර’ ලෙස නම් කිරීම පමණක් මෙමඟින් සිදුව තිබෙන බවත් පරිසරවේදීන් පෙන්වා දෙයි. එමඟින් කිසිදු නෛතිකමය වෙනසක් සිදු නොවන බවත් ඔවුන් අවධාරණය කරයි. පරිසරවේදීන්ගේ ඉල්ලීම වී තිබුණේ මෙම රක්ෂිත, විල්පත්තු වනෝද්‍යානයට එක්කරන ලෙස ය.

විල්පත්තු ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කර ඇත්තේ 1938 පෙබරවාරි පස් වැනි දා ය. විල්පත්තු උතුර අභය භූමිය ප්‍රකාශයට පත් කර ඇත්තේ 1938 පෙබරවාරි 25 වැනි දා ය.

(මංජුල ඩී. කුමාර)

Mu nam thambi paramparavakin ena geri hambayekda koheda ??

[QUOTE="dynamite1234, post: 21436302, member: 502516"] [SIZE="4"][U][B]විල්පත්තු ගැසට් පත්‍රයට එරෙහිව මහින්ද මුස්ලිම්වරුන් කැඳවයි.[/B][/U] [CENTER][IMG]https://2.bp.blogspot.com/-Qom6vwFhMx4/WOko6itMvvI/AAAAAAAA9KQ/RJIEExG2-N4fRKlSmjKezf6XH_sQsfOXwCLcB/s640/450805664.jpg[/IMG][/CENTER] මේ වන විට විවාදාත්මක වී තිබෙන විල්පත්තු වන රක්ෂිතයන් සම්බන්ධ ගැසට් පත්‍රයට එරෙහිව මුස්ලිම් නායකයන් එක්රැස් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ගත් පියවර ලත් තැනම ලොප් වී ඇති බව දැන ගැනීමට තිබේ. පසුගිය දා කොළඹ විජේරාමේ නිවසට මෙම මුස්ලිම් නායකයන් කැඳවා මුස්ලිම්වරුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් විල්පත්තුව වන රක්ෂිත සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් පත්‍රයට එරෙහිව එම ජනතාව සමඟ අත්වැල් බැඳ ගැනීමට තමන් සූදානම් බවත් රාජපක්ෂ මහතා පවසා ඇත. එහෙත් එහි පැමිණි මුස්ලිම් නායකයන් කිහිප දෙනකුම පෙන්වා දී ඇත්තේ තමන්ගේ ගම් බිම් අල්ලා මෙම රක්ෂිත නම් කිරීම රාජපක්ෂ සමයේදීත් සිදුව ඇති බවය. ඒ අනුව හෙක්ටයාර 6,042ක් වන කරක්කුලි/ මරිච්චකට්ටි වන රක්ෂිතය 2012 ඔක්තෝබර් 10 වැනි දා ගැසට් කර ඇති අතර හෙක්ටයාර 2,108ක් වූ විලත්තිකුලම් වන රක්ෂිතය 2012 මැයි 21 වැනි දා ගැසට් කර තිබේ. හෙක්ටයාර 7,525 ක් වූ පෙරියමුරිප්පු වන රක්ෂිතය ද 2012 මැයි 21 වැනි දා ගැසට් කර තිබේ. එසේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් නිල වාර්තා අනුව විල්පත්තුව උතුරේ මන්නාරම දිස්ත්‍රික්කයට අයත් වන රක්ෂිත 11න් වැඩි ප්‍රමාණයක් වන රක්ෂිත ලෙස ගැසට් කර ඇත්තේ යුද්ධයෙන් පසුව බව අනාවරණය වේ. එමෙන්ම මෙම සාකච්ඡාවේ දී රාජපක්ෂ සමයේ දී මුස්ලිම්වරුන්ට සිදුව තිබුණු පීඩාකාරී තත්ත්වය ද එම නායකයන් විසින් මතක් කර තිබෙන අතර වත්මනෙහි දී ද මහින්දවාදී කණ්ඩායම්වලින් සිදු වන අකටයුතුකම් ගැන ද දන්වා තිබේ. ඒ අනුව යළිත් රාජපක්ෂවරුන් ගැන විශ්වාසය පළ කිරීමේ හැකියාවක් නැති බව ද දන්වා තිබේ. ඒ කෙසේ නමුත් පසුගිය මාර්තු 24 දා ජනාධිපතිවරයා විසින් රුසියාවේ මොස්කව් නුවර දී අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් සංරක්ෂිත වනාන්තර ලෙස අලුතින් මාවිල්ලු, වෙප්පල්, කරක්කුලි, මරිච්චකට්ටි, විලත්තිකුලම් හා පෙරියමුප්පු රක්ෂිත ලෙස නම් කිරීමක් ලෙස හුවා දැක්වුවද මෙහි දී සිදු වුණේ එම රක්ෂිතය ඒකාබද්ධ කිරීම පමණක් බව පරිසරවේදීහු පෙන්වා දෙති. මෙම වන රක්ෂිත 2017 මාර්තු 21 වැනි දා සිට මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. හෙක්ටයාර 14,574.5 ක් වන මාවිල්ලු වන රක්ෂිතය සහ හෙක්ටයාර 10,494ක් වන වෙප්පල් වන රක්ෂිතය ද ගැසට් කර ඇත්තේ වර්ෂ ගණනාවකට පෙරය. එමෙන්ම ජනාධිපතිවරයා මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමෙහි කිසිදු වැදගත්කමක් නොමැති බවත් ‘වන රක්ෂිත’ ලෙස නම් කර තිබූ මෙම ප්‍රදේශ ‘රක්ෂිත වනාන්තර’ ලෙස නම් කිරීම පමණක් මෙමඟින් සිදුව තිබෙන බවත් පරිසරවේදීන් පෙන්වා දෙයි. එමඟින් කිසිදු නෛතිකමය වෙනසක් සිදු නොවන බවත් ඔවුන් අවධාරණය කරයි. පරිසරවේදීන්ගේ ඉල්ලීම වී තිබුණේ මෙම රක්ෂිත, විල්පත්තු වනෝද්‍යානයට එක්කරන ලෙස ය. විල්පත්තු ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කර ඇත්තේ 1938 පෙබරවාරි පස් වැනි දා ය. විල්පත්තු උතුර අභය භූමිය ප්‍රකාශයට පත් කර ඇත්තේ 1938 පෙබරවාරි 25 වැනි දා ය. (මංජුල ඩී. කුමාර)[/SIZE] ---------------------------------------------------------------------------------- [SIZE="6"][COLOR="Red"]Mu nam thambi paramparavakin ena geri hambayekda koheda ?? [/COLOR]:angry::angry::angry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom