gaanigen guti kanawa athi![]()

sirawatama....... minihata politic nathuwa inna barida.....
nathnam ADD ekatada manda.....
pissu bulat ekak![]()

මම නම් හිතන්නේ , පොර දැන් අරලියගහ මාලිගාවේ තාප්පෙන් පනිනවා ඇති, කිං මහින්ද බොන්නේ මොනවද කියලා හොයාගන්න...

Monawa biwwath mokada..
Pora bonawane,
ekayi wedagath.

බොන දේ හොයාගත්තම අන්කල්ට තව මඩ ත්රෙඩ් එකක් දාන්න පුලුවන් නේ
උදාහරණ>>>
1. රජතුමා බොන්නේ ගල් පොල් වගේ ලෝකල් ඒවා නම් අන්කල්ට ත්රෙඩ් 1ක් දාන්න පුලුවන් දේශීය නිශ්පාදන වන කසිප්පු පෙරන මහජනයට දඩුවම් දෙන්න පුලුවන් නම් බිබී මේවාට උඩගෙඩි දෙන මහරජතුමාට මුලින් දඩුවම් දෙන්න කියලා
2. රජතුමා බොන්නේ රට බඩු නම් අන්කල්ට තව මඩ ත්රෙඩ් 1ක් දාන්න පුලුවන් මහරජතුමා දේශීය චින්තනේ ගැන පොර ටෝක් දුන්නට ක්රියවෙන් නම් පට්ට විදේශිකයි කියලා
![]()

u nam sure ekatama dannawa ati.![]()

mun kawadawath wedakata athi deyak kiyapu eun newei ban 

ඇත්ත කතාව, හැබැයි තාම පොර ත්රෙඩ් එකක දැම්මේ නැහැ "මතට තිත, මහින්ද තැබෑරුමට" කියලා

elane ban set wemuko lokkath ekka![]()