Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahinda Chinthanaya rocks !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ උබගේ වයර් මාරු උනාද ? මෙච්චර දවසක් අපි කතා කලේ අසාධාරණයක් උන නිසා තමයි, උබ හිතුවද අපිට කහනවා කියලා නිකන් බොරුවට කෑගහන්න, උබට මේ දක්වා වෙච්ච අසාධාරණකම් පැහැදිලි කරන්න ඕනේද ?

1. හරියාකාරව සාක්ෂි තහවුරු නොවී ෆොන්සේකා මහත්තයව හිරෙට නියම කිරීම.

2. කොටියට සැප දීලා සිංහයන්ව හිර කිරීම.

3. දුමින්ද මහත්තය මිනී මැරීමට අණ කල බවට සාක්ෂි තිබිලත් එයාව සිංගප්පූරු යවීම.

4. තන්ගල්ලේ මිනීමරුවව සිංගප්පූරු යවීම.

5. අවුරුදු 24ක් රසියන් කෙල්ලෙක්ව කන්යාවක් කිරීම,

6. රත්තරන් පුතාව සිංගප්පූරු යවීම.

7. අපක්ෂපාතී විනිශ්චයක් ලබා දුන් වරාවැව මහතාව විශ්රාම ගැන්වීම්.

8. ලාබ ප්රයෝජන අපේක්ෂාවෙන් වැරදි විනිශ්චයක් ලාබා දුන් දීපානී මහත්මියට උසස්වීම් ලබා දීම.

9. පුතාට ආතල් ගැනීම සදහා මහජන මුදල් අනිසි ලෙස භාවිතා කරමින් නයිට් රෙස් පැවැත්වීම්.

10. ඉන්ධන මිල හිටිහැටියේම විශාල අගයකින් ඉහල දැමීම.

මෙතන තියෙන්නේ ටිකයි, ඒ හොදටම ඇති,

සාක්ෂි තියෙනවා, එත් ඔප්පු කරගන්න සාධාරණ නීතියක් නැහැ දැන් මේ රටේ, මොකද නීතිය උබලගේ ලොක්කා අල්ලේ නටවනවා, අසාධාරණ විදියට දේශපාලකයන්ට නිතියේ රැහැනින් රින්ගා යන්න ඉඩ පහසුකම් සලසනවා. කවදා හරි අර විහාර මහා දේවියට වගේ උන දවසකට ඔය කරපු ඔක්කොම ජඩකම් ලස්සනට එලියට එයි, අපි කියන්නේ ජඩ වැඩ කරන්න එපා කියලා විතරයි, අපිට කාගෙන්වත් පලිගන්න ඕනේ නැහැ, හැබැයි උබලගේ ලොක්කනම් ලස්සනට දේශපාලන පලිගැනීම ගන්නවා එලිපිටම...

දැන් බලපන් තෙල් මිල වැඩි කරා. ජනතාවට දුන්න එකම සහනය තමයි බස් ගාස්තු වැඩි කරපු එක, හෙට අනිද්දට හාල්, පොල්, පිටි, සීනී, පරිප්පු, එලවළු මිල ඉහල යනකොට ජනතාවට දෙන එකම සහනය තමයි වෙල් තුන දෙක දක්වා අඩු කීරීම වෙන්නැති, වැල බයිලා කියන්නේ උබලගේ ලොක්කා තමයි, තෙල් මිල වැඩි කලා, අපි ජනතාවට සහන දුන්නා, මොනවද දුන්න සහන බස් ගස්තු වැඩි කලා, ත්රීවිල් වලට සහන දුන්නා, බොට්ටු වලට සහන දුන්නා, එතකොට ඒ දෙකන් විතරමද මේ රටේ මිනිස්සු පන ගැට ගහ ගන්නේ, ත්රීවිල් නැතුව මිනිස්සුන්ට යන්න බැරිද ? මාළු පිනී නැතුව මිනිස්සුන්ට කන්න බැරිද ? යකෝ නිකන් බොරුවට එවට සහන දීලා වැඩක් නැහැ, සහන දෙන්න ඔනේ දෙවල් වෙන කොච්චරනම් තියෙනවද ?

දැන් උබ අහපන් හාල්, පොල්, පිටි, සීනී, පරිප්පු, එලවළු නැතුව කන්න බැරිද කියලා,

[QUOTE="chathupatiya, post: 12091342, member: 48903"] [COLOR="Purple"][SIZE="4"]අනේ උබගේ වයර් මාරු උනාද ? මෙච්චර දවසක් අපි කතා කලේ අසාධාරණයක් උන නිසා තමයි, උබ හිතුවද අපිට කහනවා කියලා නිකන් බොරුවට කෑගහන්න, උබට මේ දක්වා වෙච්ච අසාධාරණකම් පැහැදිලි කරන්න ඕනේද ? 1. හරියාකාරව සාක්ෂි තහවුරු නොවී ෆොන්සේකා මහත්තයව හිරෙට නියම කිරීම. 2. කොටියට සැප දීලා සිංහයන්ව හිර කිරීම. 3. දුමින්ද මහත්තය මිනී මැරීමට අණ කල බවට සාක්ෂි තිබිලත් එයාව සිංගප්පූරු යවීම. 4. තන්ගල්ලේ මිනීමරුවව සිංගප්පූරු යවීම. 5. අවුරුදු 24ක් රසියන් කෙල්ලෙක්ව කන්යාවක් කිරීම, 6. රත්තරන් පුතාව සිංගප්පූරු යවීම. 7. අපක්ෂපාතී විනිශ්චයක් ලබා දුන් වරාවැව මහතාව විශ්රාම ගැන්වීම්. 8. ලාබ ප්රයෝජන අපේක්ෂාවෙන් වැරදි විනිශ්චයක් ලාබා දුන් දීපානී මහත්මියට උසස්වීම් ලබා දීම. 9. පුතාට ආතල් ගැනීම සදහා මහජන මුදල් අනිසි ලෙස භාවිතා කරමින් නයිට් රෙස් පැවැත්වීම්. 10. ඉන්ධන මිල හිටිහැටියේම විශාල අගයකින් ඉහල දැමීම. මෙතන තියෙන්නේ ටිකයි, ඒ හොදටම ඇති, සාක්ෂි තියෙනවා, එත් ඔප්පු කරගන්න සාධාරණ නීතියක් නැහැ දැන් මේ රටේ, මොකද නීතිය උබලගේ ලොක්කා අල්ලේ නටවනවා, අසාධාරණ විදියට දේශපාලකයන්ට නිතියේ රැහැනින් රින්ගා යන්න ඉඩ පහසුකම් සලසනවා. කවදා හරි අර විහාර මහා දේවියට වගේ උන දවසකට ඔය කරපු ඔක්කොම ජඩකම් ලස්සනට එලියට එයි, අපි කියන්නේ ජඩ වැඩ කරන්න එපා කියලා විතරයි, අපිට කාගෙන්වත් පලිගන්න ඕනේ නැහැ, හැබැයි උබලගේ ලොක්කනම් ලස්සනට දේශපාලන පලිගැනීම ගන්නවා එලිපිටම... දැන් බලපන් තෙල් මිල වැඩි කරා. ජනතාවට දුන්න එකම සහනය තමයි බස් ගාස්තු වැඩි කරපු එක, හෙට අනිද්දට හාල්, පොල්, පිටි, සීනී, පරිප්පු, එලවළු මිල ඉහල යනකොට ජනතාවට දෙන එකම සහනය තමයි වෙල් තුන දෙක දක්වා අඩු කීරීම වෙන්නැති, වැල බයිලා කියන්නේ උබලගේ ලොක්කා තමයි, තෙල් මිල වැඩි කලා, අපි ජනතාවට සහන දුන්නා, මොනවද දුන්න සහන බස් ගස්තු වැඩි කලා, ත්රීවිල් වලට සහන දුන්නා, බොට්ටු වලට සහන දුන්නා, එතකොට ඒ දෙකන් විතරමද මේ රටේ මිනිස්සු පන ගැට ගහ ගන්නේ, ත්රීවිල් නැතුව මිනිස්සුන්ට යන්න බැරිද ? මාළු පිනී නැතුව මිනිස්සුන්ට කන්න බැරිද ? යකෝ නිකන් බොරුවට එවට සහන දීලා වැඩක් නැහැ, සහන දෙන්න ඔනේ දෙවල් වෙන කොච්චරනම් තියෙනවද ? දැන් උබ අහපන් හාල්, පොල්, පිටි, සීනී, පරිප්පු, එලවළු නැතුව කන්න බැරිද කියලා, [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom