Mahinda Chinthanaya rocks !!

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    RepOst nam sOrry !!

    423745_362726347090784_141589542537800_1377103_808696974_n.jpg
     
    • Like
    Reactions: game guy and ~Titi~

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල :P:P:lol:
    අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ :P
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල :P:P:lol:
    අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ :P

    :D
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල :P:P:lol:
    අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ :P
    2zyftpg.png
    Haffa !! ethakota oyage janapathi yudde vitharada kare ??
    Hambanthota navu enne nathi varaya,
    Match gahanne nathi international novana eth internatinal kiyana ground eka ,
    viduliya ganne nathi thapa viduli baragaraya meva haduwe kohomada ??
    .
    .
    .
    .
    .
    mama nam danna vidiyata MR karapu okkoma Projects fail !!

    ..................................................​
     
    Last edited:
    • Like
    Reactions: naleen rox

    blueblood

    Member
    Apr 1, 2007
    2,045
    94
    0
    Malaysia
    2zyftpg.png
    Haffa !! ethakota oyage janapathi yudde vitharada kare ??
    Hambanthota navu enne nathi varaya,
    Match gahanne nathi international novana eth internatinal kiyana ground eka ,
    viduliya ganne nathi thapa viduli baragaraya meva haduwe kohomada ??
    mama nam danna vidiyata MR karapu okkoma Projects fail !!

    ..................................................​

    :D:D:yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,585
    3,193
    113
    ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල :P:P:lol:
    අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ :P

    ඔන්න ඕක තමා හේතුව..:rolleyes: මෙයා කියනවා නම් එක තමා ඇත්ත.. :P
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    2zyftpg.png
    ow bn thamath bath kana harak lankawe innawa bn !!
    ane manda issarahata monawa vevida kiyala ?
    Shik !!

    ..................................................​

    ow ban a wage harak bath kaala nikan inn nethuwa anith aya daana thread walata me wage posts pawa danawane
    :lol::lol::lol:
     
    Last edited:

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල :P:P:lol:
    අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ :P

    කඩේ යන බැග් එක ලොකු ඇති නේද?
     
    • Like
    Reactions: rajitha2009

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    erozan වගේ මෝඩ පුක දෙන්නෝ ඇත්තටම මෝඩයෝද?
    නැතිනම් දේශපාලන වාසි ලබාගන්න බලන් ඉන්න උන්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2zyftpg.png
    Haffa !! ethakota oyage janapathi yudde vitharada kare ??
    Hambanthota navu enne nathi varaya,
    Match gahanne nathi international novana eth internatinal kiyana ground eka ,
    viduliya ganne nathi thapa viduli baragaraya meva haduwe kohomada ??
    .
    .
    .
    .
    .
    mama nam danna vidiyata MR karapu okkoma Projects fail !!

    ..................................................​

    ජනාධිපතිතුමා ඉස්සල්ලාම ඉවර කරේ යුද්ධය තමයි,මම හිතන්නෙ යුද්ධයට‍ ගිය මුදලින් හමිබන්තොට වගේ වරායන් 10-20 හදාගන්ඩ පුලුවන්.:yes: ඒ තරන් මුදලක් රටේ ඒකිය භාවය වෙනුවෙන් ආයෝජනවය කරල රට ආරක්ෂාකරල දිල තියෙනව ජනාධිපතිතුමා.ඒකම ඇතිනේ වෙන මොනවද?
    හමිබන්තොට වරාය බොහොම හොද වීයාපෘතියක්,හමිබන්තොට වරාය හදල ඉවර උනාම ඒක පහුකරගෙන ‍සිංගප්පුරැවට යන නැවි අල්ල ගන්ඩ පුලුවන්, කිසිම අවුලක් නැතුව.
    හැමදාම මැචි නැනේ තියෙද්දි ගහනව එචිචරයි.
    විදුලිය නැති තාප විදුලි බලාගාර කොහෙද තියෙන්නෙ? මාස දෙක තුනකට කලින් වැස්ස නැති වෙලාවෙ රටටම බිද වැටිමි සහිතව හරි ලයිටි දුන්නෙ ඔය කියන එකෙන් තමයි.ඒක නැත්නමි රටම හිටිනව,ඒවගේ තව බලාගරායක් රටට ඔනේ.නැත්නමි වැස්ස වහිනකමි බලන් හිටියොත් සොරි වෙන්ඩ පුලුවන්.

    අනිත් දේ තමයි ඔයාල කියන විදිහට ඔක්කොම හදන්නෙ නැතිව ඉන්ඩ ඔනේ,හිතල බලපන්කො මොකක් හරි හදන එකද හොද,නැත්නමි උඩට කට හරෝගෙන ඔහේ බලන් ඉන්න එකද හොද කියල.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    erozan වගේ මෝඩ පුක දෙන්නෝ ඇත්තටම මෝඩයෝද?
    නැතිනම් දේශපාලන වාසි ලබාගන්න බලන් ඉන්න උන්ද?

    munta hambawei deshapalana waasi
    :lol:

    name agata rajapassa kiyala tibbanam tikak hari shape
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල :P:P:lol:
    අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ :P

    :lol::lol::lol:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල :P:P:lol:
    අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ :P

    Na.........

    Ubalage, ape ammalage, thathalage purse walata widalane udhdhe iwara kale......!!!!!!

    Ei uba danne nadda?????

    Wena koi rateda kiyahan ehema karala tiyenne?????

    Ashcharyamath Sri Lnkawa ne.........!!!!!!

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: