Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Yesterday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahinda danwath wenas welada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]KIZjA_7xvss[/YOUTUBE]

මහ මැතිවරණයට කලින් ඉදලම රනිල්ගේ ආණ්ඩුවෙන් සිද්ද වෙච්ච එක එක වැඩ හින්දා යූ.ඇන්.පී ආණ්ඩුවක් හරියන්නෑ කියන තැන මමත් හිටියා. කොච්චර මහින්දට බැන්නත් මිනිහා දහසක් අඩුපාඩුකම් අතරේ ඇගට දැනෙන්න දෙයක් රටට කළා කියලා මට හිතිලා තිබ්බ හින්දා රනිල්ට වඩා මහින්ද හොදයි කියලා මටත් හිතෙන්න ගත්තා. ඇයි යකෝ ජෙප්පොන්ට පුළුවන් නම් 89 න් එළියට ඇවිල්ලා දැනට ඉන්න පිරිසිදුම දේශපාලකයෝ ටික වෙන්න ඇයි මහින්දට බැරි. ගෙදර අයටත් ෆුල් කොර ටෝකක් දීලා ඊයේ මහින්දගේ කතාව බලන්න ගත්තා. වැඩේ ලත් තැනම ලොප්. පටන් ගත්ත තැන ඉදන් මහින්ද බොරු 20 කට වැඩිය කිව්වා. මම කතාවේ බාගයක් විතරයි බැලුවේ මෙන්න මට අහුවෙච්චා

1) යුද්දෙ ගැන ලොකු ටෝකක් දුන්නා. බොහොම හොදයි. හැබැයි මගදි කියනවා රනිල්ගේ ද්රෝහී ගිවිසුම ගැන. මේක ඇහෙනකොට මට බකස් ගාලා හිනාගියා. ගොඩක් බයියොන්ට මහින්දත් රනිල්ගෙ ගිවිසුමම මාස ගාණක් ඇදන් ගියා කියලා අමතක හින්දා හොදයි. අපි හිටියා නම් හූ තියන්නෙ. එක එකාට කොන්ද නැමුවේ නෑත් කිව්වා. හැබැයි කොටින්ට බයවෙලා ලබ්බෙන්ද යුද්ද කරන්නෙ කියලා ඇහුවෙත් මෙයාමයි

2) රාජ්ය සම්පත් විකුණුවේ නැල්ලු රනිල් මේකට උපන් හපනෙක් හැබැයි මහින්ද වෙනස්ද ? කොහෙත්ම නෑ. රටේ වටිනාම සම්පත අධ්යාපනය ගැන අධ්යාපන ලේකම් නවරත්න ඒ කාලෙ කිව්වේ අපේ ප්රතිපත්තිය අධ්යාපනය පෞද්ගලිකකරණය කිරීම කියලා. ඔය එකයි තව දෙන්නම් ඕනේ තරම්

3) රාජ්ය නිලධාරීන් ප්රශ්න කළා කියලා ලොකු ගෝරනාඩුවක් කළා. නීතිය අතට ගන්න එකළු යහපාලනේ. නීතිය ගැන කියද්දි ශිරානි, ෆොන්සේකා ගැන නෝ කතා

4) හොදම එක කුඩු , කැසිනෝ , බාර් ලයිසන් ගැන කතාව. අම්මේ අහලා ඇහැට කදුළුත් ආවා. අද ඇත්තටම රටේ කුඩු අඩුයි. කුඩු ශොට් එකේ මිල දෙගුණයකින් වැඩියි. බාර් ලයිසන් , කැසිනෝ එකක්වත් එයාගෙ කාලෙ දුන්නෑ කිව්වේ. එතකොට ටවුන් වල මචන් ඇරුනේ පැකර් ලංකාවට ආවෙ රනිල්ගේ කාලෙ වෙන්නැති.

ඔය කතාවෙන් බාගෙක තිබ්බ ඒවා. ඔක්කොම අහන එකත් එපා උනා මේ ටික ඇහුවම. මහින්ද ඇත්තටම කලින් ඡන්දෙන් මිනිස්සු එයාව ගෙදර යැව්වේ ඇයි කියලා තේරුම් අරන් වැරදි ටික පිළිගෙන ඒවා හදාගන්නවා නම් ඉදිරි ඡන්දෙ දිනයි. හැබැයි පේන්න තියෙන්නෙ ආයිත් ගහන්න හදන්නෙ පරණ ගේමමයි. කතාවෙන් වැඩි හරිය යුද්දෙ ගැන ඉතුරු ටික දේශප්රේමය ගැන කියලා බොරු ටිකක් අතාරිනවා. මේවට උදේ හවා මහින්දට හදුන්කූරු පත්තු කරන බයියෝ නම් අහුවෙලා ඡන්දෙ දෙයි. හැබැයි රටේ බුද්ධිමත් මිනිස්සු මේ බොරුවලට රැවටෙන්නේ නෑ. මහින්ද තේරුම් ගන්න ඕනි වැදගත්ම දේ රටේ තීරක ඡන්ද බලය තියෙන්නෙ බයියෝ අතේ නෙමෙයි කරුණු කාරණා හොයලා බලලා ඡන්දෙ දෙන පාවෙන ඡන්ද අතේ බව.

[QUOTE="Gatapolos, post: 18680491, member: 502694"] [SIZE=4][YOUTUBE]KIZjA_7xvss[/YOUTUBE] මහ මැතිවරණයට කලින් ඉදලම රනිල්ගේ ආණ්ඩුවෙන් සිද්ද වෙච්ච එක එක වැඩ හින්දා යූ.ඇන්.පී ආණ්ඩුවක් හරියන්නෑ කියන තැන මමත් හිටියා. කොච්චර මහින්දට බැන්නත් මිනිහා දහසක් අඩුපාඩුකම් අතරේ ඇගට දැනෙන්න දෙයක් රටට කළා කියලා මට හිතිලා තිබ්බ හින්දා රනිල්ට වඩා මහින්ද හොදයි කියලා මටත් හිතෙන්න ගත්තා. ඇයි යකෝ ජෙප්පොන්ට පුළුවන් නම් 89 න් එළියට ඇවිල්ලා දැනට ඉන්න පිරිසිදුම දේශපාලකයෝ ටික වෙන්න ඇයි මහින්දට බැරි. ගෙදර අයටත් ෆුල් කොර ටෝකක් දීලා ඊයේ මහින්දගේ කතාව බලන්න ගත්තා. වැඩේ ලත් තැනම ලොප්. පටන් ගත්ත තැන ඉදන් මහින්ද බොරු 20 කට වැඩිය කිව්වා. මම කතාවේ බාගයක් විතරයි බැලුවේ මෙන්න මට අහුවෙච්චා 1) යුද්දෙ ගැන ලොකු ටෝකක් දුන්නා. බොහොම හොදයි. හැබැයි මගදි කියනවා රනිල්ගේ ද්රෝහී ගිවිසුම ගැන. මේක ඇහෙනකොට මට බකස් ගාලා හිනාගියා. ගොඩක් බයියොන්ට මහින්දත් රනිල්ගෙ ගිවිසුමම මාස ගාණක් ඇදන් ගියා කියලා අමතක හින්දා හොදයි. අපි හිටියා නම් හූ තියන්නෙ. එක එකාට කොන්ද නැමුවේ නෑත් කිව්වා. හැබැයි කොටින්ට බයවෙලා ලබ්බෙන්ද යුද්ද කරන්නෙ කියලා ඇහුවෙත් මෙයාමයි 2) රාජ්ය සම්පත් විකුණුවේ නැල්ලු රනිල් මේකට උපන් හපනෙක් හැබැයි මහින්ද වෙනස්ද ? කොහෙත්ම නෑ. රටේ වටිනාම සම්පත අධ්යාපනය ගැන අධ්යාපන ලේකම් නවරත්න ඒ කාලෙ කිව්වේ අපේ ප්රතිපත්තිය අධ්යාපනය පෞද්ගලිකකරණය කිරීම කියලා. ඔය එකයි තව දෙන්නම් ඕනේ තරම් 3) රාජ්ය නිලධාරීන් ප්රශ්න කළා කියලා ලොකු ගෝරනාඩුවක් කළා. නීතිය අතට ගන්න එකළු යහපාලනේ. නීතිය ගැන කියද්දි ශිරානි, ෆොන්සේකා ගැන නෝ කතා 4) හොදම එක කුඩු , කැසිනෝ , බාර් ලයිසන් ගැන කතාව. අම්මේ අහලා ඇහැට කදුළුත් ආවා. අද ඇත්තටම රටේ කුඩු අඩුයි. කුඩු ශොට් එකේ මිල දෙගුණයකින් වැඩියි. බාර් ලයිසන් , කැසිනෝ එකක්වත් එයාගෙ කාලෙ දුන්නෑ කිව්වේ. එතකොට ටවුන් වල මචන් ඇරුනේ පැකර් ලංකාවට ආවෙ රනිල්ගේ කාලෙ වෙන්නැති. ඔය කතාවෙන් බාගෙක තිබ්බ ඒවා. ඔක්කොම අහන එකත් එපා උනා මේ ටික ඇහුවම. මහින්ද ඇත්තටම කලින් ඡන්දෙන් මිනිස්සු එයාව ගෙදර යැව්වේ ඇයි කියලා තේරුම් අරන් වැරදි ටික පිළිගෙන ඒවා හදාගන්නවා නම් ඉදිරි ඡන්දෙ දිනයි. හැබැයි පේන්න තියෙන්නෙ ආයිත් ගහන්න හදන්නෙ පරණ ගේමමයි. කතාවෙන් වැඩි හරිය යුද්දෙ ගැන ඉතුරු ටික දේශප්රේමය ගැන කියලා බොරු ටිකක් අතාරිනවා. මේවට උදේ හවා මහින්දට හදුන්කූරු පත්තු කරන බයියෝ නම් අහුවෙලා ඡන්දෙ දෙයි. හැබැයි රටේ බුද්ධිමත් මිනිස්සු මේ බොරුවලට රැවටෙන්නේ නෑ. මහින්ද තේරුම් ගන්න ඕනි වැදගත්ම දේ රටේ තීරක ඡන්ද බලය තියෙන්නෙ බයියෝ අතේ නෙමෙයි කරුණු කාරණා හොයලා බලලා ඡන්දෙ දෙන පාවෙන ඡන්ද අතේ බව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom