Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahinda danwath wenas welada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.) මහින්ද එනකොට හමුදාව නැත්තටම නැතිවෙලා ඉවරයි.. අවුරුදු ගානකින් ආයුධ අරන් නෑ. අවුරුදු ගානකින් සෙබලු අලුතෙන් බඳවගෙන නෑ. හමුදා බුද්ධි අංශයක් කියල එකක් තිබ්බෙම නෑ. (රනිල් milleneum city එකෙන් NoC list එක release කරහම හිටපු උන් ඔක්කොම මැරුව). ඒ තිබ්බ තත්වෙ යටතෙ යුද්ධෙට ගියානම් අනිවා කනව. මහින්ද පලවෙනි අවුරුදු දෙකේ කරේ හමුදාව යුද්ධයක් කරන්න සුදුසු විදිහට ගොඩනඟපු එක. 'අපි වෙනුවෙන් අපි" සින්දුව එහෙම මතකද? ඒව බලල කොල්ලො හමුදාවට අලුතෙන් බැදුන.

2.) මහින්දගෙ කාලෙ විකුනපු රාජ්ය ආයතන 1ක් කියපන්?

මහින්ද කීයක් ආපහු රජයට ගත්තද? insurance corporation, shell gas, srilankan airlines, lanka hospitals, පැලවත්ත සීනි, සතොස, තව ගොඩයි.

මහින්ද හොරානම් කරන්න තිබ්බෙ ඉතුරු වෙලා තිබ්බ ටිකත් කොමිස් වලට විකුනල දාන එක.

3.) ශිරාණි අයින් කරේ නියම procedure එක වන පාර්ලිමෙන්තුව හරහා.

ෆොන්සේකා හිරේ දැම්මෙ සුදුකොඩි කතාවට. [YOUTUBE]oggCA19H9Oc[/YOUTUBE]

4.) මහින්දගෙ කාලෙ ඇරුනු එක අලුත් බාර් එකක් නම් කරපන්.

මහින්දගෙ කාලෙ කුඩු ඇල්ලුවා.. ඇල්ලුවහම TV news වලට යනව.. එතකොට තමයි කුඩු තියෙනව කියල පේන්නෙ. චන්ද්රිකාගෙ කාලෙ එක කුඩ්ඩෙක් ඇල්ලුවෙ නෑ. ඉතින් කුඩු නෑ. නෑ වගේ තමයි පේන්නෙ.

James Packer ගෙ project එක හොයාගෙන කියවල බලපන්. මිනිහ ආවෙ හෝටල් හදන්න. project එකේ තිබ්බෙ දැනට ලංකාවෙ තියෙන casino ඔක්කොම මිනිහ හදන අලුත් zone එකේ relocate කරනව කියල. (මම කැසිනෝ වලට විරුද්ධ නෑ හැබැයි)

බුද්ධිමත්ව හිතපන්.

මහින්දගෙ වැරදි තිබ්බ. ඒත් මහින්ද කරපු හොඳ වැඩ ඒ වැරදි වලට වඩා වැඩියි.

අපි මහින්දව replace කරන්න ඕනි මහින්දට වඩා හොඳ මිනිහෙක්ගෙන් මිසක් මහින්දට වඩා නරක රනිල් ගෙන් නෙමෙයි.

[QUOTE="rajitha_ks, post: 18681326, member: 162025"] [SIZE=3]1.) මහින්ද එනකොට හමුදාව නැත්තටම නැතිවෙලා ඉවරයි.. අවුරුදු ගානකින් ආයුධ අරන් නෑ. අවුරුදු ගානකින් සෙබලු අලුතෙන් බඳවගෙන නෑ. හමුදා බුද්ධි අංශයක් කියල එකක් තිබ්බෙම නෑ. (රනිල් milleneum city එකෙන් NoC list එක release කරහම හිටපු උන් ඔක්කොම මැරුව). ඒ තිබ්බ තත්වෙ යටතෙ යුද්ධෙට ගියානම් අනිවා කනව. මහින්ද පලවෙනි අවුරුදු දෙකේ කරේ හමුදාව යුද්ධයක් කරන්න සුදුසු විදිහට ගොඩනඟපු එක. 'අපි වෙනුවෙන් අපි" සින්දුව එහෙම මතකද? ඒව බලල කොල්ලො හමුදාවට අලුතෙන් බැදුන. 2.) මහින්දගෙ කාලෙ විකුනපු රාජ්ය ආයතන 1ක් කියපන්? මහින්ද කීයක් ආපහු රජයට ගත්තද? insurance corporation, shell gas, srilankan airlines, lanka hospitals, පැලවත්ත සීනි, සතොස, තව ගොඩයි. මහින්ද හොරානම් කරන්න තිබ්බෙ ඉතුරු වෙලා තිබ්බ ටිකත් කොමිස් වලට විකුනල දාන එක. 3.) ශිරාණි අයින් කරේ නියම procedure එක වන පාර්ලිමෙන්තුව හරහා. ෆොන්සේකා හිරේ දැම්මෙ සුදුකොඩි කතාවට. [YOUTUBE]oggCA19H9Oc[/YOUTUBE] 4.) මහින්දගෙ කාලෙ ඇරුනු එක අලුත් බාර් එකක් නම් කරපන්. මහින්දගෙ කාලෙ කුඩු ඇල්ලුවා.. ඇල්ලුවහම TV news වලට යනව.. එතකොට තමයි කුඩු තියෙනව කියල පේන්නෙ. චන්ද්රිකාගෙ කාලෙ එක කුඩ්ඩෙක් ඇල්ලුවෙ නෑ. ඉතින් කුඩු නෑ. නෑ වගේ තමයි පේන්නෙ. James Packer ගෙ project එක හොයාගෙන කියවල බලපන්. මිනිහ ආවෙ හෝටල් හදන්න. project එකේ තිබ්බෙ දැනට ලංකාවෙ තියෙන casino ඔක්කොම මිනිහ හදන අලුත් zone එකේ relocate කරනව කියල. (මම කැසිනෝ වලට විරුද්ධ නෑ හැබැයි) බුද්ධිමත්ව හිතපන්. මහින්දගෙ වැරදි තිබ්බ. ඒත් මහින්ද කරපු හොඳ වැඩ ඒ වැරදි වලට වඩා වැඩියි. අපි මහින්දව replace කරන්න ඕනි මහින්දට වඩා හොඳ මිනිහෙක්ගෙන් මිසක් මහින්දට වඩා නරක රනිල් ගෙන් නෙමෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom