Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Yesterday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahinda danwath wenas welada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2015 වසරේ මුල් මාස හය තුළදී මෙරට එතනෝල් ආනයනකරැවන් ප්රමාණය සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

එසේම එම කාලයේ ආනයනය කල එතනෝල් ප්රමාණයද 2014 අවුරුද්ද තුළ ආනයනය කරන ලද එතනෝල් ප්රමාණයට ආසන්නය.

කෙසේ වෙතත් ආනයනකරැවන් ගැන තොරතුරැ හෙළි කිරීම ප්රතික්ෂෙප කල රේගු මාධ්ය ප්රකාශක ලෙස්ලි ගාමිණී මහතා සංඛ්යා ලේඛන දත්ත පමණක් හෙළි කලේය.

එම තොරතුර අනුව 2014 වසරටම ආනයනය කර ඇති එතනෝල් ප්රමාණය ලීටර් මිලියන 13.4ක් පමණ වන අතර 2015 මුල් මාස හයක කාලය තුළ පමණක් එතනෝල් ලීටර් මිලියන 10.3ක් පමණ ආනයනය කර තිබේ.

එසේම ගිය වසර වන විට එතනෝල් බලපත්ර ලාභීන් පස්හය දෙනෙකු පමණක් සිටියද මෙම මාස හය තුල එම ප්රමාණය 20ක් දක්වා ඉහල ගොස් තිබේ.

[QUOTE="funkyguy89, post: 18688672, member: 250919"] [SIZE=4]2015 වසරේ මුල් මාස හය තුළදී මෙරට එතනෝල් ආනයනකරැවන් ප්රමාණය සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. එසේම එම කාලයේ ආනයනය කල එතනෝල් ප්රමාණයද 2014 අවුරුද්ද තුළ ආනයනය කරන ලද එතනෝල් ප්රමාණයට ආසන්නය. කෙසේ වෙතත් ආනයනකරැවන් ගැන තොරතුරැ හෙළි කිරීම ප්රතික්ෂෙප කල රේගු මාධ්ය ප්රකාශක ලෙස්ලි ගාමිණී මහතා සංඛ්යා ලේඛන දත්ත පමණක් හෙළි කලේය. එම තොරතුර අනුව 2014 වසරටම ආනයනය කර ඇති එතනෝල් ප්රමාණය ලීටර් මිලියන 13.4ක් පමණ වන අතර 2015 මුල් මාස හයක කාලය තුළ පමණක් එතනෝල් ලීටර් මිලියන 10.3ක් පමණ ආනයනය කර තිබේ. එසේම ගිය වසර වන විට එතනෝල් බලපත්ර ලාභීන් පස්හය දෙනෙකු පමණක් සිටියද මෙම මාස හය තුල එම ප්රමාණය 20ක් දක්වා ඉහල ගොස් තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom