Mahinda Dinnoth Mokada Wenne ?

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,324
    4,613
    113
    නොපෙනෙන මානයේ
    Dan thiyena thathwe anuwa ... Mahinda mahattaya dinnoth ... eyata tawa avurudu keeyak bale inna puluwanda ?

    Mamanam hithanne 8 Years kiyala .... mokada avurudu 2k kalin chande illuwata .... avurudu dekak pahuwela divurum denna puluwan .... ekiyanne ape idiri avurudu 8k ma kalakanni wenawa kiyana ekada :growl: :growl: :growl: :dull:
     

    Wal Bada

    Well-known member
  • හරියට බැලුවොත් උපරිම අවුරුදු 7යි. ලොක්කගේ හෙන්චයියෝ තව හම්බ කර ගනි. දූෂණ වංචා සිදු වෙයි.

    හැබැයි රනිල් ආවත් වැඩි වෙනසක් වෙනෙන්නේ නැහැ. එකම වෙනස වෙන්නේ අමාරුවෙන් දිනපු රට ආයිත් දෙමළ ජාතිවාදීන්ට යටවෙන එක
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ewarai rata winsai, machan mahindaya aniwaryen KP tath amathikamak denwa, sandaneta kade giya elakiri eke modayanta parata bahinna wenwa


    4rb4oo.jpg



    mahinda loka horek
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    හරියට බැලුවොත් උපරිම අවුරුදු 7යි. ලොක්කගේ හෙන්චයියෝ තව හම්බ කර ගනි. දූෂණ වංචා සිදු වෙයි.

    හැබැයි රනිල් ආවත් වැඩි වෙනසක් වෙනෙන්නේ නැහැ. එකම වෙනස වෙන්නේ අමාරුවෙන් දිනපු රට ආයිත් දෙමළ ජාතිවාදීන්ට යටවෙන එක


    mahinda horek nemi, kamba horek

    mahinda hmbanthotata gihin , lankwe anith kali ain karala danawa thawa aurudu 3k hitiyoth :lol::lol::lol:

    av24j.jpg
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    MR dinuwoth apiwa sudu van dala ussanawa sure:rofl:...mokadha EK 1ka inna MR gae katu kana un kiyai api MR ta wirudhdhawa katauthu kara kiyala...apiwa ussala kiyai dhesakdhrohin kotasak mara dhamana ladhi kiyala
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    MR dinuwoth apiwa sudu van dala ussanawa sure:rofl:...mokadha EK 1ka inna MR gae katu kana un kiyai api MR ta wirudhdhawa katauthu kara kiyala...apiwa ussala kiyai dhesakdhrohin kotasak mara dhamana ladhi kiyala


    sira katahwa

    machan , uge puthala ganu ussai sudu van dala :lol::lol::lol:
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,324
    4,613
    113
    නොපෙනෙන මානයේ
    හරියට බැලුවොත් උපරිම අවුරුදු 7යි. ලොක්කගේ හෙන්චයියෝ තව හම්බ කර ගනි. දූෂණ වංචා සිදු වෙයි.

    හැබැයි රනිල් ආවත් වැඩි වෙනසක් වෙනෙන්නේ නැහැ. එකම වෙනස වෙන්නේ අමාරුවෙන් දිනපු රට ආයිත් දෙමළ ජාතිවාදීන්ට යටවෙන එක

    :no:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    1978 ආණුඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව අවුරැදු 6යි මොකද
    නව ජනාධිපති සති දෙකක් ඇතුලත දිවුරැම් දෙන්න ඕන..
    ඒක ආණුඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති ධුරය හිස් විම යන මාතෘකාව යටතේ පෙන්වා දී තිබෙනවා


    Vacation of office by President.
    38. (1) The office of President shall become vacant -
    (a) upon his death ;
    (b) if he resigns his office by a writing under his hand addressed to the Speaker ;
    (c) if he ceases to be a citizen of Sri Lanka ;
    (d) if the person elected as President wilfully fails to assume office, within 19[two weeks] from the date of commencement of his term of office ;
    (e) if he is removed from office as provided in the next succeeding paragraph ; or
    (f) If the Supreme Court in the exercise of its pourers under Article 130 (a) determines that his election as President was void and does not determine that any other person was duly elected as President.