Mahinda is in big trouble

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
I'm thinking that he is with some military personals for his protection. AFAIK the UK gov. didn't want to give our president official protection.
But since he is the head of the state he has diplomatic immunity(a.k.a. He can't be arrested).
no

military aya high ranking aya kiyala kiyan ne

not soldiers

president has the PSD no need for military
 
Shguts

Active member
  • Mar 25, 2007
    1,789
    24
    38
    <3
    Ya even i think he should go home safetly .. i think its better if he fly bak 2mw... cuz things getting worst here.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    යකෝ මුන්ට හෙණගහන්න එපෑයි,,
    උන්ට මොන මගුලක් වෙනවද අපි කොහොම යුද්දේ ඉවර කලත්,,
    යකෝ ඈමරිකාවෙන් ඈෆ්ගනිස්තානේට ගහන්නේ මෙච්චරක් සිවිල් වෑසියෝ ඉන්න්වා කියලා ගානක් වත් නෑතිව,,උන්ට කිසි ප්‍රශ්ණයක් නෑහෑ,,,,
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Mun etin eda edan pachane keliye lankawata wiruddawa..mun rata koti..
    channel4 eka kotita support.tama kodi dagena enawa hiwallu tika...*%$#@
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මේ මොන මගුලක්ද මේ?? ඇමෙරිකාව, එoගලන්තෙ.. ඉරාකයේ අර කරපු දේවල් කෝ.. අර මිනිස්සුන්ගෙ ඇඳුම් ගලවල මැරීන් කෙල්ලො හිරිහැර කරන ඒවා...මරණ ඒවා යුධ අපරාධ නෙමෙයිද??

    ඇයි බන් කොච්චර තියෙනවද LTTEකාරයො .. ඇයි අර ඇමති කරුණා අම්මාන් මහතා සිරිමා බෝධිය ගාව මිනී මරණ ඒවා.. පිල්ලෙයාන් මහතා අපේ ආමි එකේ ට්‍රක් එකක ගිය ආමි එකේ කොල්ලොන්ව බල්ලො ටිකක් වගෙ මරල දාන විඩීයෝ....ඒවා මේ වාහෙලාට පේන්නේ නැද්ද ??
    :growl::growl:

    දැන් ඉතින් ලොක්කටත් ඒව දෙන්න බැරුව ඇත්තෙ.. ඇයි ඉතින් උසස් ඇමතිවරු දෙන්නෙක් මිනීමරනව පෙන්නනෙ කොහොමද ??:no::no:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලපන්කො රජතුමා උන්ගේ කනෙනුත් රිංගලා එන හැටි. උන්ට හුලන්. මෙහෙට ඇවිත් උජාරුවෙන් කියයි අපි අධිරාජ්‍යවදින්ව දණ ගැස්සුවා කියලා:P
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,888
    4,495
    113
    dnt worry guyz mahinda already knew abt this lassanata game eka deela lankawe beragena ei
     
    ahpsampath

    Active member
  • Jun 6, 2007
    587
    51
    28
    oTHER sIDE oF tHE hELL
    යකෝ මුන්ට හෙණගහන්න එපෑයි,,
    උන්ට මොන මගුලක් වෙනවද අපි කොහොම යුද්දේ ඉවර කලත්,,
    යකෝ ඈමරිකාවෙන් ඈෆ්ගනිස්තානේට ගහන්නේ මෙච්චරක් සිවිල් වෑසියෝ ඉන්න්වා කියලා ගානක් වත් නෑතිව,,උන්ට කිසි ප්‍රශ්ණයක් නෑහෑ,,,,

    මේ මොන මගුලක්ද මේ?? ඇමෙරිකාව, එoගලන්තෙ.. ඉරාකයේ අර කරපු දේවල් කෝ.. අර මිනිස්සුන්ගෙ ඇඳුම් ගලවල මැරීන් කෙල්ලො හිරිහැර කරන ඒවා...මරණ ඒවා යුධ අපරාධ නෙමෙයිද??

    ඇයි බන් කොච්චර තියෙනවද LTTEකාරයො .. ඇයි අර ඇමති කරුණා අම්මාන් මහතා සිරිමා බෝධිය ගාව මිනී මරණ ඒවා.. පිල්ලෙයාන් මහතා අපේ ආමි එකේ ට්‍රක් එකක ගිය ආමි එකේ කොල්ලොන්ව බල්ලො ටිකක් වගෙ මරල දාන විඩීයෝ....ඒවා මේ වාහෙලාට පේන්නේ නැද්ද ??
    :growl::growl:

    දැන් ඉතින් ලොක්කටත් ඒව දෙන්න බැරුව ඇත්තෙ.. ඇයි ඉතින් උසස් ඇමතිවරු දෙන්නෙක් මිනීමරනව පෙන්නනෙ කොහොමද ??:no::no:

    Balamuko Mokada wenne kiyala

    :yes::yes::yes:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මහින්දට අකමැති උනත් සිංහලයා වෙනුවෙන් එකතු වෙන්න ඕන......

    පර දෙමල්ලුන්ට ලංකාවේදී අපි කරදර කරනවද??? උන් ඔය යස අගේට ඉන්නේ.....

    අපි ඔය පරයොන්ට සළකනවා හොද වැඩියි මචන්ස්ලා..
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    දෙමල අයට අපෙනුත් වැරදි සිද්ධ වෙන්න ඇති. ඒකයි උන් අපිට මෙච්චර වෛර කරන්නේ.මට හිතෙනවා මහින්ද මේ පිටරට ඉන්න දෙමල ජනතාවගෙන් සමාව ගත්තනම් හොඳයි.මේ හුඟක් දෙමල අය 83 කලබල නිසා පීඩිත මිනිස්සු වෙන්න ඇති.

    :(:(:(:(:(

    black_july_83photo2.jpg
    black-july-02.jpg

    220px-Black_July_1.jpg
     
    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    maath mehe inna mahinda wiroodiyek thama ...but he is our President.... nw we have to be united to save him
    also meka maara trap ekak para kotinta dinanna denna baaa

    nw we hv to choose
    Live united or Die divided............. apita karanna puluwan help ekak thiyenawanam kiyanna machan