Mahinda Jaffna ranawiruwange uniform galawayi.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
යාපනයේ මහින්දගේ රැලියට සෙනඟ නෑ - සිවිල් ඇඳමින් හමුදා නිලධාරීන් ‍කැඳවයි දේශීය 2010 ජනවාරි 10 වෙනි ඉරිදා, 13:34
mahinda.jpg
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ජන රැලියක් අද (10) යාපනයේ දොරෙඅප්පා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණද, ඒ වෙනුවෙන් පිරිස් සහභාගී නොවීම නිසා සංවිධායකයින් බලවත් අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම රැස්වීම වෙනුවෙන් දිවයින පුරා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 170 ක් වෙන් කර තිබූ අතර, එම බස් රථ 170න් 160 කට ආසන්න ප්‍රමාණයක් යාපනය බලා පිටත්ව ගොස් ඇතත්, එම බස් රථවල ආසන සම්පූර්ණවීමට හෝ පිරිස් නොසිටි බව වාර්තා වේ.

මේ අතර ක්‍රීඩාංගනයේ අඩක් හෝ සම්පූර්ණ කිරීමට තරමේ පිරිසක් නොමැති බැවින් යුධ හමුදාවේ ඉහළ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කර සිවිල් ඇඳුමින් අවට සිටින යුධ හමුදා කඳවුරුවල සිටින හමුදා නිලධාරීන් ගෙන්වීමට කටයුතු යොදමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.
කෙසේ වුවත් පසුගිය 07 දා මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් නුගේගොඩ මංසන්ධියේ දැවැන්ත රැලියක් පැවැත්වීමට කටයුතු යොදා තීබූ අතර, මෙහිදී ආසන පමණක් 1500 කට ආසන්න ප්‍රමාණයක් සකස් කර තිබිණි. නමුත් ආසන 500 ක් හෝ සම්පූර්ණකිරීමට තරමේ පිරිසක් නුගේගොඩ රැලියට සහභාගී නොවීම හේතුවෙන් මෙම රැලියට මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීම හදිසියේම අවලංගු කළ අතර, යප‍නයේ විශේෂ සංචාරයක් නියැලි බව රට පුරාම මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ කිරීම නිසා යාපනය රැස්වීමට සහභාගී නොවී මඟහැරීමට නොහැකි බැවින් මෙළෙස හමුදා නිලධාරීන් සිවිල් ඇඳුමින් සහභාගී කරවීමට කටයුතු කරන බව මේ පිළිබඳ අප කළ විමසීමකදී අනාවරණය විය.
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.

onna wada :lol: