Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahinda Jaffna ranawiruwange uniform galawayi.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාපනයේ මහින්දගේ රැලියට සෙනඟ නෑ - සිවිල් ඇඳමින් හමුදා නිලධාරීන් කැඳවයි     දේශීය  2010 ජනවාරි 10 වෙනි ඉරිදා, 13:34

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ජන රැලියක් අද (10) යාපනයේ දොරෙඅප්පා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණද, ඒ වෙනුවෙන් පිරිස් සහභාගී නොවීම නිසා සංවිධායකයින් බලවත් අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම රැස්වීම වෙනුවෙන් දිවයින පුරා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 170 ක් වෙන් කර තිබූ අතර, එම බස් රථ 170න් 160 කට ආසන්න ප්‍රමාණයක් යාපනය බලා පිටත්ව ගොස් ඇතත්, එම බස් රථවල ආසන සම්පූර්ණවීමට හෝ පිරිස් නොසිටි බව වාර්තා වේ.

මේ අතර ක්‍රීඩාංගනයේ අඩක් හෝ සම්පූර්ණ කිරීමට තරමේ පිරිසක් නොමැති බැවින් යුධ හමුදාවේ ඉහළ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කර සිවිල් ඇඳුමින් අවට සිටින යුධ හමුදා කඳවුරුවල සිටින හමුදා නිලධාරීන් ගෙන්වීමට කටයුතු යොදමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වුවත් පසුගිය 07 දා මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් නුගේගොඩ මංසන්ධියේ දැවැන්ත රැලියක් පැවැත්වීමට කටයුතු යොදා තීබූ අතර, මෙහිදී ආසන පමණක් 1500 කට ආසන්න ප්‍රමාණයක් සකස් කර තිබිණි. නමුත් ආසන 500 ක් හෝ සම්පූර්ණකිරීමට තරමේ පිරිසක් නුගේගොඩ රැලියට සහභාගී නොවීම හේතුවෙන් මෙම රැලියට මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීම හදිසියේම අවලංගු කළ අතර, යපනයේ විශේෂ සංචාරයක් නියැලි බව රට පුරාම මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ කිරීම නිසා යාපනය රැස්වීමට සහභාගී නොවී මඟහැරීමට නොහැකි බැවින් මෙළෙස හමුදා නිලධාරීන් සිවිල් ඇඳුමින් සහභාගී කරවීමට කටයුතු කරන බව මේ පිළිබඳ අප කළ විමසීමකදී අනාවරණය විය.

[QUOTE="AtulaSiriwardane, post: 6342933, member: 120286"] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5177:2010-01-10-08-10-45&catid=35:2008-10-13-08-30-14&Itemid=27"]යාපනයේ මහින්දගේ රැලියට සෙනඟ නෑ - සිවිල් ඇඳමින් හමුදා නිලධාරීන් කැඳවයි[/URL] [URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5177%3A2010-01-10-08-10-45&format=pdf&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL] [URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5177%3A2010-01-10-08-10-45&tmpl=component&print=1&page=&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL] [URL="http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01MTc3OjIwMTAtMDEtMTAtMDgtMTAtNDUmY2F0aWQ9MzU6MjAwOC0xMC0xMy0wOC0zMC0xNCZJdGVtaWQ9Mjc="][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=35:2008-10-13-08-30-14&Itemid=27"] දේශීය [/URL] 2010 ජනවාරි 10 වෙනි ඉරිදා, 13:34 [IMG]http://lankatruth.com/sin/images/photos/Political/Parties/UPFA/mahinda.jpg[/IMG]එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ජන රැලියක් අද (10) යාපනයේ දොරෙඅප්පා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණද, ඒ වෙනුවෙන් පිරිස් සහභාගී නොවීම නිසා සංවිධායකයින් බලවත් අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ. මෙම රැස්වීම වෙනුවෙන් දිවයින පුරා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 170 ක් වෙන් කර තිබූ අතර, එම බස් රථ 170න් 160 කට ආසන්න ප්‍රමාණයක් යාපනය බලා පිටත්ව ගොස් ඇතත්, එම බස් රථවල ආසන සම්පූර්ණවීමට හෝ පිරිස් නොසිටි බව වාර්තා වේ. මේ අතර ක්‍රීඩාංගනයේ අඩක් හෝ සම්පූර්ණ කිරීමට තරමේ පිරිසක් නොමැති බැවින් යුධ හමුදාවේ ඉහළ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කර සිවිල් ඇඳුමින් අවට සිටින යුධ හමුදා කඳවුරුවල සිටින හමුදා නිලධාරීන් ගෙන්වීමට කටයුතු යොදමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වුවත් පසුගිය 07 දා මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් නුගේගොඩ මංසන්ධියේ දැවැන්ත රැලියක් පැවැත්වීමට කටයුතු යොදා තීබූ අතර, මෙහිදී ආසන පමණක් 1500 කට ආසන්න ප්‍රමාණයක් සකස් කර තිබිණි. නමුත් ආසන 500 ක් හෝ සම්පූර්ණකිරීමට තරමේ පිරිසක් නුගේගොඩ රැලියට සහභාගී නොවීම හේතුවෙන් මෙම රැලියට මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීම හදිසියේම අවලංගු කළ අතර, යපනයේ විශේෂ සංචාරයක් නියැලි බව රට පුරාම මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ කිරීම නිසා යාපනය රැස්වීමට සහභාගී නොවී මඟහැරීමට නොහැකි බැවින් මෙළෙස හමුදා නිලධාරීන් සිවිල් ඇඳුමින් සහභාගී කරවීමට කටයුතු කරන බව මේ පිළිබඳ අප කළ විමසීමකදී අනාවරණය විය. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom