Mahinda Maharaju ada pathwela inna asarana thathwaya gena mokada hithenne?

shenat

Well-known member
  • May 13, 2007
    58,259
    86,457
    113
    ආශ්චර්යමත් රටක
    උඹල නිදිමරාගෙන මෙතන පිස්සු කෙළිනව..සරත් පොන්සේකල මහින්දල රනිල්ල සැපට නිදි
    අපි මේ පුච්චන අපේ කරන්ට් බිල් ගෙවන්නෙත් අපි..අනේ අපොයි ලංකාවේ දේශපාලනය සහ අපේ මිනිස්සු
    කා වෙනුවෙන් කතා කරත් අන්තිමට සැප විදින්නේ උන් ම යි. අපි සැමදා අපේ උන් එක්ක ම කෙළවගෙන චාටර් වෙනවා. කවද හදන්නද මේ රට. :dull:

    :lol::lol::lol::lol: