Mahinda Mathata .(thitha) Sarath Mathata , (comawa) haha haaaa mehema giyoth

May 17, 2006
3,632
90
0
අමිල මම ඔයාගෙ කරුනුත් එක්ක එකග වෙනව......
එත් මෙහෙම දෙයක් මම දකිනවා......
'මතට තිත'සන්කල්පය යටටෙ ප්‍රසිද්ධ ස්ථාන වල දුම්පනය තහනම් කලා, අවුරුදු 18ට අඩු අයට දුම් වැටි අලවිය තහනම් කලා......
හදුන්වා දුන් කාලයෙ දඩ වලට තිබෙන බිය හෝ දඩ ගෙවිමට දුර උසවි ගනනෙ රස්තියදු විමට තිබෙන අකමැත්ත මත හෝ අපට පිලිගත් හැකි මට්ටමකට මත්පැන් සිගර්ට් වැනිදේ භවිතය අඩු උනා......
නමුත් එම පාලනය අද ලිහිල් වෙමින් යනවා වගෙ නේද

ඉස්සර වයස පෙන්නැත් 18 වැඩි කෙනෙක් ගියත් ID එක බලනවා...දැන් එහෙම නැහැ පොඩි එකෙක්ට උනත් දෙනවා ගින්දරත් එක්කම
 
phantomzone

Member
Dec 3, 2007
1,753
1
0
where all the phantoms live..
mekai wade, mahindata mathata thitha thiyanna one nam, oya arakku company tika kelinma wahanna order karanna puluwanne... \. methana me eka eka boru katha kiya kiya minissu rawattanawa..mathata thitha, arakata thitha, mekata thitha kiyala.. owa hodai ubala wagema unta....:lol:
 
ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
a.jpg

image.jpg
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

මෙච්චර කල් නම් ඉන්න බැහැ එ‍තකොට මේක අමතක වෙයිද දන්නෙත් නැහැ
මුලින්ම නීතය ආපු කාලේ ප්‍රසිද්ධියේ දුම්වැටි බීම අඩු උනා දඩ මුදල හින්දා නැතිම උනා.........
නමුත් දැන් දවසකට එළියට බැහැලා පාරේ ගියොත් අනිවාර්‍යයෙන්ම
තුන් හතර දෙනෙක් පාරේ ඉදන් සිගරට් ගහනවා පේනවා......

ඊටත් වඩා නරක දේ කුඩු හා ගංජා තව තියෙනවා මත් පෙති පැණි පුවක් ඔය
වගේ විවිධ නම් වලින් මේ වා වැඩි වෙලා නේද.. විශේෂයෙන් පාසල් ආශ්‍රිතව...

අර සමිත අහලා තිබ්බ මත් පෙත්ත කැරොකේ හා සමාජ ශාලාවල භාවිතා වෙන
මම දන්න තරමට ඹරිජිනල් එක මුදලින් ගණන් 7500ක් විතර වෙනවලු
නාකොටි එක දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ
මහින්ද ජනාධිපති තුමාගේ මුල් කාලයේදි නාකොටි එක හා විශේෂ කාර්‍ය බළකාය (STF)
දැඩිව ක්‍රියාත්මක වුනා විශේෂයෙන් පාතාලය හා කුඩු ව්‍යාපාරයට ‍එරේහිව
මම දන්න කුඩු වලට ඇබ්බැහි වුනු අය ඉන්නවා ඒගොල්ලෝ ඒ කාලේ හිටියේ
හරියට ගොඩට දැම්ම මාලු වගේ දැක්කමත් දුක හිතේනවා විදින වේදනාවට

මම නම නොකියන ප්‍රබ‍ලයෙක් (කුඩු භාෂාවෙන් Godfather කෙනෙක්) නිසා මේවා වෙනස් වුනා
මම වැරදිද....
ගෝඩ් ෆාදර්,,අනේ උගෙ :lol:
සරත් ෆොන්සේක මහත්තයමයි මුස්ලිම් කුඩු පාතාලේ නැත්තටම නැති කරේ
සිංහල කුඩු ලොක්කෝ බලගතු වෙන්න හේතුව උඹ කියපු එක..
මේ චන්ද අස්සේ ඕවා ට වඩා මාතෘකා මිනිස්සුන්ට/ආණ්ඩුවට තියනවනේ..
ඉතින් STF එකටයි නාර්කොටික් එකටයි කොයි ගයිඩන්ස්:baffled:

අවුරුදු 25ක් කිව්වේ ප්‍රථිපල එන්න කල් යනවා කියපු එක :nerd:

හරියට ක්‍රියාත්මක වෙනවා නම් හොද වැඩ පිළිවලක්
තාමත් ඉස්පිරිතාලේ වාට්ටු පිරිලා තියෙන්නේ කලින් සිගරට් අරක්කු මිනිස්සු තාමත් මැරිලා ගිහිපු නැති හින්දා..
පැහැදිළිව භාවිතයේ අඩුවක් ඇතිවුනා කියන එක ප්‍රශ්නයක් නෙවේනේ
ඒක ක්‍රියාත්මක වීමේ දෝෂ ඇති වුනා..
ලංකාවේ දේශපාලනීකරණ ක්‍රියාවලියේ ගැටළු නිසා

Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඔක මත් පෙත්තක් ලු...දැන් වැඩි වශයෙන් භාවිතා වෙනවලු
අනේ සහෝදරයා ඕක මං නම් දන්නෑ
ඒත් කාලෙන් කාලෙට එක එක ව්‍යවසන එනවා අපේ වගේ රටවල තරුණ පරපුර බිලි ගන්න
ඒවා එක එක ස්වරූපෙන් එන්නේ..
 
May 17, 2006
3,632
90
0
ගෝඩ් ෆාදර්,,අනේ උගෙ :lol:
සරත් ෆොන්සේක මහත්තයමයි මුස්ලිම් කුඩු පාතාලේ නැත්තටම නැති කරේ
සිංහල කුඩු ලොක්කෝ බලගතු වෙන්න හේතුව උඹ කියපු එක..
මේ චන්ද අස්සේ ඕවා ට වඩා මාතෘකා මිනිස්සුන්ට/ආණ්ඩුවට තියනවනේ..
ඉතින් STF එකටයි නාර්කොටික් එකටයි කොයි ගටිඩන්ස්:baffled:

අවුරුදු 25ක් කිව්වේ ප්‍රථිපල එන්න කල් යනවා කියපු එක :nerd:

හරියට ක්‍රියාත්මක වෙනවා නම් හොද වැඩ පිළිවලක්
තාමත් ඉස්පිරිතාලේ වාට්ටු පිරිලා තියෙන්නේ කලින් සිගරට් අරක්කු මිනිස්සු තාමත් මැරිලා ගිහිපු නැති හින්දා..
පැහැදිළිව භාවිතයේ අඩුවක් ඇතිවුනා කියන එක ප්‍රශ්නයක් නෙවේනේ
ඒක ක්‍රියාත්මක වීමේ දෝෂ ඇති වුනා..
ලංකාවේ දේශපාලනීකරණ ක්‍රියාවලියේ ගැටළු නිසා

මම දැක්කා ඔය ගෝඩ් ෆාදර් පාතාලේ ඔක්කොටම ලග දී මිටින් එකක් තියලලු ක්නෙක්ට උදවු කරන්න කියලා
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    අවුරුදු 25ක් කිව්වේ ප්‍රථිපල එන්න කල් යනවා කියපු එක :nerd:

    මමත් විහිලුවට 25 ගැන කිව්වේ
    ඔයා කරන මෙහෙය වැඩිය අගයන්න යන්නේ නැහැ:P
    මොකද බටර් ගානවා කියලා කියයි නමුත් සුබ පතනවා..:rofl:
     
    May 17, 2006
    3,632
    90
    0
    අනේ සහෝදරයා ඕක මං නම් දන්නෑ
    ඒත් කාලෙන් කාලෙට එක එක ව්‍යවසන එනවා අපේ වගේ රටවල තරුණ පරපුර බිලි ගන්න
    ඒවා එක එක ස්වරූපෙන් එන්නේ..

    මම හිතන විදිහට අමිල ඔක නිසා තමයි කුඩු අඩු මොකද ඕක කිසිම ප්‍රශ්නයක් නැතිව ප්‍රවාහනය කරන්න පුලුවන් ලු..ගානත් වැඩිලු...මමත් වැඩිය තොරතුරු දන්නේ නැහැ...ඔය club වල බහින කවුරුත් නැද්ද ?
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අමිල මම ඔයාගෙ කරුනුත් එක්ක එකග වෙනව......
    එත් මෙහෙම දෙයක් මම දකිනවා......
    'මතට තිත'සන්කල්පය යටටෙ ප්‍රසිද්ධ ස්ථාන වල දුම්පනය තහනම් කලා, අවුරුදු 18ට අඩු අයට දුම් වැටි අලවිය තහනම් කලා......
    හදුන්වා දුන් කාලයෙ දඩ වලට තිබෙන බිය හෝ දඩ ගෙවිමට දුර උසවි ගනනෙ රස්තියදු විමට තිබෙන අකමැත්ත මත හෝ අපට පිලිගත් හැකි මට්ටමකට මත්පැන් සිගර්ට් වැනිදේ භවිතය අඩු උනා......
    නමුත් එම පාලනය අද ලිහිල් වෙමින් යනවා වගෙ නේද

    අනිවාර්යෙන් ...
    ලිහිල් වෙන්නේ දේශපාලඥයන්ගේ හා නීතිය ක්‍රියාත්මක කරන අයගේ වැරදි නිසා..
    නැතුව ඒ සංකල්පය වැරදි නිසා නෙවේ..
    අරක 21 නේද? 18 නෙවේ දැන්
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මම හිතන විදිහට අමිල ඔක නිසා තමයි කුඩු අඩු මොකද ඕක කිසිම ප්‍රශ්නයක් නැතිව ප්‍රවාහනය කරන්න පුලුවන් ලු..ගානත් වැඩිලු...මමත් වැඩිය තොරතුරු දන්නේ නැහැ...ඔය club වල බහින කවුරුත් නැද්ද ?

    ජීවිතයටම එකම එක පාරක් කොල්ලුපිටියේ කැරොකේ එකකට ගියා
    අධ්‍යනයක් කරන්න කාන්ඩයක් එක්ක ගියේ රැ 11ට විතර
    ආයිත් නම් යන්නේ නැහැ කුමර බඹසර ;) රැකගේන ආවේ බොහොම අමාරැවෙන්

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අනිවාර්යෙන් ...
    ලිහිල් වෙන්නේ දේශපාලඥයන්ගේ හා නීතිය ක්‍රියාත්මක කරන අයගේ වැරදි නිසා..
    නැතුව ඒ සංකල්පය වැරදි නිසා නෙවේ..
    අරක 21 නේද? 18 නෙවේ දැන්

    මටත් එක හරියටම මතක නෑ යාලුවා මොකටද බොරු කියන්නෙ....
    ඔයාට හරියට මතකනම් එක 21 වෙන්න ඇති යාලුවා....
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    මම දැක්කා ඔය ගෝඩ් ෆාදර් පාතාලේ ඔක්කොටම ලග දී මිටින් එකක් තියලලු ක්නෙක්ට උදවු කරන්න කියලා

    උඹ කියන ' ගෝඩ් ෆාදර්' මේ දවස්වල ටිවි එකෙත් ගොඩක් වෙලවට ඉන්නව නේද?
     
    May 17, 2006
    3,632
    90
    0
    ජීවිතයටම එකම එක පාරක් කොල්ලුපිටියේ කැරොකේ එකකට ගියා
    අධ්‍යනයක් කරන්න කාන්ඩයක් එක්ක ගියේ රැ 11ට විතර
    ආයිත් නම් යන්නේ නැහැ කුමර බඹසර ;) රැකගේන ආවේ බොහොම අමාරැවෙන්

    :lol::lol::lol::lol::lol:

    හැබයි මම දන්න උන් ඉන්නවා උන්ට ගෙදර ඉන්න බැහැ...

    තව දවසක් මරු වැඩක් උනා අලුතින් එකක් දැම්මා බොරුල්ල කිට්ටුව ...ඇතුල් වීම 500/- අපේ දෙන්නේක් 1000 අමාරුවෙන් හොයාගෙන ගියා...එදාම සර්නවාහීනියෙන් ඔකට ඇවිත් ලංකාවේ විදේශ ගනිකාවෝ ඉන්නවා කියලා ඔක පුවත් වලට පෙන්නුවා...මුන් දෙන්නත් කැමරාවට වැටිලා ගෙදරින් ගුටි පොරියල්:lol::lol::lol:
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ප්‍ර: මතට තිත ගැන ඔබ මොකද කියන්නෙ?
    පි: ජාතියකට මත් වෙලා ඉදිරි ගමණක් යන්න බෑ. එත් මත් පැන් වල හොඳ පැත්තකුත් තිඛෙනවා. ප්‍රිය සම්භාෂණයන් ආදියට මත් පැන් අවශ්‍යයි. එත් කුඩු වැනි මත්ද්‍රව්‍යයන් වැළැක්විය යුතුයි. අනාගත පරපුර බේරා ගත යුතුයි. එවා ගෙන්වන මහා පරිමාණ ජාවාරම් කාරයන්ට ද~ුවම් කළ යුතුයි.

    හරියට කියවන්න යාලුවා.....
    ඔයා අණ්ඩුවට කඩේ යන මාධ‍ය වල නිවුස් විතරනම් බැලුවෙ.......
    ඔර්ජිනල් වීඩියො කිලිප් එකත් හොයගෙන බලන්න......

    hehhhe :D Party ekakadi math biwwata kamak na kiyana :D mara hoda adahasak neda :D :D :D

    kohomath ethin

    "Sura meraya Majja pama dattana wera mani sikkapadan samadiyami"
    Kiyalane thiyenne :D
    Mada pamanin biwwata kamak nane :D :D :rofl::rofl::rofl::rofl::rofl:

    ani nikan nodi enne brother :D :D :D :D :D
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ගෝඩ් ෆාදර්,,අනේ උගෙ :lol:
    සරත් ෆොන්සේක මහත්තයමයි මුස්ලිම් කුඩු පාතාලේ නැත්තටම නැති කරේ
    සිංහල කුඩු ලොක්කෝ බලගතු වෙන්න හේතුව උඹ කියපු එක..
    මේ චන්ද අස්සේ ඕවා ට වඩා මාතෘකා මිනිස්සුන්ට/ආණ්ඩුවට තියනවනේ..
    ඉතින් STF එකටයි නාර්කොටික් එකටයි කොයි ගයිඩන්ස්:baffled:

    අවුරුදු 25ක් කිව්වේ ප්‍රථිපල එන්න කල් යනවා කියපු එක :nerd:

    හරියට ක්‍රියාත්මක වෙනවා නම් හොද වැඩ පිළිවලක්
    තාමත් ඉස්පිරිතාලේ වාට්ටු පිරිලා තියෙන්නේ කලින් සිගරට් අරක්කු මිනිස්සු තාමත් මැරිලා ගිහිපු නැති හින්දා..
    පැහැදිළිව භාවිතයේ අඩුවක් ඇතිවුනා කියන එක ප්‍රශ්නයක් නෙවේනේ
    ඒක ක්‍රියාත්මක වීමේ දෝෂ ඇති වුනා..
    ලංකාවේ දේශපාලනීකරණ ක්‍රියාවලියේ ගැටළු නිසා

    mama hithanne mama danne tharamin ...... kudu nawaththanne ... mulika une ...
    Gotabaya kiyalai .... hariyatama sure na .... kauru kalath eke hoda wadak ....
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    hehhhe :D Party ekakadi math biwwata kamak na kiyana :D mara hoda adahasak neda :D :D :D

    kohomath ethin

    "Sura meraya Majja pama dattana wera mani sikkapadan samadiyami"
    Kiyalane thiyenne :D
    Mada pamanin biwwata kamak nane :D :D :rofl::rofl::rofl::rofl::rofl:

    ani nikan nodi enne brother :D :D :D :D :D

    ඔයා සම්පුරණ ත්‍රෙඩ් එකම කියවන්න යාලුවා......
    ඉට පස්සෙ කැමති දෙයක් කියන්න......
    කමෙන්ට් 2ක 3ක් කියවල ඔයා කමෙන්ට් එකක් දාන එක සදාරණ නෑ නේද........
    මට නිකන් වලි දාගන්න ඔනේ නෑ යාලුවා......